FREE ANAAWAKI...!!!!

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
hathara පස් දෙනෙක්ගේ ඒවා දැම්මට පස්සේ බලුමොකෝ මචන් උබ තාම අලුත්නේ
Need to build your trust, know

menna mama Italy wala inna rRESHANTHGE handahana beluwa...
MACHAN MAMA UMBE HANDAHANA BALUWA... :)
KIYANNA SATUTUI YALUWA UMBE HANDAHANE PANCHAMAHA PURUSHA YOGA WALIN 2K YEDILA THIYENAWA...
UMBA THULA LAGNE NEDA??
UMBE LAGNAADI PATHI SIKURU GRAHAYA LAGNAYE(1 weni kotuwe) SWAKSETHRA BALYEN INNA NISA UMABATA MAALAVI KIYANA PANCHA MAHAA PURUSHA YOGAYA UDA WELA THIYENAWA...
MACHAN UMBE LAGNAADIPATHIYATH SIKURU NISA MAMA UMABATA ANAAWAKIYAK KIYANAWA ME MAALAVI YOGAYATH PADANAM KARAGENA...
UMBA ART WALATA GODAK KEMATHI ART HADAARANNA AASAWAK THIYENA (samaharawitath godak aasawen godak hadaarala thiyena) KOLLEK...
MACHAN MAALAVI YOGAYA THIBUNA AYA THAMAI DAYANA KUMARIYA , SANATH JASURIYA, WAGE AYA... MACHAN THAWA DEYAK KIYANNAM UMBATA VAHANAYAK LABENAWA ANIWA.... SAMAHARAVITA DENATAMATH ATHI... ANITH 1KA THAMAI MACHAN UMBA ANIWA HONDA LASSANA PRIJANAKA PENUMAK THIYENA KOLLEK... :P
MACHAN UMBE ANITH PANCHA MAHA PURUSHA YOGAYA THAMAI SHASHA YAGAYA..
EEKA WENNE UMBE SENASURU 4 WENI BHAWAYE MAKARA RAASHIYE INNA NISA..
MEKA MACHAN DESHAPAALANA KARALIYE PINUM GAHANNA PULUWAN YOGAYAK..
UMBA POLITICS WALATA ENTER UNOTH ANIWA MACHAN UMBA MINISTER KENEK EHEMATH NETHTHAN EETATH WADAA LOKU THENAKATA YANAWA... ME YOGAYA THIBBA AYA ATHARA RANASINGHE PEREMADASA , LALITH ATHULATHMUDALI , MAA O SETHUNG , SAJITH PREMADASA WAGE AYA DAKAWANNA PULUWAN...
THAWA MACHAN UMBE BUDHA GRAHAYA UCHCHA MOOLA THRIKONA BALAYEN 12 WENI BHAAWAYE SITEEMATH WAASANAAWANTHA GRAHA YEDUMAKI...
MAGE FINAL CONCLUSION 1KA THAMAI MACHAN UMABATA HONDA ANAAGATHAYAK URUMAI..
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
umabala wage ewunta monaa kiyannada manda... :growl:

:sorry: ඒක අයින් කලා යකෝ.. :lol: මට ටැග් ටික දකිද්දි හිනා යනවාමයි. :D ඉතින් ටැග් ටික පෝස්ට් කරන්න හිතෙනව. :rofl: හිහී, අයින් කලා ඉතින් හැම වෙලේම උඹට ජෝක් කරල මල පැන්නොත් කියල. :confused:
 

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
:sorry: ඒක අයින් කලා යකෝ.. :lol: මට ටැග් ටික දකිද්දි හිනා යනවාමයි. :D ඉතින් ටැග් ටික පෝස්ට් කරන්න හිතෙනව. :rofl: හිහී, අයින් කලා ඉතින් හැම වෙලේම උඹට ජෝක් කරල මල පැන්නොත් කියල. :confused:

HITUKO THO... :P
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
umabala wage ewunta monaa kiyannada manda... :growl:

:confused: මචන් උඹ කුරුණෑගල අජිත් සර් ගෙ ෆිසික්ස් ක්ලාස් එකට ආවද? :eek: කුරුණෑගල ක්ලාස් ආවද කියකො.:shocked: මම ක්ලාස් යන කාලෙත් කේන්දරයෙක් හිටිය ක්ලාස් එකේ. :D අපේ වයසෙම :-)yes: දැන් මට අවුරුදු 21, :oo: ක්ලාස් යන කාලෙ 18ක් 19ක් වගේ..)
 

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
:confused: මචන් උඹ කුරුණෑගල අජිත් සර් ගෙ ෆිසික්ස් ක්ලාස් එකට ආවද? :eek: කුරුණෑගල ක්ලාස් ආවද කියකො.:shocked: මම ක්ලාස් යන කාලෙත් කේන්දරයෙක් හිටිය ක්ලාස් එකේ. :D අපේ වයසෙම :-)yes: දැන් මට අවුරුදු 21, :oo: ක්ලාස් යන කාලෙ 18ක් 19ක් වගේ..)

PIKXUDA BAN MAMA KURUNAGALA 1KAPAARAKATA 2PAAKRAKATA WEDIYA AWILLA NA... :lol:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
PIKXUDA BAN MAMA KURUNAGALA 1KAPAARAKATA 2PAAKRAKATA WEDIYA AWILLA NA... :lol:

:sorry: එහෙනම් වෙන කේන්දරයෙක්.. :nerd: ඌ ෆිසික්ස් ක්ලාස් ඇවිත් කරන්නෙ කේන්දර පොත් කියෝන එක. :eek: උගෙ ගිරහෙ කේස් ගිහින් වෙන්න ඇති. :D උඹට බැරිද මචන් කියන්න 2012 දි ලෝකෙ විනාශ වෙනව ද නැද්ද කියල? :confused: මචන් අර මැණික් අල්ලල මුදු දාගත්තාම ඔය ඇදෙන්න තියෙන කචල් වලින් බේරෙන්න පුළුවන්ද? :shocked: මම ක්ලාස් යන කාලෙ එකෙක් දාගෙන හිටිය. :oo: ඌ නිකන් ඇලඩින් වගේ, මුද්දෙ බලෙන් ඉන්නෙ. :oo: ඌ කීව මටත් එකක් හදල දාගන්න ය කියල. :dull: මං ඕව ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ, පස්සෙ ඒකගෙ මුද්ද අරන් දාගෙන හිටිය ටිකක් වෙලා. :no: වෙනසක් නෑ.
 

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචං කරුණාකරලා මගේ එකත් බලලා දියන් බන් මම කලිනුත් පෝස්ට් එකක් දැම්මා ( 9 පිටුවේ )මම හිතන්නේ උම්බ ඒක දකින්නේ නැතුව ඇති මේක ටිකක් හදිසියි අනිත් කට්ටිය තරහා වෙන එකක් නෑ මම හදිසි කලාට මම රට යන්න හිතාගෙන ඉන්නේ ප්ලීස් මචං ඊට කලින් බලලා දියන්


    1978 08 23 උදේ 09 53 ට මට PM කරන්න ඔනේ නැ මෙකෙම දාන්න