A_ලෙවල්....

the_avatar

Active member
  • Oct 19, 2010
    334
    55
    28
    A/L විභාගෙට තව මාස 2යි තියෙන්නෙ ඉතින් එළකිරියෙ මේ සැරේ A/Lකරන මල්ලිලාට පොඩි කාව්‍යමය තෑග්ගක් දෙන්න හිතුව.හොඳින් ඔය හැමදෙනාටම(නංගිලා ඇතුළුව) තමන්ගෙ A/L විභාගය සාර්ථකව කරගන්න පුළුවන් වේවායි ප්‍රාර්ථනා කරනව!



    A ලෙවල්



    ජීවිතේ ක්ෂණිකවම
    ගෙවී යන වසර දෙක
    දැන් කෙමෙන් පැමිණ ඇත
    අවසාන කඩ ඉමට.
    කෙලිලොල් ව ගෙවී ගිය
    සොඳුරු ඒ අතීතය
    කරා යළි එළඹෙන්න
    යන්ත්‍රයක් තනනු මැන!
    යාළුවන් හා එක්ව
    කට්ටි පැන "set" වෙච්ච
    කෙල්ලන්නට විහිළු කළ
    තෘප්තිමත් ඒ සමය.
    ජීවිතේ බර දැනෙන
    මේ විසල් මාස දෙක
    දමා තම සියළු වෙර
    කරනු වැඩ දිවි හිමි ව:yes:.


    :):):):):):):):)

    the_avatar ගේ වැඩක්


     

    the_avatar

    Active member
  • Oct 19, 2010
    334
    55
    28
    Maxxa,,,,,:):):)

    thanx alot bro :) aney ammiyoooo baye bariyoooooooooooooo :( miss those past sweeet moments :(

    Good work mate


    supiri ++

    A/L karana hemotama good luck...:)
    pissu weda pethtahaka dala Exam karaganna....:)



    හැම දෙනාගෙම අදහස් වලට ස්තූතියි.ඉදිරියටත් රැඳී සිටින්න
    :)
     
    Jan 17, 2011
    28
    1
    0
    A/L Karana hamotama gud luck wewa!!!!! :D
    Mahansiye Mal Pala nela geneemata wasanawa lebewa!!!
    imgres