තනිකඩයන්ගේ පාරාදීසය......

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මුගටියා;10313021 said:
    ඇය් බන් උබ ගම රට අතැරලා ගියාද??? :eek:

    නැහැ බන් ගම අත්හැරලා යන දවස් වලට තමයි අහම්බෙන්වත් හම්බ වෙන්නේ....සතියේ දවස් වල ඒකි මට 15km විතර දුරින්..සති අන්තේ දවස් වල ( නිවාඩු කාල වලදිත් ) 2km විතර දුරින්. හැබැයි ඉතින් කොහෙ හිටියත් එයා මගේ හිතේ ලඟින්ම ඉන්නවා:(:(:(:sorry:...

    Crying02.gif
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නැහැ බන් ගම අත්හැරලා යන දවස් වලට තමයි අහම්බෙන්වත් හම්බ වෙන්නේ....සතියේ දවස් වල ඒකි මට 15km විතර දුරින්..සති අන්තේ දවස් වල ( නිවාඩු කාල වලදිත් ) 2km විතර දුරින්. හැබැයි ඉතින් කොහෙ හිටියත් එයා මගේ හිතේ ලඟින්ම ඉන්නවා:(:(:(:sorry:...

    Crying02.gif
    වල් කෙල්ලෝ
    ඔවුන් අමතක කරපන්
    කෙලෙහිගුණයක් නැති හැත්ත:frown:
     
    May 1, 2011
    1,146
    97
    0
    man_moon.jpg

    සදේ කිමද ඔබ මෙතරම් සුන්දර
    ඇසි පිය නොහෙලා ඔබ දෙස කල්පයක් වුවද බල සිටිය හැක
    ඔබ ම ලග බව මට හැගේ
    එනමුදු ඔබ මට දුරය
    හුගාක් දුරය
    ඔබව මට ලබා ගැනීමට සිතේ
    එනමුදු එය කල නොහැක
    ඔබ තනිවී නැත
    දහවල ගෙවී රාත්‍රිය උදා වන්නේ කොය් මොහොතේද?
    මා බල සිටින්නේ රාත්‍රිය උදා වනතුරුය
    නැවතත් නැවත නැවතත්
    ඔබ උදා වනතුරු මා
    බලා සිටී
     
    • Like
    Reactions: unknown-me

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මුගටියා;10328258 said:
    man_moon.jpg

    සදේ කිමද ඔබ මෙතරම් සුන්දර
    ඇසි පිය නොහෙලා ඔබ දෙස කල්පයක් වුවද බල සිටිය හැක
    ඔබ ම ලග බව මට හැගේ
    එනමුදු ඔබ මට දුරය
    හුගාක් දුරය
    ඔබව මට ලබා ගැනීමට සිතේ
    එනමුදු එය කල නොහැක
    ඔබ තනිවී නැත
    දහවල ගෙවී රාත්‍රිය උදා වන්නේ කොය් මොහොතේද?
    මා බල සිටින්නේ රාත්‍රිය උදා වනතුරුය
    නැවතත් නැවත නැවතත්
    ඔබ උදා වනතුරු මා
    බලා සිටී

    nice :)
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මුගටියා;10328258 said:
    man_moon.jpg

    සදේ කිමද ඔබ මෙතරම් සුන්දර
    ඇසි පිය නොහෙලා ඔබ දෙස කල්පයක් වුවද බල සිටිය හැක
    ඔබ ම ලග බව මට හැගේ
    එනමුදු ඔබ මට දුරය
    හුගාක් දුරය
    ඔබව මට ලබා ගැනීමට සිතේ
    එනමුදු එය කල නොහැක
    ඔබ තනිවී නැත
    දහවල ගෙවී රාත්‍රිය උදා වන්නේ කොය් මොහොතේද?
    මා බල සිටින්නේ රාත්‍රිය උදා වනතුරුය
    නැවතත් නැවත නැවතත්
    ඔබ උදා වනතුරු මා
    බලා සිටී

    wow...............rep+ ...උබ නාඩ ඉදින්....