ඔබ වැනි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ගෙන් එවැනි දෙයක් ඇසීමට ලැබීම මහත් සන්තෝසයක්
මම සත්සරට වගේම තව ගොඩක් එළකිරි යාළුවන්ට උදව් කරලා තියනවා
ඒත් මෙහෙම ත්‍රෙඩ් එකකින් ස්තුති කරපු එකම යාලුවා ඔයා. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා![]()
මම මගේ යුතුකම කරා........
මටත් ගොඩක් සන්තොසයි.....


