උදවුකොරන්ඩෝ................

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උදවුකොරන්ඩෝ................

    මචන්ලා මෙන්න මෙයාගේ වීඩියෝ සෝන්ග්ස් උඔලා ගාව තියෙනවනම් දෙන්න.නේත්රා.අර ඊමේල් කවිකාරි එකේ හිටියේ.ඒක මගෙ ලග තියෙනවා.වෙන ඒවා තියෙනවනම් දෙන්න....
    :(:(:(
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    bump එකක් තමයි දෙන්න වෙන්නේ මිත්‍රයා...:(
    ඊමේල් කවිකාරි video එක තියනවනම් මට ලින්ක් එක දෙන්න පුලුවන්ද.. මමත් හොයහොයා හිටිය video එකක්.......:dull:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    bump එකක් තමයි දෙන්න වෙන්නේ මිත්‍රයා...:(
    ඊමේල් කවිකාරි video එක තියනවනම් මට ලින්ක් එක දෙන්න පුලුවන්ද.. මමත් හොයහොයා හිටිය video එකක්.......:dull:
    මගෙ ලගත් ඔරිජිනල් එක නෑ
     
    • Like
    Reactions: Godage

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මගෙ ලගත් ඔරිජිනල් එක නෑ

    11.gif
     
    • Like
    Reactions: sudu pusa

    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    සුදු පූසෝ.. වෙන එකක් ඉතින් හදන්න ඕනේ දෙන්න.:(. මම මෙයාගේ වීඩියෝ එකකට දෑකලා තියෙන්නේ ඊමේල් කවිකාරි විතරයි...:baffled:. තව තියෙනව ද දන්නේ නෑ.:nerd:..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු පූසෝ.. වෙන එකක් ඉතින් හදන්න ඕනේ දෙන්න.:(. මම මෙයාගේ වීඩියෝ එකකට දෑකලා තියෙන්නේ ඊමේල් කවිකාරි විතරයි...:baffled:. තව තියෙනව ද දන්නේ නෑ.:nerd:..
    නෑ බං තව තිබ්බා
    අර ගමේ කෙල්ලකට ඉන්නේ
    කොල්ලා ජොබ් එකකට ගිහින් එනකල් බලන් ඉන්නේ
    පස්සේ කොල්ලා එනවා
    වැව් බැම්මක් උඩදී හම්බෙන්නේ
    මට ඒවාගේ සින්දුව මොකක්ද මතක නෑ බං:(:(:(