මුගටියා;10313021 said:ඇය් බන් උබ ගම රට අතැරලා ගියාද???![]()



...
වල් කෙල්ලෝනැහැ බන් ගම අත්හැරලා යන දවස් වලට තමයි අහම්බෙන්වත් හම්බ වෙන්නේ....සතියේ දවස් වල ඒකි මට 15km විතර දුරින්..සති අන්තේ දවස් වල ( නිවාඩු කාල වලදිත් ) 2km විතර දුරින්. හැබැයි ඉතින් කොහෙ හිටියත් එයා මගේ හිතේ ලඟින්ම ඉන්නවා...
![]()

මුගටියා;10328258 said:![]()
සදේ කිමද ඔබ මෙතරම් සුන්දර
ඇසි පිය නොහෙලා ඔබ දෙස කල්පයක් වුවද බල සිටිය හැක
ඔබ ම ලග බව මට හැගේ
එනමුදු ඔබ මට දුරය
හුගාක් දුරය
ඔබව මට ලබා ගැනීමට සිතේ
එනමුදු එය කල නොහැක
ඔබ තනිවී නැත
දහවල ගෙවී රාත්රිය උදා වන්නේ කොය් මොහොතේද?
මා බල සිටින්නේ රාත්රිය උදා වනතුරුය
නැවතත් නැවත නැවතත්
ඔබ උදා වනතුරු මා බලා සිටී

මුගටියා;10328258 said:![]()
සදේ කිමද ඔබ මෙතරම් සුන්දර
ඇසි පිය නොහෙලා ඔබ දෙස කල්පයක් වුවද බල සිටිය හැක
ඔබ ම ලග බව මට හැගේ
එනමුදු ඔබ මට දුරය
හුගාක් දුරය
ඔබව මට ලබා ගැනීමට සිතේ
එනමුදු එය කල නොහැක
ඔබ තනිවී නැත
දහවල ගෙවී රාත්රිය උදා වන්නේ කොය් මොහොතේද?
මා බල සිටින්නේ රාත්රිය උදා වනතුරුය
නැවතත් නැවත නැවතත්
ඔබ උදා වනතුරු මා බලා සිටී