



mama line karapu eka baa kiwwata passe oya face book labbath ehemmama epa una....meke adu gaane deyak igena gannawath ahakine......ELAKIRI.COMමමනම් facebook ඇත ඇරලා එළකිරි එකට ආවේ.
අපි මොකටද වෙන රටක එවුන්ව පොහොසත් කරන්නේ?![]()


මට හිතුන කිබුලො...මම එලකිරි එන හෙම වෙලාවකම උබත් කොහෙ හරි ඉන්නව...ලොල්......24h උබ ඔන්ලිනෙ බන්මාතර කිඹුලා;10332367 said:මම නම් පෞද්ගලිකව ෆේස් බුක් කියන විකාරෙ නෑ ඊට හපන් මේනියාවක් මට හැදිලා තියෙන්නේ ලංකාවේ දැන් සීග්රයෙන් ඒ මේනියාව පැතිරීගෙන යනවා ඒකය කියන්නේ එළකිරි කියලනේ හැදුනොත් ගැලවෙනවා බොරු ලොග්නොවී හිටියොත් මොනවද වගේ![]()

මාතර කිඹුලා;10332367 said:මම නම් පෞද්ගලිකව ෆේස් බුක් කියන විකාරෙ නෑ ඊට හපන් මේනියාවක් මට හැදිලා තියෙන්නේ ලංකාවේ දැන් සීග්රයෙන් ඒ මේනියාව පැතිරීගෙන යනවා ඒකය කියන්නේ එළකිරි කියලනේ හැදුනොත් ගැලවෙනවා බොරු ලොග්නොවී හිටියොත් මොනවද වගේ![]()


