අහ්හ් එපා එපාඋඹල කළුයි
![]()
ඔන්න එහෙමනම් මම හදන්නේ නැතෝ..
(ඔය කිව්වට මමත් එකක් හදන්න ඕනෙ..)
(ඔය කිව්වට මමත් එකක් හදන්න ඕනෙ..)
අහ්හ් එපා එපාඋඹල කළුයි
![]()
13 වෙනිදට කලින් දාන්න මචං, 13 වෙනිදට දුන්නත් ඇති.එල..බලමු වෙලාව තියෙන විදියට පුළුවන් උනොත් හදන්නම්
කවදට කලින්ද දෙන්න ඕන කිව්වනම් හරි![]()

ආරම්භය හොඳයි මචෝ. පොඩි අවුලක් තියෙනවා. එක තමයිOki then I'm give start to this
![]()
![]()
දැනගත යුතු තව එක දෙයක්: ElaKiri Logo එකේ භාවිත කරලා තියෙන අපේ font එක තමයි Trebuchet MS (Bold). මේක windows වල තියෙන font එකක් ඒ නිසා අනිවාරෙන් මේ කියපු font එක පාවිච්චි කල යුතුයි.
3. logo එක අනිවාරයෙන්ම එහි වටේ සුදු පාටින් යුක්ත වන්න අත්‍යවශයි. එසේ නැතිව වටේ border එකක් තියෙන විදිහට හදන්න එපා. මේ කියන දෙය අනිවාර්යයි.
(උදාහරණයක් විදියට දැන් දාල තියෙන වෙසක් ලෝගෝ එක බලන්න. එය වටේ සුදු පාටින් ඇති නිසා white background එකට match වෙලා තියෙන අන්දම)

ආරම්භය හොඳයි මචෝ. පොඩි අවුලක් තියෙනවා. එක තමයි
white background එකේදී මචෝ logo එකේ edge එක නොපෙනෙන්න සුදු පාටට logo එකෙත් තියෙන්න ඕනේ.. ඔකේ ඔයාට තව පොඩි වෙනසක් තමයි කරන්න තියෙන්නේ ඒ අඩුව පිරෙන්න![]()

හෙහෙ ඇයි මචං මොකක්ද අවුල?ElamaKiri............Ube sinhala waag wilasahya num maru![]()