MENNA FACEBOOK GENA FACEBOOK MONAWADA KIYANNE U MUST SEE THIS

The 3MA

Banned
  • Apr 30, 2011
    515
    47
    28
    FACEBOOK use karana kattiya meka read karala balanna:lol:

    facebook.jpg

    facebook.jpg
     
    මම නම් පෞද්ගලිකව ෆේස් බුක් කියන විකාරෙ නෑ ඊට හපන් මේනියාවක් මට හැදිලා තියෙන්නේ ලංකාවේ දැන් සීග්‍රයෙන් ඒ මේනියාව පැතිරීගෙන යනවා ඒකය කියන්නේ එළකිරි කියලනේ හැදුනොත් ගැලවෙනවා බොරු ලොග්නොවී හිටියොත් මොනවද වගේ:rolleyes::rolleyes:
     
    The 3MA

    Banned
  • Apr 30, 2011
    515
    47
    28
    ★★★★★★★★★★★★★★★★★★★★★
    ★★★★★★★★★★★★★★★★★★★★★★
    ★★★★★★★★★★★
    ★★★★★★★★★★★★★★★★★★★★★★★★★
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මමනම් facebook ඇත ඇරලා එළකිරි එකට ආවේ.:):)
    අපි මොකටද වෙන රටක එවුන්ව පොහොසත් කරන්නේ?:growl::frown:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මාතර කිඹුලා;10332367 said:
    මම නම් පෞද්ගලිකව ෆේස් බුක් කියන විකාරෙ නෑ ඊට හපන් මේනියාවක් මට හැදිලා තියෙන්නේ ලංකාවේ දැන් සීග්‍රයෙන් ඒ මේනියාව පැතිරීගෙන යනවා ඒකය කියන්නේ එළකිරි කියලනේ හැදුනොත් ගැලවෙනවා බොරු ලොග්නොවී හිටියොත් මොනවද වගේ:rolleyes::rolleyes:
    මට හිතුන කිබුලො...මම එලකිරි එන හෙම වෙලාවකම උබත් කොහෙ හරි ඉන්නව...ලොල්......24h උබ ඔන්ලිනෙ බන්:P
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මාතර කිඹුලා;10332367 said:
    මම නම් පෞද්ගලිකව ෆේස් බුක් කියන විකාරෙ නෑ ඊට හපන් මේනියාවක් මට හැදිලා තියෙන්නේ ලංකාවේ දැන් සීග්‍රයෙන් ඒ මේනියාව පැතිරීගෙන යනවා ඒකය කියන්නේ එළකිරි කියලනේ හැදුනොත් ගැලවෙනවා බොරු ලොග්නොවී හිටියොත් මොනවද වගේ:rolleyes::rolleyes:

    හෆ්ෆා,... මටත් මේ මේනියාවනේ හැදිල තියන්නේ... :P:rofl::baffled: