මටනම් වඩා කරනවා.මං දැනුත් ට්‍රයි කලා...ඔය කියපු නිසා මං ෆිල්ම් දෙකක් ගත්තා.දෙකම හොදයි.. unknown බලන්න එක නියමයි...
mamath me eeka down karanna thamai dagalanne

oki doki dan hari... connection eke aulakda manda

thank uuuu
මටනම් වඩා කරනවා.මං දැනුත් ට්‍රයි කලා...ඔය කියපු නිසා මං ෆිල්ම් දෙකක් ගත්තා.දෙකම හොදයි.. unknown බලන්න එක නියමයි...

මැතකදි (මාසයකට විතර කලින්) මම බලපු හොද චිත්‍රපටියක් කියනවා නම්..
" ඉන්සිඩියර්ස් " (Insidious) ෆිල්ම් එක හදුන්වන්න පුලුවන්..
මේ ෆිල්ම් එක නම් උපරිමයි, ආය අමුතුවෙන් මේ ෆිල්ම් එකේ වැරද්දක් කියන්න නෑ..
මේ ෆිල්ම් එකට විතරයි පුලුවන් වුනේ මගේ හිතට බයක් එක්කරන්න..
ඒ තරමට අතිවිශිෂ්ඨයි..
( බලන අය රෑට විතරක් හොදට ශබ්දය දාලා බලන්න එතකොටයි ආශ්වාදය උපරිමයෙන් ම ගන්න පුලුවන් වෙන්නේ.. )
මේක පවුලේ උඩවියට වුනත් එකට ඉඩගෙන නරබන්න පුලුවන්,
කිසිම විදියක අසභ්‍ය දර්ශන මේ චිත්‍රපටියේ අඩංගු වේලා නෑ..
Who Can Help Me To Start a Web site?..A Movie site.20$ needed For hosting an domain
![]()

ayyata baya hitunada???ehenam balannama oone![]()

ටිකක් විතර අමාරු වුනා.. ඒ වගේ බය හිතෙන ෆිල්ම් තමයි..
අපි ආසාවෙන් බලන්නේ..
ඔයාත් බලන්න කෝ.. ඊට පස්සේ තේරුම් යයි.. මම කියපු කතාවේ ඇත්ත නැත්ත..![]()
maxxaaaaa
Thawa hoda films dannaaaaaaa
REp Bahalu...![]()

මැතකදි (මාසයකට විතර කලින්) මම බලපු හොද චිත්‍රපටියක් කියනවා නම්..
" ඉන්සිඩියර්ස් " (Insidious) ෆිල්ම් එක හදුන්වන්න පුලුවන්..
මේ ෆිල්ම් එක නම් උපරිමයි, ආය අමුතුවෙන් මේ ෆිල්ම් එකේ වැරද්දක් කියන්න නෑ..
මේ ෆිල්ම් එකට විතරයි පුලුවන් වුනේ මගේ හිතට බයක් එක්කරන්න..
ඒ තරමට අතිවිශිෂ්ඨයි..
( බලන අය රෑට විතරක් හොදට ශබ්දය දාලා බලන්න එතකොටයි ආශ්වාදය උපරිමයෙන් ම ගන්න පුලුවන් වෙන්නේ.. )
මේක පවුලේ උඩවියට වුනත් එකට ඉඩගෙන නරබන්න පුලුවන්,
කිසිම විදියක අසභ්‍ය දර්ශන මේ චිත්‍රපටියේ අඩංගු වේලා නෑ..
Unknown (2011)මම බලපු පට්ටම Thriller MOVIE අකක් තමා මේක.බලපු නැති අය බලන්න
![]()
Drama | Mystery | Thriller - 18 February 2011 (USA)
A man awakens from a coma, only to discover that someone has taken on his identity and that no one, (not even his wife), believes him. With the help of a young woman, he sets out to prove who he is
MOVIE INFO
http://www.imdb.com/title/tt1401152/
MOVIE SIZE
600MB
![]()
Big Mommas: Like Father, Like Son (2011)
![]()
Comedy - 18 February 2011 (USA)
FBI agent Malcolm Turner and his stepson Trent go undercover at an all-girls performing arts school after Trent witnesses a murder.
MOVIE INO
http://www.imdb.com/title/tt1464174/
MOVIE SIZE
650MB
DOWNLOAD
![]()
machan umbe me thread eka patta...mama hamadama films banne meken...dan torrent site paththe wath yanne naha...umba meka digatama karagena palayan...goda denek me thread eken films banava...gud luk bro...![]()