700mb da? 400,500mb copy nadda
මේ ලින්ක් එකෙන් බාන්න..
700mb da? 400,500mb copy nadda
මම නම් ගත්තේ 700 එම්.බි. එකක්
ඉන්න තිබ්බා ඔයාට හොයලා දෙන්නම්...
mata hoyaganna baruwa hitiye torrent ekakමාර යක්කුනේ මුං...![]()
film එක බලන්නේ නැතුව මොකුත් කියන්න බෑ.එහෙම නෑ, මේ දෙබසට විතරක් ලංකාව ගාවලා..
ජාන වෙනස් කරලා හදපු කෙල්ල්ක්ගේ කථාවක් තියෙන්නේ![]()



ලොල් උඹත් හිතන දුර බන්.koti salli dila karapu ekakda?
film එක බලන්නේ නැතුව මොකුත් කියන්න බෑ.
ඔතනට විතරක් ලංකාව ගවන්නෙ යකෝ ඒක මහ යකාගෙ කතාවක් නේ
![]()
kiyanna baha ban un laga salli thiyenawane nathnam ko un laga thibuna danayafilm එක බලන්නේ නැතුව මොකුත් කියන්න බෑ.
ඔතනට විතරක් ලංකාව ගවන්නෙ යකෝ ඒක මහ යකාගෙ කතාවක් නේ
ලොල් උඹත් හිතන දුර බන්.
කොටින්ට පුලුවන්ද බන් ඔච්චර වැඩක් කරන්න දැන්.
okun ehema kastiyak kawe nathath unta one lankwe kirthiya vinasa karanna
දැං ඔතනින් වෙච්ච අපහාසෙ පොඩ්ඩක් පැහැදිලි කලා නං..එහෙම නෑ, මේ දෙබසට විතරක් ලංකාව ගාවලා..
ජාන වෙනස් කරලා හදපු කෙල්ල්ක්ගේ කථාවක් තියෙන්නේ![]()
Yako lankawe eunta ENG bari moko..![]()
දැං ඔතනින් වෙච්ච අපහාසෙ පොඩ්ඩක් පැහැදිලි කලා නං..

එහෙම නෑ, මේ දෙබසට විතරක් ලංකාව ගාවලා..
ජාන වෙනස් කරලා හදපු කෙල්ල්ක්ගේ කථාවක් තියෙන්නේ[/QUOTE
ජාන වෙනස් කරත් සිංහල කම තියෙන්න ඕන
ආයෙත් අහලා..
මේ වේලාවේ තමයි අපිට දුක හිතෙන්නේ..
ඔසාමා කියන ත්රස්තවාදියා මේ ලොකෙන් තුරන් වුනේ අපරාදේ කියලා.
මිනිහා විතරයි ඇමරිකන් කාරයොත් එක්ක කිසිම බයක් නැතිව ගේමකට හිටිය එකම පොර..

මේ.. උඹද මේ ෆිල්ම් එකේ advertising බාරගත්තේ..?ඉංග්රීසි තේරෙනවානේ,
කියවලා බලන්න, අනිත් අයට නම් පේනවා

ඇයි යකෝ ඕක කරන්න Download කලින් කිව්වේ නැත්තේ...
දැන් Download කරලත් ඉවරයි..හැබැයි තම බැලුවේ නෑ
![]()
Ade man dan me oya film eka balannai yanne..handawe download kare![]()
