Singer eke බාල බඩු

rachitha89

Member
May 7, 2009
580
16
0
Complain it to Consumer Affairs Authority

පැමිණිල්ලක් කිරීමට පෙර

  • ඔබගේ පැමිණිල්ල පිළිබදව හොදින් අධ්‍යනය කොට පැහැදිළි අවබෝධයක් ලබා ගන්න.
  • පැමිණිල්ලට අදාළ ලිපි ලේඛන සියල්ල සූදානම් කර ගන්න
  • ඔබගේ සේවාදායකයා වෙත පැමිණිල්ල කරන්න. සෑම විටම අදාළ ලිපි ලේඛන සමග පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න. (දුරකථන මාර්ගයෙන් ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ නම් එයම ලිපියකින් ද ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය වේ.
  • පැමිණිල්ලේ කටයුතු සදහා අවශ්‍ය සියළුම තොරතුරු ලබා දීමට වගබලා ගන්න. උදා : ඔබගේ දුරකථන අංක, ලිපිනයන්, අවශ්‍ය ලියවිලිවල පිටපත්.
  • පැමිණිල්ල පිළිබද නිරවුල් සහ පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරන්න.
පැමිණිල්ල කිරීමට පසු.

  • ඔබ කරන ලද පැමිණිල්ල පිළිබද වාර්තා තබා ගන්න. (ඔබගේ පැමිණිල්ල දුරකථන මාර්ගයෙන් කරන ලද්දේ නම් අමතන ලද පුද්ගලයා / පුද්ගලයින්ගේ නම්. දිනය / ලැබුණු පිළිතුර / පිළිතුරු )
  • ඔබගේ සේවාදායකයාට පැමිණිල්ලේ කටයුතු කරගෙන යාමට සැලකිය යුතු කාලයක් ලබාදෙන්න (පැමිණිල්ල අනුව වෙනස් වේ) හැකි නම් දුරකථන මාර්ගයෙන් පසු විපරම් කරන්න.
  • ඔබගේ පැමිණිල්ල සදහා ප්‍රතිචාරයක් හෝ සාධාරණ විසදුමක් නොලැබුණේ නම් පැමිණිලි සදහා විසදුම් ලබා දීමට පිහිටුවන ලද ඉහළ අධිකාරියකට හෝ කමිටුවකට අභියාචනයක් ඉදිරිපත් කරන්න.
  • පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත තැපැල් මාර්ගෙයන් හෝ ෆැක්ස් මාර්ගයෙන් ලිඛිත පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය නම් ඒ සදහා පහත සදහන් ලිපිනයට යොමු කරන්න.
මාර්ගගත ආකාරයට පැමිණිල්ලක් කිරීමට මෙතන ක්ලික් කරන්න

ලිපිනය :

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය
1, 2, මහල,
සතොස මහලේකම් කාර්යාල ගොඩනැගිල්ල,
අංක 27,
වොක්ෂෝල් වීදිය,
කොළඹ 02.
ශ්‍රී ලංකාව.
ෆැක්ස් (011) 2399148

For More Info Dial 1919 :)

Thanx for Info :yes::yes:
 

rachitha89

Member
May 7, 2009
580
16
0
Singer is one of the best compnay in Sri lanka in the past, but now the situation has changed.
You complain about this, it is the best think you can do?
Even though you got it as a gift if it is broken they should take necessary actions as soon as possible.

I have a Sony TV & a DVD player. Everything is made in china but I got a 2 years warranty period for every thing. Those things are one years old now but still works fine for me.

Seidles,Softlogic, Metropolitan, Dinapala & Abans are the best places to buy electronic stuff.

අදත් කතා කලා මැනජරයාට උ කියනවා ඊලග shipment eka එනකම් ඉන්නලු කොල් කරන්නම්ලු. කවදාවත් එන එකක් නෙවෙ. date ekakavath nehe ඊලග shipment eka ena .මන් ඇහුවා තව කීයක් හරි දීලා ඊලග මොඩල් එක හරි ගන්න එ මොඩයා එකවත් දන්නෙ නැහැ. මොකද කියන්නෙ කට්ටියම එකතුවෙලා හොද වැඩක් දෙමුද මුන්ට???? :angry::angry::angry:
http://www.consumeraffairs.gov.lk
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මමත් සිංගර් එකෙන් Food Processor එකක් ගත්තා වැඩකරන්න හම්බුනේ සති කීපයක් විතරයි. හරියට ලෙඩ ආවා
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මමත් සිංගර් එකෙන් Food Processor එකක් ගත්තා වැඩකරන්න හම්බුනේ සති කීපයක් විතරයි. හරියට ලෙඩ ආවා
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    මාතර කිඹුලා;10316327 said:
    සිංගර් කියන්නේ මහා හු යන්නෙ ආයතනයක් අපේ පරණ සෝනි ටීවී එක අවු 14ක් පාවිච්චි කොලා අන්තිමේදි ඒක බිම වැටිලා කුඩු වුනා ඔය අතරෙ අපේ වෙනත් ගෙයක කුලියට උන්න පවුලක කොල්ලෙක් සිංගර් එකේ ෆර්නිචර් සෙක්ෂන් එකේ වැඩ කළේ ස්ටාෆ් එකේ උන් බඩුවක් ගන්නකොට ටිකක් අඩු කරනවා හැබැයි බිසිනොස් එකක් වශයෙන් කරන්න තහනම් ඉතින් උට වගේ ගත්තා ටීවී එකක් බ්රෑන්ඩ් නිවු කියාල දුන්නෙ අරගෙන ගියෙ මාස 8යි ස්විච් බෝඩ් එක පිස්සු කෙලින්න ගත්තා වොලියුම් එකේ + එබුවම ටියුන් වෙන්න පටන් ගන්නවා චැනල් මාරු කරන්න + එබුවම සද්දෙ අඩුවෙනවා ආදී වසයෙන් ආයි මාරු කරන්න ලැබුනෙත් නෑ දැන් ඇති අවු 2ක් ටීවි එක අරගෙන දැන් අයිසීවල ඊයම් බැහැලා ටීවි එක වැඩ කරන්නේ නෑ තඩි බාන්න ඕනේ දාගෙන එතකොටයි පේන්න ගන්නෙ නැත්නම් ඉරක් තමා පේන්නෙ ඒ මදිවට තවත් පාහර වැඩක් මාට්ටු වුනා මගේ අතින් රිමෝට් එකේ එක එක ඒවා එබිලා ෆැක්ට්‍රි සෙටින්ග්ස් කියන මගුල මාරු වුනා දැන් ටීවි එකේ සිගිනොල් නැතිවුනාම වැටෙන බ්ලූ ස්ක්‍රීන් එකේ රතුපාටින් ටී සී එල් කියලා වැටෙනවා ටී සී එල් කියන්නේ බාල ටීවී වර්ගයක් මුන් අපිව අන්දලා ටීසීඑල් ටීවී සර්කිට් දාපුවා තමා සිංගර් ලෝගෝ එක ගහලා දීලා තියෙන්නෙ කාලකණ්නි හැත්ත . ටීවී එක අපේ උනාට ගත්තේ ස්ටාෆ් එකේ එකෙක්ට වගේනෙ මුන් ස්ටාෆ් එකේම උන්ට ඔහොම කරනවා නම් පොදු ජනතාවට කොහොම කරයිද ?අන්තිමේදි සල්ල 30000+ අපතේ ගියා ඒ මදිවට පස්සෙයි ඒ කොල්ලත් කියන්නෙ උන් ලැප්ටොප් විකුණන ඒවායෙ පරණ ඒවායේ කෑලිත් දානවලු පංගුවක් වෙලාවට !

    ගන්න එපා සිංගර් බඩු
    :growl::growl::growl::growl::growl::growl: :growl::growl::growl::growl::growl::growl:

    machan api gaawa thiyenawa singhe TV ekak 20 years walata wadi, thama wada, machine ekak thiyenawa 15 years walata wadi, but aluth ena ewa thamai una cha karanne...
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    man gavath TCL කියලා 14" ට්ව් එකකුත් තියෙනවා එකෙ button වැඩකරන්නෙත් නැ.වොලියුම් එකේ + එබුවම ටියුන් වෙන්න පටන් ගන්නවා චැනල් මාරු කරන්න + එබුවම සද්දෙ අඩුවෙනවා ආදී වසයෙන් Thama. singer eke බාල chinese බඩු unge kiyala vikunanava ගන්න හොද නැ කිසිදෙයක් ඔකුන්ගෙන් :no::no:

    අපි කලින් පාවිච්චි කලේ සිංගර් 29 ටීවී එකක් මාස 2යි පාවිච්චි කලේ අප්සෙට් උනා පස්සේ උන්ගේ සර්විස් සෙන්ටර් එකට දීල සෑහෙන චාටරයක් කාල (හැමදාම අද දෙන්නම් හෙට දෙන්නම් කියනවා )හදාගත්තා අවුරැද්දෙන් ආයෙත් ලෙඩ :frown: ටීවි එක දාල පැයකට විතර පස්සේ පින්තූර පේන්නේ කොහොම හරි අලුත්ම ටීවී එක මාස 1 1/2 ක් වත් පාවිච්චි නොකර පැත්තක දාල එල් ජී එකක් ගත්තා
    ලස්සනම වැඩේ ඒක නෙමෙයි සිංගර් එකෙන් ගත්ත වොෂින් මෙශින් එක ගත්ත දවසෙම දඩ බඩ ගාල සද්ද දෙන්න පටන් ගත්ත පස්සේ උන්ගේ හදන එවුන් ඇවිත් බලල කිව්වා අපිට විකුණපු වොෂින් මෙෂින් එක පාවිච්චි කරපු එකක් කම්ප්ලේන් කරන්න කියල කම්ප්ලේන කරා වෙච්ච දෙයක් නම් නෑ:frown:
    :frown::frown::frown::frown::frown::frown:
     
    අපි කලින් පාවිච්චි කලේ සිංගර් 29 ටීවී එකක් මාස 2යි පාවිච්චි කලේ අප්සෙට් උනා පස්සේ උන්ගේ සර්විස් සෙන්ටර් එකට දීල සෑහෙන චාටරයක් කාල (හැමදාම අද දෙන්නම් හෙට දෙන්නම් කියනවා )හදාගත්තා අවුරැද්දෙන් ආයෙත් ලෙඩ :frown: ටීවි එක දාල පැයකට විතර පස්සේ පින්තූර පේන්නේ කොහොම හරි අලුත්ම ටීවී එක මාස 1 1/2 ක් වත් පාවිච්චි නොකර පැත්තක දාල එල් ජී එකක් ගත්තා
    ලස්සනම වැඩේ ඒක නෙමෙයි සිංගර් එකෙන් ගත්ත වොෂින් මෙශින් එක ගත්ත දවසෙම දඩ බඩ ගාල සද්ද දෙන්න පටන් ගත්ත පස්සේ උන්ගේ හදන එවුන් ඇවිත් බලල කිව්වා අපිට විකුණපු වොෂින් මෙෂින් එක පාවිච්චි කරපු එකක් කම්ප්ලේන් කරන්න කියල කම්ප්ලේන කරා වෙච්ච දෙයක් නම් නෑ:frown:
    :frown::frown::frown::frown::frown::frown:

    :sorry::(:(
     
    • Like
    Reactions: Mal Baba

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    singer service ekanam amu charter
    ape gewal laga ayya kenek philips home theater ekak genawa ratin ita passe tikadawasakin eketh sounds nathuwa giya singer service ekata dunnama un kiyanawa eke ic ekak gihillalu eka hoyaganda nahalu maha ballo inne unta service eka denda barinam mokatada lankawe agents la une
     

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    singer service ekanam amu charter
    ape gewal laga ayya kenek philips home theater ekak genawa ratin ita passe tikadawasakin eketh sounds nathuwa giya singer service ekata dunnama un kiyanawa eke ic ekak gihillalu eka hoyaganda nahalu maha ballo inne unta service eka denda barinam mokatada lankawe agents la une

    MAGE EKETH SOUND THAMA BAN UPSET GIYE PHILIPS HOME THEATRE EKE SOUND AVUL VAGE. MATA KIVVETH OHOMA EKAK THAMA.:yes: