Pizza Hut Sri Lanka. 2 matters to think

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    29102010006.jpg
    04112010037f.jpg


    1 pizza 12"wage 1Pound= Rs197
    lankawe pizza hut eakate wedia patta rahai...
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අෆ්ෆේ ...එහෙමද...!! :shocked:

    මම අඩුම කෑවෙ 30ට පරාටා දෙක..!
    මචන් කෑවෙ පොල් රොටිනෙ..
    මට පොලුත් නෑ..ප්ලේන් රොටි තමා...:)

    මේ ලඟදි මාලු පාන් එකක් කෑවා 25ට!
    කනවා කනවා මාලු නෑ..බැලින්නම් අල විතරයි...
    ශෝ එකට ශුට්ටං මාලු කෑල්ලක් ලාවට දාලා :(
    sira
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පීසා ගන්න නෝ මනි මචෝ.. :sorry:
    පාර අයිනෙ කඩේකින් පරාටා 2ක් දාගන්න එක තමා කරන්නෙ..

    Sira machan. Pan Pizza 1 1/2 kawath bada pirenne na. mehe ela pot ekak thiyenawa 6-7 weni parata eka kanna patta amaruwen. ehema karalath rupiyal 200 kata wadi wenne na.