කර්මය

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අප සිතාගෙන සිටින්නෙ පවක් කර බේරී සිටිය හැක කියානම් එය වැරදිය. අපට තියා තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්සේට පවා පෙර කල පව් වලින් බේරී සිටිය නොහැකිවිය. කියවල බලන්න. වැරදි අවබෝද ති‍යාගෙන සිටියේනම් මෙය කියවා එයින් මිදෙන්න. කියවල නිකම්ම යන්නෙ නැතුව අදහසක් ලියල යන්න.


    newfi.jpg


    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    wadagath lipiyak machan..budu saranai..!

    හැමදාමත් ව‍ගේ උබ තමයි මුලින්ම ‍මගේ ‍ත්‍රෙඩ් බලල කමෙන්ට් කරන්නෙ. බොහෝම ස්තූතියි මචන්.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    godak vatinava digatama karagena yamu,rep+

    මට ලැබෙන හැම හොද දෙයක්ම මම එලකිරියට දානව. බොහෝම ස්තූතියි වචනෙකින් හරි උදව් කරනවට.
     

    abilinmama

    Member
    May 20, 2011
    56
    1
    0
    බොහොම හොදයි පුතා. තව දාපන් මේ වගේ ඒවා. බොහොම හොදයි.
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ගොඩාක් වැදගත් ලිපියක් ...............හැමදාමත් බුදු දහම ගැන අපි නොදන්න දෙයක් ගේන්නේ උබනේ ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට දිගටම බුදු දහම ගැන දාපන් අද කාලේ අපිට මේවායින් ගන්න ගොඩක් දේවල් තියනවා
    රෙප් ++++5