ubalata pin madida ban.... ela kiri.. ona dekata .. damu party 1. kiwwoth kiwwa
ane kollo uba goda nam echcharai ..... apita pinuth epa party th epa jayawewa... elama tama...kollekuge jiwitayak beruwa...
ubalata pin madida ban.... ela kiri.. ona dekata .. damu party 1. kiwwoth kiwwa
ehema yana eka karumayak ban yanna nam epa .ubata thiyena adare hindamai kiyanne![]()

මොඩ වැඩ කරන්න එපා බන්...
අපෙ දෙමවුපියන් අපිව අවුරුදු 20 හැදන්න කොච්චර දුක් විදින්න ඇතිද, එ මිනිස්සු ඔය ලස්සන දවස තමන්ගෙ ඇස් දෙකෙන් දකින්න කොච්චර ආසාවෙන් ඇතිද,
ගෙවල් වලට පැහැදිලි කරලා දෙන්න උත්සහා කරන්න... ඔය වගෙ මොඩ වැඩ කරන්නෙ නැතුව...
ඔයගෙ අනාගතෙට සුබ පතනවා
ane kollo uba goda nam echcharai ..... apita pinuth epa party th epa jayawewa... elama tama...kollekuge jiwitayak beruwa...
kollekge jeewithaya elakiriya beruwa
e kiyanne ban dan gewal dekenma shape wela ubala denna full free kiyana ekada..?

පහලවක් මදි 24ක් විතර ශෝක්.එළ එල මචන්... ඔන්න මගෙන් සුභ පැතුම්... උඹලට හොද පව්ල් ජීවිතයක් ගත කරල දරු මල්ලෝ දහයක් පහලවක් හදා ගන්ඩ හම්බෙන්න කියල ප්රාර්ථනා කරනව....
මූ මට බනීද දන්නෑ....

එළ එල මචන්... ඔන්න මගෙන් සුභ පැතුම්... උඹලට හොද පව්ල් ජීවිතයක් ගත කරල දරු මල්ලෝ දහයක් පහලවක් හදා ගන්ඩ හම්බෙන්න කියල ප්රාර්ථනා කරනව....
මූ මට බනීද දන්නෑ....
පහලවක් මදි 24ක් විතර ශෝක්.![]()
හම්මෝ... 
මචන් මැරිච්ච පූසෙකුටවත් බය වෙන්න එපා.![]()
හම්මෝ...
![]()

මචන් මැරිච්ච පූසෙකුටවත් බය වෙන්න එපා.
ටික කාලෙකින්........
උගේ මාමාල දෙන්න Third Umpiresල.
කෙල්ල ලෙග් අම්පයර්.
ඌ The Bowler's End Umpire.
ළමයි සෙට් එක දෙකට කඩනවා 12 ගානේ. 11යි ටීම් එක ඇතුලේ. අනික් දෙන්න එක්ස්ට්රා. වතුර අදින්නත් ඉන්න එපාය.
අපි යමු බලන්න.
මෙඩිකල් වලට ජනාධිපති වෙදදුරාණන්ට කතා කරමු.(Physiotherapist)![]()
ඌයි උගෙ ගෑණු ළමයයි ටීම් එකෙන් අයින් කරන්න වෙයි වගේ.
මට ෂුවර් නෑ 12ක් 15ක් හදල කෙලින් හිටන් ඉන්නවත් තරම් පණ ඉතුරු වෙයි කියල.
මූ ත්රේඩ් එකට ආවාම අපිට දෙහි කපයිද දන්නෙ නෑ.. 
ඌයි උගෙ ගෑණු ළමයයි ටීම් එකෙන් අයින් කරන්න වෙයි වගේ.
මට ෂුවර් නෑ 12ක් 15ක් හදල කෙලින් හිටන් ඉන්නවත් තරම් පණ ඉතුරු වෙයි කියල.
![]()
![]()
මූ ත්රේඩ් එකට ආවාම අපිට දෙහි කපයිද දන්නෙ නෑ..
![]()

හරි එහෙනං 26 යි. එතකොට උන් දෙන්න බුදියන් හිටියත් අවුලක් නෑනේ.
දෙහි නෙමේ වෙන මොනවා හරි කපන්න හිතෙයි ඌට. අපිට මොකෝ.
අරූ බඳින්න ඉන්න කෙල්ල එහෙම මේව දැක්කොත් සිහි නැති වෙනව..,
ආයෙ ෂුවර්!
හරි එහෙනං 26 යි. එතකොට උන් දෙන්න බුදියන් හිටියත් අවුලක් නෑනේ.
දෙහි නෙමේ වෙන මොනවා හරි කපන්න හිතෙයි ඌට. අපිට මොකෝ.
අන්තිමේදි මූ ත්රෙඩ් එකක් දායි මුගෙ දරුවො හදාගන්ඩ අරමුදලක් පිහිටුවන්ඩ කියල... 