



Nowenaswa enawada ma ekka dura yanna song by Chandana Fonseka
plzzzz



karunarathne diwugane mahatmayage , "seethala wathura galana kandu kageda kiyanna" kiyana song 1 tiyenawanam Plz upload karanawada....
කාලෙකින් මේ පැත්තේ ආපු නිසා ගීත දෙකක් දාන්න හිතුවා.
ප්‍රියා සූරියසේන කියන්නේ සන්ෆ්ලවර්ස් විසින් සම්පූර්ණයෙන්ම වගේ නැති කරල දාපු ගායකයෙක්.
තමන්ගේ ගීත ගණනාවකටම සංගීත නිර්මාණය කළ ප්‍රියා සූරියසේන තමන්ගේම සංගීතය සන්ෆ්ලවර්ස්ලට විකුණල දැම්මේ ඇයි කියල හිතා ගන්න අමාරුයි.
මේ තත්වය කොතරම් දරුණුද කියනව නම් ප්‍රියා කියන සන්ෆ්ලවර්ස් විසින් දූෂණය නොකළ ගීත හොයා ගැනීම ඉතාම අපහසුයි.
මේ තියෙන්නේ එවන් ගීත දෙකක්..
2. මට වාසනා....(Original)
රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - ප්‍රියා සූරියසේන
Download
Quality 320kbps...
Tx....Premasiri Kemadasa - Golu Hadawatha.mp3
Premasiri Kemadasa - Udumbara Hinahenawa.mp3
Premasiri Kemadasa - Theme Song (Nidanaya).mp3
Premasiri Kemadasa - Hemin Sare Piya Wida.mp3
Premasiri Kemadasa - Sulanga Wage Awidin (Ridee Nimnaya).mp3
Premasiri Kemadasa - Araro.mp3
Premasiri Kemadasa - Ammawarune (Percussion).mp3
Premasiri Kemadasa - Jeewana Kaanana (Dahasak Mal).mp3
Premasiri Kemadasa - Udam Sark.mp3
Premasiri Kemadasa - Bonus Track.mp3
මචන්ල ජගත් වික්‍රමසිංහ ගායන කරන සින්දුවක් තියෙනව "ආදරේ ඔබගෙන් හිමි වේදෝ" කියල.. ඒකෙ තනුව අරගෙන තියෙන්නේ ජපන් සිංදුවකින් ලු.. අන්න ඒ ජපන් සින්දුව තියෙනවනම් දෙන්නකෝ..




ගිම්හාන කාලේ - ශශිකා නිසන්සලා me song 1 thiyena kenek dennako..... dawas ganakma hewwa thama labune naha..plzz.. help me guys...![]()
![]()
meka newe macho.... aluth 1k... gimahana kale - song eke mula oka.... pera wedana gena pawa giya palu jiwithe ..... mehemath thiyenawa song eke..... hiru fm eke yanawa me dawas wala...



කාලෙකින් මේ පැත්තේ ආපු නිසා ගීත දෙකක් දාන්න හිතුවා.
ප්‍රියා සූරියසේන කියන්නේ සන්ෆ්ලවර්ස් විසින් සම්පූර්ණයෙන්ම වගේ නැති කරල දාපු ගායකයෙක්.
තමන්ගේ ගීත ගණනාවකටම සංගීත නිර්මාණය කළ ප්‍රියා සූරියසේන තමන්ගේම සංගීතය සන්ෆ්ලවර්ස්ලට විකුණල දැම්මේ ඇයි කියල හිතා ගන්න අමාරුයි.
මේ තත්වය කොතරම් දරුණුද කියනව නම් ප්‍රියා කියන සන්ෆ්ලවර්ස් විසින් දූෂණය නොකළ ගීත හොයා ගැනීම ඉතාම අපහසුයි.
මේ තියෙන්නේ එවන් ගීත දෙකක්..
2. මට වාසනා....(Original)
රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - ප්‍රියා සූරියසේන
Download
Quality 320kbps...





http://www.mediafire.com/?m4mib2uz51x3vk2KAWURU LAGA HARI GAWA THIYENAWADA ANTON RODRIGO KIYANA "WASTHUWA ILLANA" KIYANA SINDUWE PARANA MUSIC THIYENA EKA, LOKU UDAWUWAK![]()


mamath hoyapu sinduwak thanks....
Rohana Priyamantha Peiris-Ithin Numba Nawith.mp3ඉතින් නුඹ නැව්ත් ඉන්න නම් එපා
පෙරුම් පුරමින් මග ඉන්නවා බලා..
මෙන්න මෙක තියෙන පින්වතෙක් ඉනන්වාද?![]()

