පිස්සු හැදෙන Virtual Street Reality Paintings ටිකක් ......
ඔයගොල්ලන්ට මතක ඇති KPZ සහෝදරයා විසින් ඉදිරිපත් කරපු ~~::3D sidewalk | Illusions::~~
නමැති thread එක.මතක ඇති නේද එකේ දාල තිබ්බ අපිට හිතා ගන්නත් බැරි නිර්මාණ.ඔන්න ඉතින් මටත් හම්බුනා ඒ වගේම නිර්මාණ කීපයක්.
මෙන්න ඒ ටිකත්.....හොදද බලන්නකෝ................
මතක තියාගන්න මේ සාමාන්‍ය මිනිසුන් අතින් ඇදී චිත්‍ර නිර්මාණ කියල.
හොදනම් comment එකක් දාගෙන යන්න....තව කෙනෙකුට බලන්න..bump කරන්න....