ස්තූති chathu_ac.........

sathsara456

Member
Nov 3, 2008
5,022
107
0
මේක මගෙ මුල්ම ත්‍රේඩ් එක...
මම Elakiri එකට ඇවිත් ගොඩක් කල් උනාට ත්‍රේඩ් එකක් දාන්ඩ හිතුනෙ මෙ ලගදි,...මම ගොඩක් උත්සහ කරත් එක හරියට කරගන්ඩ බැරි උනා,..
එත් අද මම දැනගත්තා..ඉගෙනෙගත්තා ඒ ගැන,
මම හිතුව එ යාලුවට ස්තූති කරන්න ඕනෙ කියලා...
ඒක මගෙ යුතුකම කියල හිතුන.....
තව එකක්,
මට මෙයා කියල දුන්න Pay pal Account
එකක් හදන විදිහ,
ඒ වගේම E-bay එකෙන් බඩු ගන්න විදිහත් කියල දුන්න.,
මේ වගෙ යලුවො අද හරි අඩුයි..
elakiri එකෙ ඉන්න ගොඩක් අය නම කීව ගමන් දන්න කෙනෙක්,
මේයාගෙ සෑහෙන වැඩගත් ත්‍රේඩ්ස් තියෙන
වා,
තව ඉස්සරහටත් මට උදව් කරයි කියල හිතනවා.
ඒ වගේම තව හොඳ ත්‍රේඩ්ස් දාන්ඩ හැකියාව ලැබෙවා කියල මම ප්‍රාර්තනා කරනවා..
ඉතින් ඒ සඳහා මට උදව් උපකාර කරපු ඒ යලුවා

chathu_ac.........

 
  • Like
Reactions: chathu_ac

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    PE-031-0365_36_24.jpg


    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ANIVA... ELA KIRI KOLLEK.................. MATATH AMBANETA HELP KARALA THIYANAVA... UBE VADE AGAYA KARANAVA MAN... ELA MACHAN....
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    එලකිරි, උදව් කරපු අයට සලකන්න ඕනා. චතූ කොහොමත් හොඳම සාමාජිකයෙක්
    ඔබ වැනි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ගෙන් එවැනි දෙයක් ඇසීමට ලැබීම මහත් සන්තෝසයක් :D
    මම සත්සරට වගේම තව ගොඩක් එළකිරි යාළුවන්ට උදව් කරලා තියනවා :yes:
    ඒත් මෙහෙම ත්‍රෙඩ් එකකින් ස්තුති කරපු එකම යාලුවා ඔයා. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා
    11.gif