Hanna ෆිල්ම් එකෙන් ලංකාවට අපහාසයක්,

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මාර යක්කුනේ මුං... :frown:

    ආයෙත් අහලා..
    මේ වේලාවේ තමයි අපිට දුක හිතෙන්නේ..
    ඔසාමා කියන ත්‍රස්තවාදියා මේ ලොකෙන් තුරන් වුනේ අපරාදේ කියලා.
    මිනිහා විතරයි ඇමරිකන් කාරයොත් එක්ක කිසිම බයක් නැතිව ගේමකට හිටිය එකම පොර..
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    එහෙම නෑ, මේ දෙබසට විතරක් ලංකාව ගාවලා..
    ජාන වෙනස් කරලා හදපු කෙල්ල්ක්ගේ කථාවක් තියෙන්නේ:baffled:
    film එක බලන්නේ නැතුව මොකුත් කියන්න බෑ.
    ඔතනට විතරක් ලංකාව ගවන්නෙ යකෝ ඒක මහ යකාගෙ කතාවක් නේ
    :frown::growl::growl:


    :angry: koti salli dila karapu ekakda?
    ලොල් උඹත් හිතන දුර බන්.
    කොටින්ට පුලුවන්ද බන් ඔච්චර වැඩක් කරන්න දැන්.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    film එක බලන්නේ නැතුව මොකුත් කියන්න බෑ.
    ඔතනට විතරක් ලංකාව ගවන්නෙ යකෝ ඒක මහ යකාගෙ කතාවක් නේ
    :frown::growl::growl:



    ලොල් උඹත් හිතන දුර බන්.
    කොටින්ට පුලුවන්ද බන් ඔච්චර වැඩක් කරන්න දැන්.
    kiyanna baha ban un laga salli thiyenawane nathnam ko un laga thibuna danaya :P okun ehema kastiyak kawe nathath unta one lankwe kirthiya vinasa karanna:yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම නෑ, මේ දෙබසට විතරක් ලංකාව ගාවලා..
    ජාන වෙනස් කරලා හදපු කෙල්ල්ක්ගේ කථාවක් තියෙන්නේ:baffled:
    දැං ඔතනින් වෙච්ච අපහාසෙ පොඩ්ඩක් පැහැදිලි කලා නං..
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    Yako lankawe eunta ENG bari moko..:angry:

    haha
    aniwa.

    යකෝ අපිට කඩ්ඩ පුලුවන් අර පො** ඉතාලියෙ ඉන්න බල්ලන්ටයි, ප්‍රංශයේ, ජ්ර්මනියේ වගේ රටවල් වලට උන්ටයි වඩා. මුන් දන්න කෙහෙල් මල.
    ඕකටනම් raiting aduwennama one.
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    එහෙම නෑ, මේ දෙබසට විතරක් ලංකාව ගාවලා..
    ජාන වෙනස් කරලා හදපු කෙල්ල්ක්ගේ කථාවක් තියෙන්නේ:baffled:[/QUOTE
    ජාන වෙනස් කරත් සිංහල කම තියෙන්න ඕන
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආයෙත් අහලා..
    මේ වේලාවේ තමයි අපිට දුක හිතෙන්නේ..
    ඔසාමා කියන ත්‍රස්තවාදියා මේ ලොකෙන් තුරන් වුනේ අපරාදේ කියලා.
    මිනිහා විතරයි ඇමරිකන් කාරයොත් එක්ක කිසිම බයක් නැතිව ගේමකට හිටිය එකම පොර..

    හොදට හිටී.. :lol:
    ඌ ලබ්බට තිබ්බ අත තමයි පුහුලටත් තියන්නේ... ඕක මැරිච්ච් එක නම් හොඳයි...
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    ඇයි යකෝ ඕක කරන්න Download කලින් කිව්වේ නැත්තේ... :frown::frown:
    දැන්
    Download කරලත් ඉවරයි..:growl: හැබැයි තම බැලුවේ නෑ:no:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඇයි යකෝ ඕක කරන්න Download කලින් කිව්වේ නැත්තේ... :frown::frown:
    දැන්
    Download කරලත් ඉවරයි..:growl: හැබැයි තම බැලුවේ නෑ:no:

    Ade man dan me oya film eka balannai yanne..handawe download kare :dull:

    ෆිල්ම් එකේ වරදක් නෑ, වැරැද්ද මුන් අපේ රට දාලා තියෙන පහත් තත්වය. වෙන රටක් තිබෙම නැතද සරණාගතයෝ ඉන්න,
    අනික අපේ රටේ එවුන්ට ඉංග්‍රීසි බැරිද...?:baffled: