Pizza Hut Sri Lanka. 2 matters to think

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාත් හැදුවා.
    එත් මට අර පාන් එක තමා හරියටම හොයගන්න ඔනෙ. එකෙ අර සොෆ්ට් ගතිය ආවෙ නැනෙ :dull:

    ඉතින් කියපන්කො හදන විදිහ අපිටත් හදල බලන්න..........
    :):)

    මේකයි මචං/ ගෑණු දරුවෝ වැඩේ.....ඕක දාන්න නම් මම ගෙදර හදන ගමන් ඕකෙ පින්තූර ටිකක් අරගෙන සවිස්තරාත්මකව ඕන දාන්න......නැත්නම් ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඒකට මට සති අන්තයක් ඕන වෙනවා......

    කොහොමත් මම හිතාගෙන ඉන්නවා විවිධ සුප් වර්ග, ෆ්රයිඩ් රයිස් සහ නූඩ්ල්ස්, සුප් නූඩ්ල්ස්, ඩෙවල් වර්ග ගෙදරදිම කොලිටියට හදා ගන්න හැටි ත්‍රෙඩ් එකක් දෙකක් දාන්න. මොකද කඩවල් වලින් කාල සාටර් වෙනව නේ බඩවල්........නමුත් රූප දාන්න ඕන තේරෙන්න නම්....රූප දාන්න නම් මම ගෙදරදි හදන්න ඕන. ඒකට නිවාඩුවක් ඕන.......ඔන්න ඕක තමා අවුල....!!!!

    sachii - දූ ඔයාට පීට්සා බේස් එක හදන විදිය පී එම් කරන්නම්....!!!!!
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    මේ ඉන්නේ එලකිරියට හෝටලයක්ම.........නියමය් බන්...........හදිස්සි නෑ සති අන්තෙට දාපන්.........අපි කොහොම හරි හදන්න බලන්නම්...........
    11.gif
    11.gif
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ඉන්නේ එලකිරියට හෝටලයක්ම.........නියමය් බන්...........හදිස්සි නෑ සති අන්තෙට දාපන්.........අපි කොහොම හරි හදන්න බලන්නම්...........
    11.gif
    11.gif
    11.gif

    මං ඇත්තට ම උයන්න පිහන්න ඉගෙන ගෙන තියනවා...ටිකක් වැඩියෙන්.......ඒක මේ ...මගේ කළින් වෘත්තිය නිසා හම්බ වුණ අවස්ථාවක්.......

    තරහ නැත්තං එකක් කියන්නද????? කාන්තාවන්ට වඩා හොදින් පිරිමින්ට උයන්න පුළුවන්.....!!!
    :yes::yes::yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,908
    1,209
    113
    මාත් හැදුවා.
    එත් මට අර පාන් එක තමා හරියටම හොයගන්න ඔනෙ. එකෙ අර සොෆ්ට් ගතිය ආවෙ නැනෙ :dull:

    :P
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මේකයි මචං/ ගෑණු දරුවෝ වැඩේ.....ඕක දාන්න නම් මම ගෙදර හදන ගමන් ඕකෙ පින්තූර ටිකක් අරගෙන සවිස්තරාත්මකව ඕන දාන්න......නැත්නම් ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඒකට මට සති අන්තයක් ඕන වෙනවා......

    කොහොමත් මම හිතාගෙන ඉන්නවා විවිධ සුප් වර්ග, ෆ්රයිඩ් රයිස් සහ නූඩ්ල්ස්, සුප් නූඩ්ල්ස්, ඩෙවල් වර්ග ගෙදරදිම කොලිටියට හදා ගන්න හැටි ත්‍රෙඩ් එකක් දෙකක් දාන්න. මොකද කඩවල් වලින් කාල සාටර් වෙනව නේ බඩවල්........නමුත් රූප දාන්න ඕන තේරෙන්න නම්....රූප දාන්න නම් මම ගෙදරදි හදන්න ඕන. ඒකට නිවාඩුවක් ඕන.......ඔන්න ඕක තමා අවුල....!!!!

    sachii - දූ ඔයාට පීට්සා බේස් එක හදන විදිය පී එම් කරන්නම්....!!!!!
    බොහොම ස්තුතියි...................... ඔයාට :D
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    KFC එකය් pizzahut එකය් දෙකම එක‍‌ය්. කැමවල කිසිම රහක්‌ නැහැ. හැබැය් ලොකු price එකක්‌ නම් තියෙනවා. KFC බත් එක අපේ බල්ලට දවසක් දුන්න උ කැවෙත් නැහැ.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    KFC එකය් pizzahut එකය් දෙකම එක‍‌ය්. කැමවල කිසිම රහක්‌ නැහැ. හැබැය් ලොකු price එකක්‌ නම් තියෙනවා. KFC බත් එක අපේ බල්ලට දවසක් දුන්න උ කැවෙත් නැහැ.

    :lol::lol::lol: Hikiz hikiz hikiz ballo bath kannay na:lol:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    කොහොමත් ඔය පීට්සා හට් එකේ තියෙන්නේ Original Italian pizza නෙමෙය් බන්.
    ගොන් ඇමරිකන්/චයිනීස් pizza. Italian pizza වල dough එක අච්චර යීස්ට් දාල පුම්බල නෑ බන්.
    ඔය pizza වලින් 75% ම තියෙන්නේ පාන් පිටි. toppings ඇත්තෙම නෑ. pizza hut නම් අන්තිමයි.
    ඉතාලියේ ලොකු pizza එකක් වෙන්නෙ 2 euro to 4 euro depending on the location. ඒත් මේ යක්කුන්ගේ pizza කාල අපි ලෙඩත් හදාගන්න ඕනෙ. ගානත් සැරයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොමත් ඔය පීට්සා හට් එකේ තියෙන්නේ Original Italian pizza නෙමෙය් බන්.
    ගොන් ඇමරිකන්/චයිනීස් pizza. Italian pizza වල dough එක අච්චර යීස්ට් දාල පුම්බල නෑ බන්.
    ඔය pizza වලින් 75% ම තියෙන්නේ පාන් පිටි. toppings ඇත්තෙම නෑ. pizza hut නම් අන්තිමයි.
    ඉතාලියේ ලොකු pizza එකක් වෙන්නෙ 2 euro to 4 euro depending on the location. ඒත් මේ යක්කුන්ගේ pizza කාල අපි ලෙඩත් හදාගන්න ඕනෙ. ගානත් සැරයි.

    අපි ගෙදරදි පීට්සා හදා ගමු ඩොක්ස්...........!!!! එච්චර ගේමක් නැහැ....!!!! පීට්සා හට් එකේ ඒවට යන වියදමින් 50%ක් යයි.....!!! රසත් ඔයට වඩා වැඩියි....!!!! නුදුරේ ද්ම දාන්නම්....!!!!
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    අපි ගෙදරදි පීට්සා හදා ගමු ඩොක්ස්...........!!!! එච්චර ගේමක් නැහැ....!!!! පීට්සා හට් එකේ ඒවට යන වියදමින් 50%ක් යයි.....!!! රසත් ඔයට වඩා වැඩියි....!!!! නුදුරේ ද්ම දාන්නම්....!!!!

    ඒත් අයියේ ඔය pizza වලට අවශ්‍ය දේවල් ලංකාවෙ තියෙනවද?
    උදා. basil, mozarella වගේ ලංකාවෙන් ගන්න පුලුවන්ද අයියේ?
    :sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒත් අයියේ ඔය pizza වලට අවශ්‍ය දේවල් ලංකාවෙ තියෙනවද?
    උදා. basil, mozarella වගේ ලංකාවෙන් ගන්න පුලුවන්ද අයියේ?
    :sorry::sorry:

    තියනවා.........!!! බැසිල්, මොසරැල්ලා විතරක් නෙවෙයි, පීට්සා ඩෝ එකට අනිවාර්යෙන් දැමිය යුතු "ඔරිගානෝ කොළ" පවා මෙහේ තියනවා.....!!!!!!!!!:):):yes::yes::yes:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    තියනවා.........!!! බැසිල්, මොසරැල්ලා විතරක් නෙවෙයි, පීට්සා ඩෝ එකට අනිවාර්යෙන් දැමිය යුතු "ඔරිගානෝ කොළ" පවා මෙහේ තියනවා.....!!!!!!!!!:):):yes::yes::yes:

    කොහෙන්ද මොසරෙල්ලා ගන්න පුලුවන්?
    orginal fresh එකම තියෙනවාද?
    ගනන් ඇති හෙනට?
    :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහෙන්ද මොසරෙල්ලා ගන්න පුලුවන්?
    orginal fresh එකම තියෙනවාද?
    ගනන් ඇති හෙනට?
    :shocked:

    මොසරැල්ලා brands 2දැනට මාකට් එකේ තියනවා......කොත්මලේ සහ තරමක් අඩුවෙන් අමුල්
    kothmale mozaralla -200g=380/= ...500g=600/=
    :)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ♥-Aurora-♥;10237449 said:
    :lol: ඒකනෙ! මොන එහෙකටද ඔය දාස් ගණන් වියදම් කරන්නෙ?? :rofl:

    බල්ලොත් නොකන PIZZA HUT පීට්සා. ඊට වඩා හොඳයි කුකරි පොතක් බලාගෙන ගෙදර හදන් කාපන්.

    මම නම් කොහොමටවත් ඔය පිට්සා පේන්න බෑ. හොඳ බේකරියක පාන් ගෙඩියක් හයිලන්ඩ් බටර් ගාලා මැදින් මස් පෙත්තක් ලූණු කෑල්ලක් තියාගෙන කෑවම ඊට වඩා රහයි.

    pizza hut eke biththara rotiyak kaala lime juice ekak biwwath 1000/= paninawa.. :angry:

    pizza hut bamba restaurant eke inna ewunta service karana heti kiyala denna ona okkotama kalin... eke kello tika witharayi weda danne :lol:

    anith ewunnam ........

    ammata kiyala mas hoddak hadan roti kaapalla banzz....oya mukuth onnaaaa

    අපො පිස්සා හට් නම් මාර ගනන්.. එක පිස්සා එකක් ගන්න ගානේන් වෙල් දෙක තුනක් කන්න පුලුවන්

    bothalekui chicken deval ekakui aran awith bonawane ban oya ganata

    pizza kanna gihin methana kukku beela nidagannathuwa..

    awulak naa ohoma yana ewun wedikal yanne na lagadima paare uunuth pizza wela idi:P

    1. Pricing is really bad & worthless I thnk.. do you noticed they dont have large pizza now it's called regular..that's not enough for adults too.. :baffled:

    2. they are shit's ... they dont think about other's...they drive like crazy...stupid iddiots...!! :growl:

    totally agreed with you bro...

    gall gahapiyaww

    Pizza = Waste of money.Makes u unhealthy :P

    මෙයාල‍ ගේ පින්තූර වල දාල තියන පීට්සා කවදාවත් අපට ලැබෙන්නේ නෑ.......තනිකර ම බොරුව තමා........!!!!

    මම දෙන්න ද විකල්පයක්.......මම පීට්සා ගෙදර දී ම හදා ගන්න විදිය ත්‍රෙඩ් එකක් විදියට දාන්නමි.......මම වගේ ගෙදර හදා ගෙන කන පීට්සාවක් කෑවාම තේරෙයි..

    1. ගොං පාට් කන්න කොච්චර වියදම් කරලාද කියලා.......සහ
    2. අපි සල්ලි වලට ගන්නේ කොච්චර ගොං පාට් ද කියලා.........

    (මේක ජෝක් එකක් නොවේ.........මේක ට ලැබෙන රිප්ලයි අනුව ත්‍රෙඩ් එක දැමීම ඉක්මන්වීම සිදුවෙයි)

    KFC එකය් pizzahut එකය් දෙකම එක‍‌ය්. කැමවල කිසිම රහක්‌ නැහැ. හැබැය් ලොකු price එකක්‌ නම් තියෙනවා. KFC බත් එක අපේ බල්ලට දවසක් දුන්න උ කැවෙත් නැහැ.
    peeeeeeeeeeettttttttttttttttza haaaaaaaaaaaat!:lol: