Elakiri Cafe [Let's talk about music]

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම දැන්නං අහන්නේ Beginning album එක.......... මම කැමතියි...... house... like david guetta ගේ music wage....තව.................:rofl::eek:.......... metal music:P.....like...cradle of filth,dimmu borgir....... මට එහෙමමත් අවුලක් නැහැ...ලස්සන ඕන එකක් අහනවා......... මේ ටිකේ house අහනවා වැඩියෙන්....... black eyed peas - beginning album එක පට්ට ගහනවා........ මේ දැන් බානවා lmfao ගේ album එක.........

    ela ela maxza
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    Machan Pit bull Ge Album Ekata Thanks
    Uba Bala Beluwada
    Macho Ehen Mehen Songs Tika Serama Bagaththa Mama
    Eka Eka Site Walin Songs Bala Album Eka Hadagaththa

    මම බාපු එක fake එකක්.....මම දැක්ක pitbull ගේ album එක තාම release වෙලා නැහැ කියල.
    කොහොමහරි ඔයා album එක හදාගත්තනේ....:)
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    කාරුණික දැනුම් දීමයි...............

    මේකේ මණ්ඩලය අතුරුදහන් වෙමින් පවතී.........................කෙසේ හෝ මා මේ cafe එක ඉදිරියට රැගෙන යාමට උත්සහා දරන්නේය...........අඩාලව කරගෙන යන මේ cafe එක නැවත ජිවයක්‌ ලැබීමට ඔබ වැනි අයගේ සහය අවශ්‍යයි.

    මෙහි update ලගදීම බලපොරත්තුවන්න.


    මෙයට

    Elakiri Cafe අධිපති,
    UNKNOWN-ME
     
    Tupac-Shakur_13.jpg
    Notorious-BIG-and-Tupac-Shakur.jpg


    yaki kadafi, 2PAC , Biggie


    :love: :love: :love: :love: :love: :love: :love: :love:
    :(:(:(
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    yaki kadafi කවුද බන් මේ හාදයා..............මම කලින් අහල නැහැනේ මෙය ගැන ..........