SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කාලෙකින් මේ පැත්තේ ආපු නිසා ගීත දෙකක් දාන්න හිතුවා. :D

    ප්‍රියා සූරියසේන කියන්නේ සන්ෆ්ලවර්ස් විසින් සම්පූර්ණයෙන්ම වගේ නැති කරල දාපු ගායකයෙක්.

    තමන්ගේ ගීත ගණනාවකටම සංගීත නිර්මාණය කළ ප්‍රියා සූරියසේන තමන්ගේම සංගීතය සන්ෆ්ලවර්ස්ලට විකුණල දැම්මේ ඇයි කියල හිතා ගන්න අමාරුයි. :baffled:

    මේ තත්වය කොතරම් දරුණුද කියනව නම් ප්‍රියා කියන සන්ෆ්ලවර්ස් විසින් දූෂණය නොකළ ගීත හොයා ගැනීම ඉතාම අපහසුයි. :angry:

    මේ තියෙන්නේ එවන් ගීත දෙකක්.. :yes:

    1. මුළු මුහුදම හඬයි...(Original)
    රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - ප්‍රියා සූරියසේන

    Download

    2. මට වාසනා....(Original)
    රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - ප්‍රියා සූරියසේන

    Download

    Quality 320kbps...

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,854
    1,540

    මම නමි බාගත්තා ෙබාෙහම ස්තූතීයි
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    මචන්ල ජගත් වික්‍රමසිංහ ගායන කරන සින්දුවක් තියෙනව "ආදරේ ඔබගෙන් හිමි වේදෝ" කියල.. ඒකෙ තනුව අරගෙන තියෙන්නේ ජපන් සිංදුවකින් ලු.. අන්න ඒ ජපන් සින්දුව තියෙනවනම් දෙන්නකෝ..

    bump :confused::confused::confused::confused:
     
    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    ගිම්හාන කාලේ - ශශිකා නිසන්සලා me song 1 thiyena kenek dennako..... dawas ganakma hewwa thama labune naha..plzz.. help me guys...:rolleyes::rolleyes: :):)
     
    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    කාලෙකින් මේ පැත්තේ ආපු නිසා ගීත දෙකක් දාන්න හිතුවා. :D

    ප්‍රියා සූරියසේන කියන්නේ සන්ෆ්ලවර්ස් විසින් සම්පූර්ණයෙන්ම වගේ නැති කරල දාපු ගායකයෙක්.

    තමන්ගේ ගීත ගණනාවකටම සංගීත නිර්මාණය කළ ප්‍රියා සූරියසේන තමන්ගේම සංගීතය සන්ෆ්ලවර්ස්ලට විකුණල දැම්මේ ඇයි කියල හිතා ගන්න අමාරුයි. :baffled:

    මේ තත්වය කොතරම් දරුණුද කියනව නම් ප්‍රියා කියන සන්ෆ්ලවර්ස් විසින් දූෂණය නොකළ ගීත හොයා ගැනීම ඉතාම අපහසුයි. :angry:

    මේ තියෙන්නේ එවන් ගීත දෙකක්.. :yes:

    1. මුළු මුහුදම හඬයි...(Original)
    රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - ප්‍රියා සූරියසේන

    Download

    2. මට වාසනා....(Original)
    රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - ප්‍රියා සූරියසේන

    Download

    Quality 320kbps...

    Thanks Machan:D:D:D:D:D
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,854
    1,540
    113
    KAWURU LAGA HARI GAWA THIYENAWADA ANTON RODRIGO KIYANA "WASTHUWA ILLANA" KIYANA SINDUWE PARANA MUSIC THIYENA EKA, LOKU UDAWUWAK:D
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,581
    3,192
    113
    ඉතින් නුඹ නැව්ත් ඉන්න නම් එපා
    පෙරුම් පුරමින් මග ඉන්නවා බලා..

    මෙන්න මෙක තියෙන පින්වතෙක් ඉනන්වාද?:)
     
    Status
    Not open for further replies.