ලංකාවට එරෙහිව ආර්ථික සම්බාදක පැනවිය යුතුයි..!

ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිය යුතු බවට තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් අද(08)ඒකමතිකව යෝජනාවක් සම්මත කරගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ වලට අදාළ අය"යුද අපරාධකරුවන්"ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ට බලපෑම් කළ යුතු බවද තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මහත්මිය අද ප්‍රාන්ත රාජ්‍ය සභාව අමතමින් ප්‍රකාශ කර තිබේ.
ආර්ථික සම්බාධක පැනවීම තුළින් ශ්‍රී ලංකාවට නාස් ලණුවක් දැමිය හැකිවෙනු ඇති බවද ,ද්‍රවිඩ ජනයාගේ ප්‍රශ්න පිළිබඳ ලෝක ජනමතය ප්‍රතිචාර දක්වන මුත් මෙම ප්රශ්නය පිළිබඳ ඒ තරම් සැලකිල්ලක් නොදක්වා ඇති බවද ඇය සඳහන් කරයි.

Code:
http://www.adaderana.lk/sinhala/news.php?nid=16624