Old Kelani Vally (KV) Rail Track, Rare Collection

Jun 8, 2011
199
40
0
මේ ත්‍රෙඩ් එකට " එල එල " කියල රිප්ලයි කරාම මට (-) රෙප් 2ක් දීපු ඇට නැති පොන්ටියා කව්ද :dull::dull:
පාහර වැඩ කරන්න එපා බල්ලෝ :angry::angry: කොන්දක් නැති මූසලයා :baffled::baffled::oo::oo:
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    හැමදාවත් වගේ පට්ට ට්‍රෙඩ් එකක් මචන්.:):)
    මේ කොයි කාලෙ වගේ කියලද උඹ හිතන්නෙ:eek::eek:
    මාත් යකඩයකාට සෙට් වුනා ඔන්න :P
    තාම කැළණි වැලි යන්නෙ අර පරණ කොල පාට කෝච්චිය නේද බන්.:D
     
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැමදාවත් වගේ පට්ට ට්‍රෙඩ් එකක් මචන්.:):)
    මේ කොයි කාලෙ වගේ කියලද උඹ හිතන්නෙ:eek::eek:
    මාත් යකඩයකාට සෙට් වුනා ඔන්න :P
    තාම කැළණි වැලි යන්නෙ අර පරණ කොල පාට කෝච්චිය නේද බන්.:D

    ඒවා පට්ටනේ බං. දැං ඒවා අඩුයි.

    maxa maxhN ELA ela

    ela nice post

    නියම පොස්ට් එක මචන්:)

    තෑන්ක්ස් වේවා.
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo

    sril0095.jpg

    sril0150.jpg

    මේක M1 එකක් නේද????
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1992 වෙනකන් ඔය පුංචි කෝච්චිය ධාවනය උනා.. කැළණි වැලි මාර්ගයේ ලොකු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සමග පුංචි කෝච්චියත් ධාවනය උනා සමාන්තර පීලි 3ක් භාවිතයෙන් .. අපරාදේ මේ පුංචි කෝච්චිය ගැන නොසලකා හැරියේ... ඔය එන්ජින් දෙකේම මම ගිහිල්ල තියෙනවා.. ඒ කලේ ඉස්කෝලේ යනකොට ගෙදරින් දෙන සල්ලි ඉතුරු කරගන්න 10.50 ට සීසන් එකක් අරන් තමයි නුගේගොඩ වෙනකන් ආවේ....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුපිරි... :)

    මේ පුංචි කෝච්චිය නේද..? මට මතකයි මම ගොඩාක් පොඩි කාලෙදි මරදානෙදි මේ කෝච්චියක් දැක්ක... :)
     
    උබේ වයසේ හැටියට ඉතිං උඹ AL කරන්න යන්නත් ඇත්තේ අඟූරු කෝච්චියේ තමයි.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබේ වයසේ හැටියට ඉතිං උඹ AL කරන්න යන්නත් ඇත්තේ අඟූරු කෝච්චියේ තමයි.. :lol:

    :baffled::baffled::angry: අනේ උඹ යන්ග් කොල්ලනේ ... අනේ පලයන් ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුපිරි... :)

    මේ පුංචි කෝච්චිය නේද..? මට මතකයි මම ගොඩාක් පොඩි කාලෙදි මරදානෙදි මේ කෝච්චියක් දැක්ක... :)

    ෂුවර් ද පුංචි කාලේ කියල ? :P:lol: