පැනල ගියපු උන් ?? හෙල්ප්

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    උඹ පැනලා යන්න හදන්නේ කෙල්ලගේ ගෙදරින් උඹේ මෙකක් හරි අඩුවක් කියන්න ඇතිනේ ඒක හදාගෙන කකුල් දෙකෙන් හිටගෙන ගිහිල්ලා කෙල්ලව ඉල්ලපන් උඹට හරියනවා
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    navbits_start.gif
    ElaKiri Community > ElaKiri.com > :shocked: Site Feedback
    navbits_finallink_ltr.gif
    පැනල ගියපු උන් ?? හෙල්ප්

    :oo: උඹ ත්‍රේඩ් එක දාල තියෙන්නෙත් නියම තැනක.. :baffled:

    :no: පැනල යන්න එපා යකෝ. :eek: දෙන්නගෙම ගෙවල් වලින් අවසර ඇතුව වැඩේ ෂේප් කරගන්න බලපන්. :sorry: මම නම් වැඩියෙ ඕව ගැන දන්නේ නැත.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :lol:නෑ මචන් මම කීවේ උබ බලාපොරොත්තු වෙන දේවල් සියල්ලම කොහොමද කරගන්නේ.. එක්කෝ ඕවා ගැන නොහිතා කෙල්ල එක්ක පලයන්.. ජීවිතේ කියන්නේ පැනලා යන තැන නෙවෙයි උබ ඒක ගොඩ දාන්න කොයි තරම් කැපවීමෙන් ඉන්නවද කියන එක... දන්නවද පැනලා ගිය එඋන් ඉන්නවා ඉතාම සාර්තක ජීවිත ගතකරන.. ආර්තික සහ පව්ල කියන දෙකම හදාගෙන... කොයි තරම් චාන්ස් තියනවද බන් මිනිහෙකුට ගොඩ එන්න... උබලා දෑවැදි ගැන හිතනකොට මට හිතෙනවා උබලා කොල්ලොද කියලා.. කෙල්ල අරන් යන්න තරම් වටිනවානම් මම හොරෙන් පැනලා ගියත් (උබේ පැත්තෙන්) වැරදියි කියන්නේ නෑ.. හැබැයි පුතෝ උස්සන්න තරම් වටින කෙල්ලෙක් එක්ක විතරයි.. උබට I love u ran! කියන පලියට,එපා ජීවිතේ ගත කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ.. උබ ඒ ගැන සතුටුනම් ආදරේ ගැන උබ තෘප්තිමත් නම් පල ..... ඉතින් තවත් බලන් නොයිද පල....:lol:
    ඔව් මේ තියෙන්නේ ..ඇත්ත සහතික ඇත්ත මචන් ... :oo:
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    issara kale ban penala giye den inna un penala yanawa tiya kellage amma kellawa balen kare gehuwat apa kiyana un inne
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    :sorry::eek::shocked::lol::(:):growl::nerd::frown::no::dull::oo::baffled::rofl::P




    panala yaame tiyena waasi..=


    1. wedding ekata kalin help karana yaluwanta dena bothal wala wiyadamak yanne ne...

    2.kellage wedding sariyata wiyadam karanna oneth na..

    3.kotinma kiwoth wedding car ekata,rejister karana ekata,camaramenta,studio ekata, hall booking,ratinna,arack cigarettes,
    and all hard liquors and soft liquors , wedding necklaces ekata ring ekata , ,wedding cake ,story books,thank u cards,band ekak play karanawanam or dj ekakata yana cost eka,light and all decorations , wedding eke kaama beema ,
    honey moon hotel booking ekata,, atulu me siyallatama yana wedding eke cost eka itiri wenawa (6 lks witara) :shocked:
    4.anith eka wedding eken passe naada gewal wala yanna yana cost ekath itiri wenawa :shocked:

    5.marry kalata passe nandammala awith nawatinneth naha gedara kanak ahila innat puluwan.

    6.awruddata couple eka nada gewal wala yanna oneth na e wiyadamath itiri..:shocked:

    7.ah tawa ekak ara wedding ekata passe help karapu unta dena party ekata yana cost ekat itirii...:shocked:
    wedding ekak ganna yana ekiii mekiii nokiii seerama wiyadam na panala giyahama...:)

    8.ohoma awrudu 6 witara gihin tikak diyunuwela ehema lamai dennek ehema hadagena kellage gedara ammalagen samawa ganna giyahama anukampa karala eyaala dawaddata denna unna seerama denawa podi ewn gana hitala kiyala :):) wedding ekak natiwama daaawadda :shocked: e wagema taraha una seerama yaluth wenawa :) kollage pattenuth lamai gana hitala eyalata labenna tiyena deewal denawa..:):)


    ME WAGE WAASI GODAK TIYENAWA PANALA GIYAHAAMA ..


    panala yaame tiyena awasi....=



    1,ekata unna yaluwo serama (bonna balagena unna) un taraha wenawa..:(

    2.ammalagen tamanta aithiwenna tibuna eewa natiwa yanawa...:(
    3. kellage patten denna tibuna seerama dewal daawadda natiwa yanawa :(:growl:

    4.kawada hari tamange lamai loku unahama ammagei thaaththagei wedding album eka ,wedding photos balanna illuwama itin hulan tamai :(

    5. panala giyata passe kohedi hari meet wena nadayo,yaluwo, seragenma hodata banum ahanna wenawa,,:(

    6.dennagema game adurana aya game minissu pawa banina banum walata eyalage pawle ayata pawa dos ahaganna wenawa..:(
    7.panala yana dennage family wala anith sahodara sahodariyo innawanam eyala marry karaddi (meka godak balapaanne girlslata) eyalata wadimal ho baala kenek panala gihin kiyala danagattot eeken ee wiwahaya nawatina awastha bohomai...:(

    8.upan daa idala tamanwa loku karapu demawpiyo tamange daruwange wedding eka hodata ganna tabapu balaporottu seratama eka dawasakin winasa kara wage pawak karaganna wenawa ...:(

    9.mama dakala ahala tiyena widiyata panala giyahama eeka loku nindawak tamange pawle ayata mee siddiya nisa me de daraganna bariwa sith thawlen miya yana wadihitiyo innawa ee wage paw karaganna wenawa...:(

    10.godak aya hituwata panala gihin lamai hadagena tika kalekin awith samawa illuwama samawa labei kiyala ehema samawa nodena demawpiyoth innawa,,,ekath awasiyak..:(



    11.taman panala giyoth kawada hari ee dee tamange lamainuth karanna try karanawa ehem unoth ara tamange demawpiyanta dunna duka wagema dukak tamantat uruma wenawa...:(



    onna oya wage godak awasith panala giyaama labenaw'LU' :)


     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    @Nilan
    mokakda uba dala thiyenne kiyala aye balapan.
    me thread eka dapu kenata monada ube wachana walin
    labenne ?
    mahansi wela kenekta udaw karapan, me wage wada karanna epa...
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    @Nilan
    mokakda uba dala thiyenne kiyala aye balapan.
    me thread eka dapu kenata monada ube wachana walin
    labenne ?
    mahansi wela kenekta udaw karapan, me wage wada karanna epa...



    :shocked: me ai ban ema kiyanne man dannawa uuu damme thread eka



    පැනල ගියපු කොල්ලෝ කෙල්ලෝ ඉන්නවනම් කියපන්කො ජීවත් වෙන එක අමාරුද නැත්තන් simple ද කියල ???
    : sorry:
    මාසෙට කීයක් විතර යනවද බන් simple ජීවත් වෙන්න


    පැනල යන එක වැරදිද ?
    අම්මල නැන්දම්මල පස්සේ යාලු වෙයිද?
    දෑවැද්ද පස්සේ හම්බ වෙයිද?
    මොකද බන් මේවට උත්තර දන්නේ


    kiyala eth mata panala gihin athdakiwakwat marry karalawath atdakimakwath nati nisa kammalikame nikan unna nisa me tika type kale

    anika man danne na uta meken wadak weida kiyala meka dakina kenekwath balala hinawela hari yaine anika thread ekata thalluwak hari weine mage coment eka nisawath....
    meeke man kunuharapa daala na ekath hodata mataka tiyaganna...

    wadakata nati coment ekaknam sorry dot com tama...
    eth ekata oya mokada loku talk denne ? :no::no: me wada ayeth karanna epa ???????? hariyata ela kiri eke admin wagene :lol::lol: mata kamak na mage coment eken kaata wadak unath natat mama damme mata hituna nisai,,,,


    ubalata konda pana tiyenne mee wadakata nati dewal walata witarai neda ane manda ubala real life eke kohoma innawada kiyala hitaganna puluwan,,,:lol:



    hitha ridunanam sorry,,,,
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,318
    113
    Behind u :p
    පැනල ගියපු කොල්ලෝ කෙල්ලෝ ඉන්නවනම් කියපන්කො ජීවත් වෙන එක අමාරුද නැත්තන් simple ද කියල ???
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මාසෙට කීයක් විතර යනවද බන් simple ජීවත් වෙන්න
    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:


    • දෑවැද්ද පස්සේ හම්බ වෙයිද?


    1, umba job 1k karanawada / permanant da.? / maseka income eka kocharada.? kochara ituru karala tiyanawada?

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තොටත් හිතෙන්නේ අමුතුම දේවල් යකෝ දෑවැද්ද ගැන හිතන්නයි පැනලා යන්නයි පස්සේ නැන්දම්මල යාලු කරගන්නයි ඔක්කෝම කොහොම කරගන්නද
    තුට්ටු දෙකට ගන්නත් ඕනේ අශ්වයා නේරන්ජනා ගගෙන් පනින්නත් ඕනේ......
    :rofl::lol::lol::lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    [/LIST]

    1, umba job 1k karanawada / permanant da.? / maseka income eka kocharada.? kochara ituru karala tiyanawada?

    [/LEFT]
    [/CENTER]


    උඹ බැඳලා නේද :rofl: මං අහගෙනයි අයියල කස්ටියක් ඔය ප්‍රශ්න ටික ගැන කතාවෙනව උන්ගේ කෙල්ලන්ට හොරෙන් :P