


කොන්දක් නැති මූසලයා 



හැමදාවත් වගේ පට්ට ට්රෙඩ් එකක් මචන්.
මේ කොයි කාලෙ වගේ කියලද උඹ හිතන්නෙ
මාත් යකඩයකාට සෙට් වුනා ඔන්න
තාම කැළණි වැලි යන්නෙ අර පරණ කොල පාට කෝච්චිය නේද බන්.![]()
maxa maxhN ELA ela
ela nice post
නියම පොස්ට් එක මචන්![]()
1992 වෙනකන් ඔය පුංචි කෝච්චිය ධාවනය උනා.. කැළණි වැලි මාර්ගයේ ලොකු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සමග පුංචි කෝච්චියත් ධාවනය උනා සමාන්තර පීලි 3ක් භාවිතයෙන් .. අපරාදේ මේ පුංචි කෝච්චිය ගැන නොසලකා හැරියේ... ඔය එන්ජින් දෙකේම මම ගිහිල්ල තියෙනවා.. ඒ කලේ ඉස්කෝලේ යනකොට ගෙදරින් දෙන සල්ලි ඉතුරු කරගන්න 10.50 ට සීසන් එකක් අරන් තමයි නුගේගොඩ වෙනකන් ආවේ....

උබේ වයසේ හැටියට ඉතිං උඹ AL කරන්න යන්නත් ඇත්තේ අඟූරු කෝච්චියේ තමයි..![]()


අනේ උඹ යන්ග් කොල්ලනේ ... අනේ පලයන් ...සුපිරි...
මේ පුංචි කෝච්චිය නේද..? මට මතකයි මම ගොඩාක් පොඩි කාලෙදි මරදානෙදි මේ කෝච්චියක් දැක්ක...![]()

