උඹ පැනලා යන්න හදන්නේ කෙල්ලගේ ගෙදරින් උඹේ මෙකක් හරි අඩුවක් කියන්න ඇතිනේ ඒක හදාගෙන කකුල් දෙකෙන් හිටගෙන ගිහිල්ලා කෙල්ලව ඉල්ලපන් උඹට හරියනවා
Site Feedback
උඹ ත්‍රේඩ් එක දාල තියෙන්නෙත් නියම තැනක.. 
පැනල යන්න එපා යකෝ.
දෙන්නගෙම ගෙවල් වලින් අවසර ඇතුව වැඩේ ෂේප් කරගන්න බලපන්.
මම නම් වැඩියෙ ඕව ගැන දන්නේ නැත.මොකා මේ මම?oyawa thama mama hamathanama hoyapu ekkena.. danna tika kiyapanko ban.. monawada experiance??





උබ ජෝක් එකටද මචන් මේ
කියන්නේ?
ඔව් මේ තියෙන්නේ ..ඇත්ත සහතික ඇත්ත මචන් ...නෑ මචන් මම කීවේ උබ බලාපොරොත්තු වෙන දේවල් සියල්ලම කොහොමද කරගන්නේ.. එක්කෝ ඕවා ගැන නොහිතා කෙල්ල එක්ක පලයන්.. ජීවිතේ කියන්නේ පැනලා යන තැන නෙවෙයි උබ ඒක ගොඩ දාන්න කොයි තරම් කැපවීමෙන් ඉන්නවද කියන එක... දන්නවද පැනලා ගිය එඋන් ඉන්නවා ඉතාම සාර්තක ජීවිත ගතකරන.. ආර්තික සහ පව්ල කියන දෙකම හදාගෙන... කොයි තරම් චාන්ස් තියනවද බන් මිනිහෙකුට ගොඩ එන්න... උබලා දෑවැදි ගැන හිතනකොට මට හිතෙනවා උබලා කොල්ලොද කියලා.. කෙල්ල අරන් යන්න තරම් වටිනවානම් මම හොරෙන් පැනලා ගියත් (උබේ පැත්තෙන්) වැරදියි කියන්නේ නෑ.. හැබැයි පුතෝ උස්සන්න තරම් වටින කෙල්ලෙක් එක්ක විතරයි.. උබට I love u ran! කියන පලියට,එපා ජීවිතේ ගත කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ.. උබ ඒ ගැන සතුටුනම් ආදරේ ගැන උබ තෘප්තිමත් නම් පල ..... ඉතින් තවත් බලන් නොයිද පල....
![]()

ඔව් මේ තියෙන්නේ ..ඇත්ත සහතික ඇත්ත මචන් ...![]()
mata tikak weri ban thanks




















wedding ekak natiwama daaawadda
e wagema taraha una seerama yaluth wenawa
kollage pattenuth lamai gana hitala eyalata labenna tiyena deewal denawa..













@Nilan
mokakda uba dala thiyenne kiyala aye balapan.
me thread eka dapu kenata monada ube wachana walin
labenne ?
mahansi wela kenekta udaw karapan, me wage wada karanna epa...
me ai ban ema kiyanne man dannawa uuu damme thread eka
me wada ayeth karanna epa ???????? hariyata ela kiri eke admin wagene 
mata kamak na mage coment eken kaata wadak unath natat mama damme mata hituna nisai,,,,
වැරදි වැඩක් බන්.
මෙච්චරකල් හදපු වදපු දෙමව්පියෝන්ට කොච්චර දුකක් හිතෙයිද.........

yesපැනල ගියපු කොල්ලෝ කෙල්ලෝ ඉන්නවනම් කියපන්කො ජීවත් වෙන එක අමාරුද නැත්තන් simple ද කියල ???
මාසෙට කීයක් විතර යනවද බන් simple ජීවත් වෙන්න
- දෑවැද්ද පස්සේ හම්බ වෙයිද?
තොටත් හිතෙන්නේ අමුතුම දේවල් යකෝ දෑවැද්ද ගැන හිතන්නයි පැනලා යන්නයි පස්සේ නැන්දම්මල යාලු කරගන්නයි ඔක්කෝම කොහොම කරගන්නද
තුට්ටු දෙකට ගන්නත් ඕනේ අශ්වයා නේරන්ජනා ගගෙන් පනින්නත් ඕනේ......





[/LIST]
1, umba job 1k karanawada / permanant da.? / maseka income eka kocharada.? kochara ituru karala tiyanawada?
[/LEFT]
[/CENTER]
මං අහගෙනයි අයියල කස්ටියක් ඔය ප්‍රශ්න ටික ගැන කතාවෙනව උන්ගේ කෙල්ලන්ට හොරෙන් 