සෞඛ්‍ය උපදෙස් ඔක්කොම බොරු..
මෙන්න ඇත්ත :
1. ඇවිදීම/ බයිසිකල් පැදීම සෞඛ්‍යයට අතිශයින්ම හිතකර නම් ලියුම් බෙදන්නා අමරණීය විය යුතුයි.
2. තල්මසා දවස පුරාම පිහිනීමේ යෙදෙයි.. මාලු පමණක් අනුභව කරයි...
ඇතිතරම් ජලය පානය කරන අතර වෙනත් කිසිදු නරක බීමක් හෝ ආහාරයක් නොගනියි...
එහෙත් ඌ ශරීරයෙන් තරබාරුයි...
3. හාවා වේගයෙන් දුවයි, පනියි.. දවස පුරාම ක්‍රියාශීලියි...
එහෙත් ඌ ජීවත් වන්නේ අවුරුදු 15ක් පමණි..
4. ඉබ්බා දුවන්නේ නැත.. හිමීට හිමීට ඇවිදීම හැර වෙනත් කිසිදු ක්‍රියාශීලී වැඩක නොයෙදෙයි..
ඒත් ඌ අවුරුදු 450ක් පමණ ජීවත් වෙයි...
ඉතින් ඔයාලම කියන්නකො, අපි තවදුරටත් ව්‍යායාම් වල යෙදෙන්න ඕනද??
සෝර්ස්- මේල්
හි.. හි.. වැඩියමත් සීරියස් නොවී හොඳනම් කමෙන්ට් එකක් දාගෙන යමුකො..

rep+ hina una api