ස්‌කෑන(ර්) වින්ඩොස් 7

හැමොම බල බල යන්නේ නැතිව bump 1ක් වත් දලා යන්න.එකත් ලොකු උදව්වක් වෙයි.

මචන්ලා මට ලොකු උදවුවක් ඔන.මගෙ ලග canoscan N640p ex කියන ස්‌කෑන(ර්) 1ක්.එක වින්ඩොස් xp වල හොදට වැඩ කරනව
.

එත් මම වින්ඩොස් 7 මගෙ pc 1ට දාගෙන බලද්දි ස්‌කෑන(ර්) 1සපොට් කරන් නැ.

කවුරුවත් ලග නැද්ද ?එකේ driversවින්ඩොස් 7 සපොට් කරන ?
මචන්ලා ලොකු උදවුවක් හොයල දුන්නොත්.

Last edited: