kamathi kattiya ahagannako..... nikan boru comment dala wedak nanemachan mage 1kth pm kara methanath dannam poddak balapan welat thibboth
![]()
1987/04/23 3.22 pm![]()
machan sasthara uncle nam dan naha.
mama kiyannada

kamathi kattiya ahagannako..... nikan boru comment dala wedak nanemachan mage 1kth pm kara methanath dannam poddak balapan welat thibboth
![]()
1987/04/23 3.22 pm![]()

hathara පස් දෙනෙක්ගේ ඒවා දැම්මට පස්සේ බලුමොකෝ මචන් උබ තාම අලුත්නේ
Need to build your trust, know


umabala wage ewunta monaa kiyannada manda...![]()
ඒක අයින් කලා යකෝ..
මට ටැග් ටික දකිද්දි හිනා යනවාමයි.
ඉතින් ටැග් ටික පෝස්ට් කරන්න හිතෙනව.
හිහී, අයින් කලා ඉතින් හැම වෙලේම උඹට ජෝක් කරල මල පැන්නොත් කියල. 
ඒක අයින් කලා යකෝ..
මට ටැග් ටික දකිද්දි හිනා යනවාමයි.
ඉතින් ටැග් ටික පෝස්ට් කරන්න හිතෙනව.
හිහී, අයින් කලා ඉතින් හැම වෙලේම උඹට ජෝක් කරල මල පැන්නොත් කියල.
![]()

machan sasthara uncle nam dan naha.
mama kiyannada![]()
මූ ඒපාර මෙතන සාස්තර ශාඛාවක් දාල.. 
umabala wage ewunta monaa kiyannada manda...![]()
මචන් උඹ කුරුණෑගල අජිත් සර් ගෙ ෆිසික්ස් ක්ලාස් එකට ආවද?
කුරුණෑගල ක්ලාස් ආවද කියකො.
මම ක්ලාස් යන කාලෙත් කේන්දරයෙක් හිටිය ක්ලාස් එකේ.
අපේ වයසෙම
ක්ලාස් යන කාලෙ 18ක් 19ක් වගේ..)මචන් උඹ කුරුණෑගල අජිත් සර් ගෙ ෆිසික්ස් ක්ලාස් එකට ආවද?
කුරුණෑගල ක්ලාස් ආවද කියකො.
මම ක්ලාස් යන කාලෙත් කේන්දරයෙක් හිටිය ක්ලාස් එකේ.
අපේ වයසෙම
yes: දැන් මට අවුරුදු 21,
ක්ලාස් යන කාලෙ 18ක් 19ක් වගේ..)

Ado balalaa deepanko man iye damme
1990.10.10 11.35 AM Colombo

PIKXUDA BAN MAMA KURUNAGALA 1KAPAARAKATA 2PAAKRAKATA WEDIYA AWILLA NA...![]()
එහෙනම් වෙන කේන්දරයෙක්..
ඌ ෆිසික්ස් ක්ලාස් ඇවිත් කරන්නෙ කේන්දර පොත් කියෝන එක.
උගෙ ගිරහෙ කේස් ගිහින් වෙන්න ඇති.
උඹට බැරිද මචන් කියන්න 2012 දි ලෝකෙ විනාශ වෙනව ද නැද්ද කියල?
මචන් අර මැණික් අල්ලල මුදු දාගත්තාම ඔය ඇදෙන්න තියෙන කචල් වලින් බේරෙන්න පුළුවන්ද?
මම ක්ලාස් යන කාලෙ එකෙක් දාගෙන හිටිය.
ඌ නිකන් ඇලඩින් වගේ, මුද්දෙ බලෙන් ඉන්නෙ.
ඌ කීව මටත් එකක් හදල දාගන්න ය කියල.
මං ඕව ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ, පස්සෙ ඒකගෙ මුද්ද අරන් දාගෙන හිටිය ටිකක් වෙලා.
වෙනසක් නෑ.HITU IWASALA..![]()
IKMANATA KIYAPAN![]()
අහ්, එළ එළ.. උඹ බිසී වගේ..
මම ෂේප් වෙන්නම් එහෙනම් මෙතනින්. 
ela wadak macha. mamath mage wisthara pm kala. balala wisthara kiyapan...porondam case ekakuth thiyanawa eka passe balamu...