අනේ මන්දා බන් මෙව්වා..
හරි හරි නයි පව් තමා!!! මම කිව්වේ මේකා ගැන....
![]()






ලෝකේ තියෙන අන්තිම අරක්කු ටික උනත් මේවනම් බොන්නේ නෑ
Gahapu gaman Knockout wage...
![]()
Eeeyak..ade නයි විස නැද්ද බන්? අර බලපන්කො පෙනේ ප යන්නත් තියෙනවා
බොමු, වදිනවා ඇති කනෙන් යන්න.![]()
menna badu...mewa patta expensive.... mewwa bonnath pin karala thiyenna ona....lol

අම්මෝ...මැරෙන්නෙ නැද්ද මෙව්වා බීලා??


