අප සිතාගෙන සිටින්නෙ පවක් කර බේරී සිටිය හැක කියානම් එය වැරදිය. අපට තියා තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්සේට පවා පෙර කල පව් වලින් බේරී සිටිය නොහැකිවිය. කියවල බලන්න. වැරදි අවබෝද තියාගෙන සිටියේනම් මෙය කියවා එයින් මිදෙන්න. කියවල නිකම්ම යන්නෙ නැතුව අදහසක් ලියල යන්න.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
මේ වගේ දේවල් දිගටම කරගෙනයන්න... 