Free gym workout schedules from Kadda Bari Eka

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    කඩ්ඩ බැරි එකා;22715914 said:
    මචංටනම් ලොකුවට ශෙඩුයුල් එකට වෙනස් කරන්න ඕන වෙන එකක් නෑ. පොඩි කැලරි ඩෙෆසිට් එකක් මේන්ටෙන් කරන්න. ගොඩක් කැලරි අඩු කරන්න එපා. කොහොමත් මාස 3න් 4න් කරන්නේ නැතුව මාස 6-8 වත් ටාගට් කරල පොඩ්ඩ පොඩ්ඩ කැලරි අඩු කරන්න. ඒකෙන් ස්ටෙන්ත් ලොස්, මසල් ලොස් එක අඩු කරගන්න පුලුවන්. :yes:

    :D:D:D 93kg idan awe oya ganata
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    මාත් පෙරේදා ඉඳලා ජිම් යනවා
    තාම schedule දුන්නේ නෑ bench press, barbell curl, lat pulldown, seated military press, squat කරන්න දුන්නා මාසයක් යනකන් වගේ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    mata kiyapanko
    super set gahuwama bicep eka cut wenawada kiyala
    super set uttak dila arms bahala wage yako dan :(

    සුපර් සෙට් කියන්නේ බන් ඔපසිට් මසල් ට්‍රේන් කරන එකනේ. බයි සෙප් ට්‍රයි සෙප්, බැක් එක චෙස්ට් එක. ඔය වගේ.

    සුපර් සෙට් , සර්කිට් ට්‍රේනින් ඔය මොක කරත් ඒකයි හේතුව කියන්න බෑ. මසල් එක බහින්න ගොඩක් හේතු තියෙනව. ඕව ට්‍රේන් උනාම එහෙමත් නැත්නම් රිකවරි එක හරියට නොවුනම. හරියට මසල් වලට වැදුන් නැති උනාම, නියුට්‍රිෂන් අවුල් උනාම, ඇගේ හෝමන් ලෙවල් වෙනස් උනාම. ඔය දේවල් නිසා මසල් ලොස් වෙන්න පුලුවන්.

    සුපර් සෙට් උනාට අවුලක් නෑ. කලින් සෙල්ලම් කරපු වොලුයුම් එක හෝ ඊට වැඩියෙන් සෙල්ලම් කරපන් බයිසෙප් එකට.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    mata kiyapanko
    super set gahuwama bicep eka cut wenawada kiyala
    super set uttak dila arms bahala wage yako dan :(

    කඩ්ඩ බැරි එකා;23481738 said:
    සුපර් සෙට් කියන්නේ බන් ඔපසිට් මසල් ට්‍රේන් කරන එකනේ. බයි සෙප් ට්‍රයි සෙප්, බැක් එක චෙස්ට් එක. ඔය වගේ.

    සුපර් සෙට් , සර්කිට් ට්‍රේනින් ඔය මොක කරත් ඒකයි හේතුව කියන්න බෑ. මසල් එක බහින්න ගොඩක් හේතු තියෙනව. ඕව ට්‍රේන් උනාම එහෙමත් නැත්නම් රිකවරි එක හරියට නොවුනම. හරියට මසල් වලට වැදුන් නැති උනාම, නියුට්‍රිෂන් අවුල් උනාම, ඇගේ හෝමන් ලෙවල් වෙනස් උනාම. ඔය දේවල් නිසා මසල් ලොස් වෙන්න පුලුවන්.

    සුපර් සෙට් උනාට අවුලක් නෑ. කලින් සෙල්ලම් කරපු වොලුයුම් එක හෝ ඊට වැඩියෙන් සෙල්ලම් කරපන් බයිසෙප් එකට.

    Superset opposite witharak nemei same muscle ekatath karanawa.

    ube fat ekada danne nehe arms wala wadipura thiyenne. Calorie burning wadipura wenawa supersets karaddi. Ithin cutting wage thamai. Poddak research karala balahan

    https://legionathletics.com/supersets/
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    mage schedule eka aluth una komada balanna mathaken type karanne order eka change wenna puluwani

    Day 01
    Incline Bench
    Decline Bench
    Cable Straight arm pull over
    Incline dumbbell curl
    Cable curl
    concentrated hammer curl
    Front press
    Cable lateral
    Cable upright row
    Abs

    Day 02
    Barbell Rowing
    Reverse grip chin ups
    xxxxx (mathaka nah)
    Decline tricep extension
    Decline tricep xxxxxx (mathaka nah)
    Squats + Leg press
    Deadlift
    Good morning
    Abs
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    ගොඩක් ජිම් වල මාස දෙකක් ගිය ගමන් 2 days split එක දෙනවා. හැමෝටම එක දෙන්නේ. උගේ ගෝල් එකට නෙමෙයි දෙන්නේ. isolate ඒවා දෙන්නේ වැඩක් නැ. කාඩියෝ තියෙනවා පැයක් විතර. තේරුමක් නැ.

    මම යන්නේ සතියට දවස් 3යි.

    මම තමයි මගේ ශේධුල් එක හදාගත්තේ. මාසෙකට පාරක් ප්රෝග්රෙස් එක බලල වෙනස් කරනවා.

    මම ගහන්නේ

    warm up : 10 min
    sqauts : : 10, 8, and last set to fail with max weight I can
    leg ext : : 10, 8, and last set to fail with max weight I can
    flat bench : : 10, 8, and last set to fail with max weight I can
    pull over : : 10, 8, and last set to fail with max weight I can
    cable rowing : : 10, 8, and last set to fail with max weight I can
    flys (machine) : : 10, 8, and last set to fail with max weight I can
    lat pull down : : 10, 8, and last set to fail with max weight I can

    පැයක් වගේ යනවා මේ ටික ඉවර කරන්න. මේ ටික ගහලා ඉවර වෙලා ජිම් එකෙන් එලියට එන්නේ බිත්තිය අල්ලාගෙන. :sorry:

    ලගදි ඉස්කොට් දැම්මේ. කලින් තිබ්බේ කලින් තිබ්බේ leg press. පටන් ගත්තේ 60KG. මාස එකාහමාරෙන් ගේමක් නැතුව 250KG ගැහුවා 6 රෙප්ස්. ඊට පස්සේ එක අයින් කරලා ඉස්කොට් දැම්ම. මුල් දවස් ටිකේ පට්ට අමාරුයි. මුලින්ම ගැහුවේ 20KG දැන් සති 3ක් වගේ වෙනවා 50 - 60 KG ගහන්න පුළුවන් ටාගට් එක 150 KG.
    මට deadlift ගහන්න ඕනේ. දන්නේ නැ ගහන්න. වැරදියට ගහලා කෙලවෙලා යයිද දන්නේ නැ.

    මොනවද අවුල් තියෙන්නේ ?
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    machan oya instructor lagen nam mama advise ganne aduwen eeth magema schedule ekak mama hadan thiyanawa. angles gena hoda denumak thiyanawanam specially engineering karapu kenek nam thamange body ekata awashya exercise thaman ma hadaa gannawa ethanadi oya walkout videos balanna hacks try karanna ethakota therei kaagenwath udaw nethiwa den awrudu 06k thisse mama exercise karanne one day muscles and one day cardio and core. pre walkouts use karanawa almost loke thiyana hodama brand use karala thiyanawa. e ekkama supplements mama use karanne muscle tech witharai. almost loke thiyna hema brand ekakma use kala eeth anthimata muscle tech awrudu dekaka idala use karanne. ekath maasayak use kaloth anith masema use karanne nehe alternately use karanne. pre walkouts use karanne heavy schedule thiyana dawasata witharai e kiyanne legs, back and chest waladi witharai. mama cardio an core witharai online instructor kenek margayen karanne. kochchara bodibulding kalath wedak nehe cardio and core karaddi fail wenawanam. mamath ekka hugaak Europe aya sellam karanne e aya okkotama thiyana prashne thamai muscle exercise waladi hoda power ekak thiyanawa eeth cardio dawasata 20mnts walata wediya sellam karanna behe. e nisa lokuma advise eka thamai mona muscle exercise kalath aniwaryayen strength, cardio and core hodata karanna. muscle hadanna one kenekuta puluwan.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Superset opposite witharak nemei same muscle ekatath karanawa.

    ube fat ekada danne nehe arms wala wadipura thiyenne. Calorie burning wadipura wenawa supersets karaddi. Ithin cutting wage thamai. Poddak research karala balahan

    https://legionathletics.com/supersets/

    ow mage fat tibba ewa cut wenna kiyala tamai dunne
    itin ea unat itin arm eka bahinwa wage terenawa
    habai fitness nam wadi
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    ow mage fat tibba ewa cut wenna kiyala tamai dunne
    itin ea unat itin arm eka bahinwa wage terenawa
    habai fitness nam wadi

    arm fat eka adu wenne mtath una oka measure karala baladdi bicep eka bada kale wadi passe adui dnnm measure krannema nah weight eka 75Kg genna try karanne kama ekka bah 80 79i yannema :sorry:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    arm fat eka adu wenne mtath una oka measure karala baladdi bicep eka bada kale wadi passe adui dnnm measure krannema nah weight eka 75Kg genna try karanne kama ekka bah 80 79i yannema :sorry:

    maget bara adu wenne na bun
    fitness nam wadi badat adui
    mama nam aga bassa ganna asa na bun usata mahatata inna tamai asa