පැනල ගියපු උන් ?? හෙල්ප්

chandimalin

Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    Kello

    Kellen yanu pare yana bus vaniya........
    ekak miss unoth anekehi yaaa hakiyaa......
    eth eka ammai athe apita ayai adare......:nerd::nerd::dull:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    1. aurudu 2 1/2 (marry karala ban inne)
    2. kellage dad bandu samarasinghe :-)no:) comedian
    3. 22
    4. athi wela ban jeewithe, hena kammali, and kellage ammage ali oluwa,
    mage pissu wada anwathanna, responsable person kenek wenna,
    thawa godak thiyenawa ban
    5. onama naa abn,, ea unata ganna ona, cuz mata mamandi allane naa

    :nerd::nerd::nerd:

    ubata wife wa nadaththu karanna puluwan nisaa ussage palayan... kohomath badalane inne.. no choice..
    dawadi, ammala, thaththaa okkoma passse hariyai... eth ussan yana issella, gedarin ahapan..

    තව අත්දුටු ක්‍රමයක් තියනව..

    කෙල්ලට කියපන් ගෙදරට කියන්න කියලා එයා ප්‍රෙග්නන්ට් කියල... උඹට බැනල, කෙල්ලටත් බැනල උඹල දෙන්නව බන්දලා දෙයි... මගෙ යාලුවෙක් ඔය සෙඑන් එක කලා..
    සුපිරි, ඩැනට අවුරුදු 8 කට විතර ඉස්සෙල්ලා.. අන්තිමට උන්ව බැන්දුවෙ බලෙන්... හැබයි උන්ගෙ පලවෙනි බබට තාම අවුරුදු 3යි.
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,336
    623
    113
    N/A
    1. aurudu 2 1/2 (marry karala ban inne)
    2. kellage dad ***
    3. 22
    4. athi wela ban jeewithe, hena kammali, and kellage ammage ali oluwa,
    mage pissu wada anwathanna, responsable person kenek wenna,
    thawa godak thiyenawa ban
    5. onama naa abn,, ea unata ganna ona, cuz mata mamandi allane naa

    :nerd::nerd::nerd:

    machan mamath ubage wayase, matath giya awurudde kellek hitiya, eya ekmanata marry karamu kiwwa, mage gedarin ekata kamathi wune naha, but gewal deken affair ekata k eka dunna, but mama eyata eka paarak banna kiyala maawa athhariya, but ada mama ita wada hoda thathweka inne..
     
    burncash

    Member
    Jun 5, 2008
    328
    43
    0
    planet 51

    gud luck
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පැනලා යන එක වැරදියි.....
    ඒක තාවකාලික සුවයක් විතරයි.පස්සෙ කාලෙක දෙමව්පියො සමාව දීලා...ලඟට ගත්තත් වැඩක් නෑ.that is in the records...u know...!!:(:shocked:
    අනික පැනලා යන්න තරම් ආදරයක් තියෙනවනම් දෑවැද්දක් ගැන කුමට කතා.:baffled::no::rofl:
     
    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    තොටත් හිතෙන්නේ අමුතුම දේවල් යකෝ දෑවැද්ද ගැන හිතන්නයි පැනලා යන්නයි පස්සේ නැන්දම්මල යාලු කරගන්නයි ඔක්කෝම කොහොම කරගන්නද
    තුට්ටු දෙකට ගන්නත් ඕනේ අශ්වයා නේරන්ජනා ගගෙන් පනින්නත් ඕනේ......
    එළ එළ.කෙලත් ඕන පුකත් ඕන වැඩක් නේ බන් මේක///:P

    මචං පැනල යන්න හරිම ලේසී.ජීවත්වෙන්න තමයි අමාරු.ලක්‍ෂමි පස්ස දොරෙන් යන කොට ඉස්සරහ දොරෙන් බඩු ගෙට එනව??????????.
    :(
    ආධායම් මාර්ගය ස්ථාවරනම්:)
    කෙල්ල හොඳනම්:)
    ලුණුයි බතුයි හරි කනවනම් (ආවයින් පස්සේ පැණියි බතුයි ඉල්ලුවොත් ??):)
    ජීවිතේ බැලන්ස් කරන්න දෙන්නට දෙන්නගේ සහයෝගය තියෙනවනම්:)
    ජීවිතේ ෆන් තමයි.

    ඔය එකක් හරි අඩුනම් ඉතින් හඳ පායන්න එපා කියල පඩුරක් බැඳලා පහනක් පත්තු කරපිය.:Pමොකද අප්සෙට්නම් රිටන් කරන්න බඩුවට ගැරන්ට් එකක් ඕනෙ.උඹ ගත්තේ ගැරන්ට් නැතුව ලාබෙටනේ...:P:P:P
     
    • Like
    Reactions: THE FAKE ACCOUNT

    උබේ රන් කිරි කටගෑවේ සවලෙන්ද
    ?? :lol::lol::lol::lol::lol::lol:
     
    help කරපු ඔක්කොටම ගොඩක් Thanx
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    කොල්ල diz November marry karanawa
    :confused::confused::confused::confused:

    එල එල ආරංචියේ හැටියට දෑවැද්දට මෙයින් එකක් තමයි හම්බෙනවා කියන්නේ...
    අනේ මන්ද මේවා ප්‍රසිද්ද කොරල බැනුම් අහගන්නත් වෙයිද මන්ද....
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    :shocked:
    :shocked:

    28490d.jpg