මාත් හැදුවා.
එත් මට අර පාන් එක තමා හරියටම හොයගන්න ඔනෙ. එකෙ අර සොෆ්ට් ගතිය ආවෙ නැනෙ![]()
ඉතින් කියපන්කො හදන විදිහ අපිටත් හදල බලන්න..........
![]()
මේකයි මචං/ ගෑණු දරුවෝ වැඩේ.....ඕක දාන්න නම් මම ගෙදර හදන ගමන් ඕකෙ පින්තූර ටිකක් අරගෙන සවිස්තරාත්මකව ඕන දාන්න......නැත්නම් ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඒකට මට සති අන්තයක් ඕන වෙනවා......
කොහොමත් මම හිතාගෙන ඉන්නවා විවිධ සුප් වර්ග, ෆ්රයිඩ් රයිස් සහ නූඩ්ල්ස්, සුප් නූඩ්ල්ස්, ඩෙවල් වර්ග ගෙදරදිම කොලිටියට හදා ගන්න හැටි ත්රෙඩ් එකක් දෙකක් දාන්න. මොකද කඩවල් වලින් කාල සාටර් වෙනව නේ බඩවල්........නමුත් රූප දාන්න ඕන තේරෙන්න නම්....රූප දාන්න නම් මම ගෙදරදි හදන්න ඕන. ඒකට නිවාඩුවක් ඕන.......ඔන්න ඕක තමා අවුල....!!!!
sachii - දූ ඔයාට පීට්සා බේස් එක හදන විදිය පී එම් කරන්නම්....!!!!!









