Old Kelani Vally (KV) Rail Track, Rare Collection

tarson

Well-known member
  • Feb 25, 2009
    8,403
    5,489
    113
    Ela ela
    11.gif
    , :):):) nice collection bro , .......... yako , me Perera nam giya aathme kochchi driver kenek da koheda .. :lol::lol::lol::lol::rofl::rofl::rofl: , muge GF ta wada mu kochchi walata adarei wage :baffled::rofl::rofl::P , ara wena ratawal wala virtual girls lawa marry karanawa wage , muu kochchiyak marry karai da dannaaaa :P:P:P:P:P:lol::lol:
     
    cool_sandhe

    Junior member
  • Jan 31, 2010
    291
    16
    18
    COLOMBO
    අපේ නිවසත් කැළණිවැලි දුම්රිය මාර්ගට මායින්ව, ආසන්නයේ තිබෙන නිසා.... මේ පින්තුර ටික දැකපු ගමන් එතරම් මතක නැති වුනත්, ම‍ගේ මතකය ඈතට දිව ගියා.....

    පොඩි දුම්රිය යන කාලෙ මාත් ගොඩක් පොඩි නිසා ගොඩක්ම මතක නැ... ඒත් මේ පින්තුර ටික දැක්කහම මතකය අලුත් වුනා.

    ගොඩාක් හොද ත්‍රෙඩ් 1ක්.........
    :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    sril0150.jpg

    මේක අපේ ස්ටේෂන් එකනේ,දැනට වැඩිය ඉස්සර ලස්සනට තිබිල තියෙනවා,මම හැමදාම ඔතනින් තමා වැඩට යන්න කෝච්චිය ගන්නේ,ඉස්සර ගොඩක් හොදට කොච්චි තිබිල තියෙනවා,එත් දැන් නම් මම හිතන්නේ ලංකාවේ තියෙන නරකම කොච්චි පාර තමා කැළණි වැලි පාර ,බොහොම ස්තුති යාළුවා ගොඩක් වැදගත් නුලක්.

    ඔව්. කොළඹට කිට්ටු හරියේ මිනිස්සු තමන්ගේ සියළුම දෛනික අවශ්‍යතා සපුරා ගන්නේ කැළනිවැලි රේල්පාරේ

    really a rare collection dude

    එල එල..ස්තුති බෙදා ගත්තට.:)
    කොයි කාලේ වගේ ද?:confused:

    මේ 70 වගේ.

    ela machan good thread :)

    මැක්සා පරණ ෆොටෝස් ටිකක්
    එල එල පෙරේරා සහෝ....

    ස්තුතියි හැමෝටම.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට මම ආසම මාතෘකාවක්...+++

    එළ... :):)

    +5

    That's a beauty. Thanks for sharing

    අපේ නිවසත් කැළණිවැලි දුම්රිය මාර්ගට මායින්ව, ආසන්නයේ තිබෙන නිසා.... මේ පින්තුර ටික දැකපු ගමන් එතරම් මතක නැති වුනත්, ම‍ගේ මතකය ඈතට දිව ගියා.....

    පොඩි දුම්රිය යන කාලෙ මාත් ගොඩක් පොඩි නිසා ගොඩක්ම මතක නැ... ඒත් මේ පින්තුර ටික දැක්කහම මතකය අලුත් වුනා.

    ගොඩාක් හොද ත්‍රෙඩ් 1ක්.........
    :)

    Gud Work mcn

    "You must spread some Reputation around before giving it to Mr PERERA again
    "

    හැමෝටම ස්තුතියි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ela ela
    11.gif
    , :):):) nice collection bro , .......... yako , me Perera nam giya aathme kochchi driver kenek da koheda .. :lol::lol::lol::lol::rofl::rofl::rofl: , muge GF ta wada mu kochchi walata adarei wage :baffled::rofl::rofl::P , ara wena ratawal wala virtual girls lawa marry karanawa wage , muu kochchiyak marry karai da dannaaaa :P:P:P:P:P:lol::lol:

    :lol::lol::lol:
    තෑන්ක්ස් මචං.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නියමයිනේ සහෝ................
    මේක නේද ලංකාවේ ස්ලෝම ට්‍රැක් එක...............??