Singer eke බාල බඩු

rachitha89

Member
May 7, 2009
580
16
0
මට Home theatre system එකක් හම්බුනා පිලිප්ස් එකක් singer eken ගත්තු එකක්.හැබයි sound වැඩ කලෙ නැහැ. warranty තියෙන නිසා මම singer service සෙන්ටර් එකට බාරදුන්නා. මාසයකත් වැඩියි. කොල් කරාම කියනවා හදන්න බැහැල්ලු. warehouse එකෙ බඩු ඉවරලු. මාර මගුල තමා උන්ගෙ බඩු එනකම් අපි ඉන්න ඔනෙ මන් හිතන්නෙ එ වර්ගෙ
http://www.p4c.philips.com/cgi-bin/d...&ctn=MCD122/98
දැන් උන් ගෙන්නන්නෙ නැහැ එක නිසා උන් කල්යව යව ඉන්නවා. මට කරන්න දෙයක් නැතුව ඉන්නෙ.නිකම් දුන්නත් ආයි සින්ගර් බඩු නම් ගන්න එපා.ඔක්කොම බාල චයිනීස් බඩු එන්නෙ. TCL කියලා 14" ට්ව් එකකුත් තියෙනවා එකෙ button වැඩකරන්නෙත් නැ.Singer උන්නම් මට එපාවෙලයි තියෙන්නෙ.මෙකට ගන්න ඔනෙ action එක මට පොඩ්ඩක් කියනව්ද යාලුවනෙ????Consumer afffairs ekata report කරන්නද?? නැත්නම් උන්ගෙ ලොක්කෙකුට report කරන්නද?? :(:(
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ වැඩේ චාටර් නේ මචන්...
    ඇයි ඒ බඩුව වෙනුවෙන් වෙනත් එකක් රි ප්ලෙස් මන්ට් එකක් කරන්න බැරි ද..
    වෙනත් මිට වඩා ගණන් වැඩි වුන එකක් වුනත් කමක් නෑ..
    මම ගෙවන්නම් කියලා..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    මචන් උඹ රිපෝට් කරපන් ලොක්කෙකුට. සල්ලි දීලා බඩු ගන්නේ Company එකේ තියල තියන්න නෙමෙයිනේ. සිංගර් වගේ Brand නැතුව LG , Sony , Toshiba වගේ Brand වලින් ගන්න.
     
    සිංගර් කියන්නේ මහා හු යන්නෙ ආයතනයක් අපේ පරණ සෝනි ටීවී එක අවු 14ක් පාවිච්චි කොලා අන්තිමේදි ඒක බිම වැටිලා කුඩු වුනා ඔය අතරෙ අපේ වෙනත් ගෙයක කුලියට උන්න පවුලක කොල්ලෙක් සිංගර් එකේ ෆර්නිචර් සෙක්ෂන් එකේ වැඩ කළේ ස්ටාෆ් එකේ උන් බඩුවක් ගන්නකොට ටිකක් අඩු කරනවා හැබැයි බිසිනොස් එකක් වශයෙන් කරන්න තහනම් ඉතින් උට වගේ ගත්තා ටීවී එකක් බ්රෑන්ඩ් නිවු කියාල දුන්නෙ අරගෙන ගියෙ මාස 8යි ස්විච් බෝඩ් එක පිස්සු කෙලින්න ගත්තා වොලියුම් එකේ + එබුවම ටියුන් වෙන්න පටන් ගන්නවා චැනල් මාරු කරන්න + එබුවම සද්දෙ අඩුවෙනවා ආදී වසයෙන් ආයි මාරු කරන්න ලැබුනෙත් නෑ දැන් ඇති අවු 2ක් ටීවි එක අරගෙන දැන් අයිසීවල ඊයම් බැහැලා ටීවි එක වැඩ කරන්නේ නෑ තඩි බාන්න ඕනේ දාගෙන එතකොටයි පේන්න ගන්නෙ නැත්නම් ඉරක් තමා පේන්නෙ ඒ මදිවට තවත් පාහර වැඩක් මාට්ටු වුනා මගේ අතින් රිමෝට් එකේ එක එක ඒවා එබිලා ෆැක්ට්‍රි සෙටින්ග්ස් කියන මගුල මාරු වුනා දැන් ටීවි එකේ සිගිනොල් නැතිවුනාම වැටෙන බ්ලූ ස්ක්‍රීන් එකේ රතුපාටින් ටී සී එල් කියලා වැටෙනවා ටී සී එල් කියන්නේ බාල ටීවී වර්ගයක් මුන් අපිව අන්දලා ටීසීඑල් ටීවී සර්කිට් දාපුවා තමා සිංගර් ලෝගෝ එක ගහලා දීලා තියෙන්නෙ කාලකණ්නි හැත්ත . ටීවී එක අපේ උනාට ගත්තේ ස්ටාෆ් එකේ එකෙක්ට වගේනෙ මුන් ස්ටාෆ් එකේම උන්ට ඔහොම කරනවා නම් පොදු ජනතාවට කොහොම කරයිද ?අන්තිමේදි සල්ල 30000+ අපතේ ගියා ඒ මදිවට පස්සෙයි ඒ කොල්ලත් කියන්නෙ උන් ලැප්ටොප් විකුණන ඒවායෙ පරණ ඒවායේ කෑලිත් දානවලු පංගුවක් වෙලාවට !

    ගන්න එපා සිංගර් බඩු
    :growl::growl::growl::growl::growl::growl: :growl::growl::growl::growl::growl::growl:
     
    Last edited:

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    ඒ වැඩේ චාටර් නේ මචන්...
    ඇයි ඒ බඩුව වෙනුවෙන් වෙනත් එකක් රි ප්ලෙස් මන්ට් එකක් කරන්න බැරි ද..
    වෙනත් මිට වඩා ගණන් වැඩි වුන එකක් වුනත් කමක් නෑ..
    මම ගෙවන්නම් කියලා..

    උන් කුනු කොල්ලෙට ගනීවිද දන්නෙ නැහැ නෙ මචන්.අලුත් එකට සැර ගානක් ගෙවන්න කිව්වොත් සැහෙන ගානක් කුඩුවෙයි.රි ප්ලෙස් මන්ට් එකක් වත් අහන්න ඔනෙ හෙට 10000 vithara gevapan kivvoth thama VADE :shocked::shocked:

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    මචන් උඹ රිපෝට් කරපන් ලොක්කෙකුට. සල්ලි දීලා බඩු ගන්නේ Company එකේ තියල තියන්න නෙමෙයිනේ. සිංගර් වගේ Brand නැතුව LG , Sony , Toshiba වගේ Brand වලින් ගන්න.

    podi case ekakata thiyenne eka prize ekakata hambuna ekak. thanx for rep :yes:
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    මාතර කිඹුලා;10316435 said:
    බුම්පි ------- නොදන් උන් දැනගන්න ඕනේ මුන්ගේ වැඩ

    ow machn siraavatama!!!!!!!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාතර කිඹුලා;10316327 said:
    සිංගර් කියන්නේ මහා හු යන්නෙ ආයතනයක් අපේ පරණ සෝනි ටීවී එක අවු 14ක් පාවිච්චි කොලා අන්තිමේදි ඒක බිම වැටිලා කුඩු වුනා ඔය අතරෙ අපේ වෙනත් ගෙයක කුලියට උන්න පවුලක කොල්ලෙක් සිංගර් එකේ ෆර්නිචර් සෙක්ෂන් එකේ වැඩ කළේ ස්ටාෆ් එකේ උන් බඩුවක් ගන්නකොට ටිකක් අඩු කරනවා හැබැයි බිසිනොස් එකක් වශයෙන් කරන්න තහනම් ඉතින් උට වගේ ගත්තා ටීවී එකක් බ්රෑන්ඩ් නිවු කියාල දුන්නෙ අරගෙන ගියෙ මාස 8යි ස්විච් බෝඩ් එක පිස්සු කෙලින්න ගත්තා වොලියුම් එකේ + එබුවම ටියුන් වෙන්න පටන් ගන්නවා චැනල් මාරු කරන්න + එබුවම සද්දෙ අඩුවෙනවා ආදී වසයෙන් ආයි මාරු කරන්න ලැබුනෙත් නෑ දැන් ඇති අවු 2ක් ටීවි එක අරගෙන දැන් අයිසීවල ඊයම් බැහැලා ටීවි එක වැඩ කරන්නේ නෑ තඩි බාන්න ඕනේ දාගෙන එතකොටයි පේන්න ගන්නෙ නැත්නම් ඉරක් තමා පේන්නෙ ඒ මදිවට තවත් පාහර වැඩක් මාට්ටු වුනා මගේ අතින් රිමෝට් එකේ එක එක ඒවා එබිලා ෆැක්ට්‍රි සෙටින්ග්ස් කියන මගුල මාරු වුනා දැන් ටීවි එකේ සිගිනොල් නැතිවුනාම වැටෙන බ්ලූ ස්ක්‍රීන් එකේ රතුපාටින් ටී සී එල් කියලා වැටෙනවා ටී සී එල් කියන්නේ බාල ටීවී වර්ගයක් මුන් අපිව අන්දලා ටීසීඑල් ටීවී සර්කිට් දාපුවා තමා සිංගර් ලෝගෝ එක ගහලා දීලා තියෙන්නෙ කාලකණ්නි හැත්ත . ටීවී එක අපේ උනාට ගත්තේ ස්ටාෆ් එකේ එකෙක්ට වගේනෙ මුන් ස්ටාෆ් එකේම උන්ට ඔහොම කරනවා නම් පොදු ජනතාවට කොහොම කරයිද ?අන්තිමේදි සල්ල 30000+ අපතේ ගියා ඒ මදිවට පස්සෙයි ඒ කොල්ලත් කියන්නෙ උන් ලැප්ටොප් විකුණන ඒවායෙ පරණ ඒවායේ කෑලිත් දානවලු පංගුවක් වෙලාවට !

    ගන්න එපා සිංගර් බඩු
    :growl::growl::growl::growl::growl::growl: :growl::growl::growl::growl::growl::growl:

    Patta Athal Singer Eke Wena Badu Nam Hodai Owa Nam Awul Thamai LG Ganin
     
    man gavath TCL කියලා 14" ට්ව් එකකුත් තියෙනවා එකෙ button වැඩකරන්නෙත් නැ.වොලියුම් එකේ + එබුවම ටියුන් වෙන්න පටන් ගන්නවා චැනල් මාරු කරන්න + එබුවම සද්දෙ අඩුවෙනවා ආදී වසයෙන් Thama. singer eke බාල chinese බඩු unge kiyala vikunanava ගන්න හොද නැ කිසිදෙයක් ඔකුන්ගෙන් :no::no:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    singer kiyanne brand ekak witharak... watema thiyana jarawa ekathu karala unge name eka gahanne...

    home theater system ekak nam philips, sony, LG (not sure) ganna....
     
    Patta Athal Singer Eke Wena Badu Nam Hodai Owa Nam Awul Thamai LG Ganin
    :nerd::nerd::)
    man gavath TCL කියලා 14" ට්ව් එකකුත් තියෙනවා එකෙ button වැඩකරන්නෙත් නැ.වොලියුම් එකේ + එබුවම ටියුන් වෙන්න පටන් ගන්නවා චැනල් මාරු කරන්න + එබුවම සද්දෙ අඩුවෙනවා ආදී වසයෙන් Thama. singer eke බාල chinese බඩු unge kiyala vikunanava ගන්න හොද නැ කිසිදෙයක් ඔකුන්ගෙන් :no::no:

    :growl::growl::growl: දැක්කද දැක්කද ? පාහර යක්කු :growl::growl::growl:
     
    harsha.perera

    Well-known member
  • ඔව් මචන් අපේ එකෙක් උන්ගේ ලැප්ටොප් එකෙක් අරන් සෑහෙන කට්ටක් කෑව. අන්තිමට ලැප් එක ඒ ශෝරූම් එකේ මැනේජර්ගේ මෙසේ උඩම දමල ගහලා ආවෙ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    :yes::yes: