Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

Nov 27, 2009
2,139
107
0
Man nam iphone (all versions) + Symbian hithen ain karala iwarai, WP7 ta nam kemathima ne,
Mama hoyanne android phones walin hoda mokakda kiyala , Android gena wediyen 2nd part ekedi daanna.
 

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
Sense (by HTC) & TouchWiz (by Samsung) thamai popular.
Sense 3.0 එනව සෙන්සේශන් එකට, Sense එකේ තියන එකම වරද තමයි බැට්‍රි කන එක, HTC අලුත් ෆෝන් වලට උන්ගෙම widget එනව 100ක් විතර, Sense, Skins වෙන වෙනම එනව තව 30ක් විතර, ලස්සන අතින්නං උපරිමයි ඒත් එකම ඉශූ එක බැට්‍රි කන එක, 2.2 Froyo වලට වඩා 2.3.3 සහ 2.3.4 වල බැට්‍රි කන එක සෑහෙන හදල තියෙනව, but nothing like 2.3.4 Vanilla, damn its awesome and frekn fast, since there is no UI better on RAM as well, but have to agree Sense look damn awesome, specially the home screen weather widget and new one comes with sounds too
 
  • Like
Reactions: geethq

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    low res. for a big 3.2'
    still TFT
    scratchable
    no 3.5mm
    low internal mem
    no info abt ram /rom / processor means low specifications
    no radio
    vodafone945spec1.png


    vodafone945specs2.png
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    geethq මචන් උඹ එකට ගොඩක් මහන්සි වෙලා කරල තියෙනවා.. කාලෙකින් දැකපු එලම thread එකක්. rep ++

    මොනව උනත් Super AMOLED තමා හොඳම එක.:lol::lol: i phone 4 ගත්ත අය දුකට කෑගහනවා...:(

    Samsung galaxy S II තමා දැන් එලම එක. :) HTC sensation එකත් එල. ඒත් sensation එකේ අර i phone 4 එකට ආපු අතින් cover වුනම සිග්නල් අඩු වෙන ලෙඩෙ තියෙනවලු.:baffled::baffled:
    http://www.gsmarena.com/htc_sensati...grip_iphone_4_caught_snickering-news-2742.php

    මචන් පොඩි අවුලක් තියෙනවා..


    [FONT=&quot]Capacitive touchscreen (ධාරිත්‍රන සංවේදනය)[/FONT]

    [FONT=&quot]
    මෙහි ඇති දුර්වලතාවයක් නම් මෙමගින් තිරයේ ලියන අකුරු හදුනාගැනීම (handwriting recognition) කළ නොහැකි වීමයි.
    [/FONT]

    :no::no:
    මචන් පොඩි අවුලක් තියෙනවා..සමහර Capacitive display වල [FONT=&quot]handwriting recognition [/FONT]පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: geethq

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    geethq මචන් උඹ එකට ගොඩක් මහන්සි වෙලා කරල තියෙනවා.. කාලෙකින් දැකපු එලම thread එකක්. rep ++

    මොනව උනත් Super AMOLED තමා හොඳම එක.:lol::lol: i phone 4 ගත්ත අය දුකට කෑගහනවා...:(

    Samsung galaxy S II තමා දැන් එලම එක. :) HTC sensation එකත් එල. ඒත් sensation එකේ අර i phone 4 එකට ආපු අතින් cover වුනම සිග්නල් අඩු වෙන ලෙඩෙ තියෙනවලු.:baffled::baffled:
    http://www.gsmarena.com/htc_sensati...grip_iphone_4_caught_snickering-news-2742.php

    මචන් පොඩි අවුලක් තියෙනවා..


    :no::no:
    මචන් පොඩි අවුලක් තියෙනවා..සමහර Capacitive display වල [FONT=&quot]handwriting recognition [/FONT]පුලුවන්
    ඔව් ඔව් පුළුවන් මචන් capacitive stylus එකක් තියෙනව සමහර එවට :) හැබැයි හැම stylus එකටම බෑ
    මට ඒක දාන්න අමතක උනා :)

    බොහොම ස්තූතියි :)
     

    @thara@

    Member
    May 19, 2011
    99
    3
    0
    40
    :lol::lol::lol::lol: එල කිරි මචං............ සැහේන වැදගත් කාරණා රාශියකින් යුත් ලිපියක්.....:):):):)
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Qwerty ewata wada onscreen keyboard thiyena phones walata mama nam kemathi.

    Mokada eka athin type karanna puluwan,

    casin ekak unath daanna lesiy.
    compact - mahatha adui.
    durable - wetunath haniya adui.
    Mama nam prefer karanne monoblock/candybar phones. (not slide , flip phones)
     
    Last edited:

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    පට්ට පොස්ට එක මචං
    ඒත් රේප් දෙන්න බෑලුනෙ:(:(
    මොන මගුලක්ද මන්ද
    සොරි හොදේ
    දුන්නත් එකයි දෙන්න වෙන්නෙ
    පස්ස දෙන්නම් හොදෙ
    :)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    patta macho

    පට්ට පොස්ට එක මචං
    ඒත් රේප් දෙන්න බෑලුනෙ:(:(
    මොන මගුලක්ද මන්ද
    සොරි හොදේ
    දුන්නත් එකයි දෙන්න වෙන්නෙ
    පස්ස දෙන්නම් හොදෙ
    :)

    Patta Bro........Godak Watinawa:yes:

    Himinsare Kiyawala Balanna One....:D

    Thank's Machan.........But REP's add Karanna bahalune..:(

    mata mara watina information tikak..math me smart fone ekak gana aha gahagena inne..Ela macho elakiri infrmation walata...


    Onna magenuth rep+++
    :):)