CPU usage

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
machan mata danaganna one normally cpu usage eke pennanawane ban ram eke speed eka.. normally aeka keeya wageda thiyenne one?

mukuth file ekak read karanne nathi welawata?
ethakota file ekak read karana welawata ahema???

poddak me gana kiyanna puluwanda mata :(:):(:):(:)
 
SaNDun

Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    XP wala nam normal ram usage eka ~400 - 800 Mb wage wenawa.. habai firefox ehema open karan hitiyoth over 1 Gb yanawa :D

    Windows 7 wala nam mage 1.5 - 2 Gb usage ekak thiyenawa.. mage eka eka ewa wedi :D

    --------------------------
    samahara welawata virus / Trojans background services widiyata run wenakotath CPU usage & Ram usage wedi wenawa.. ewa rootkit widiyata liyapuwa nam taskmanage eke processes wala pennanne naha ;)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒක ඉතින් වෙනස් වෙනව උඹෙ රැම් එකේ ප්‍රමාණෙ අනුව සහ ස්ටාටප් එකේ ඕන් වෙන ප්‍රෝග්‍රැම් ගාන අනුව.
    අපි කියමු xp දුවන්න පුළුවන් නෙ 128MB රැම් එකකත් :rofl: එතකොට යූස් වෙන්නෙ 80~90MB
    වගේ
    512MB නම් 250~වගේ
    1GB නම් 400~500
    දැන් මගේ 2GB එකේ
    XP = 500~
    win 7 = 900
    කලින් කිව්ව වගේ දාල තියෙන , ඕන් වෙන ඇප්ලිකේශන් ගාන අනුව වෙනස් වෙනව :D
    win 7 =
     
    බම්ප්

    thanks ela kiri... danagaththa dan... :)
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    os- Windows 7 ultimate
    mukuth run karana nathi welawata CPU usage -0 %
    file read karadai net browsing wage10 % -30 % wage,ram 800 MB wage......ram eka 2GB