Create ElaKiri Poson Logo

Status
Not open for further replies.

Forum Bot

Junior member
  • May 21, 2011
    242
    6
    18
    මෙන්න අඩු වැඩි ටික හැදුවට පස්සෙ එක
    10ri7mw.jpg

    ahhhh... me pata hodada ? :D
    2djb8kj.jpg

    මේ දෙකම එළ ! දවස් දෙකට 2ක් දැම්මා නම් හරි :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    හරි එහෙනම් ඔන්න මම කියන්නම් මෙතෙක් ලොගෝස් වල අපේ කට්ටිය දාල තියෙන එව්වයේ අඩු පාඩු එහෙම.. :D සහ එව්ව ගැන අදහස්..

    මෙන්න අඩු වැඩි ටික හැදුවට පස්සෙ එක
    10ri7mw.jpg
    මේකේ අවුල් 2ක් තියෙනවා.
    1.
    3. logo එක අනිවාරයෙන්ම එහි වටේ සුදු පාටින් යුක්ත වන්න අත්‍යවශයි. එසේ නැතිව වටේ border එකක් තියෙන විදිහට හදන්න එපා. මේ කියන දෙය අනිවාර්යයි. :yes:

    (උදාහරණයක් විදියට දැන් දාල තියෙන වෙසක් ලෝගෝ එක බලන්න. එය වටේ සුදු පාටින් ඇති නිසා white background එකට match වෙලා තියෙන අන්දම)
    ඔකේ අතු කෑලි වලින් සහ, මිහිඳු හිමියන්ගේ සිවුරෙන් ලෝගෝ එකේ edge එක පේනවා. හේතුව වටේ සුදු නැති නිසා. background එකට සුදු පාටට match වෙන්නේ නෑ.
    2.
    ElaKiri.com kiyala type karala thiyena eke podi wenasak wenna one Kiri kiyana eke 'K' අකුර capital උනානම් හරි.
    ඒ දෙක හදා ගත්තාණන් ගොඩ

    "THE LARGEST SRI LANKAN ONLINE COMMUNITY" font eka mokadda? kamathi ekak dammata kamak nadda??
    එක අත්‍යවශ්‍ය නෑ මචං..

    :)

    ah ow ne... :D
    2djb8kj.jpg

    ahhhh... me pata hodada ? :D
    2djb8kj.jpg

    2djb8kj.jpg

    හොදද දන්නෙ නෑ :)
    මේකෙත් අවුල අරකේ 1 මයි
    3. logo එක අනිවාරයෙන්ම එහි වටේ සුදු පාටින් යුක්ත වන්න අත්‍යවශයි. එසේ නැතිව වටේ border එකක් තියෙන විදිහට හදන්න එපා. මේ කියන දෙය අනිවාර්යයි. :yes:

    (උදාහරණයක් විදියට දැන් දාල තියෙන වෙසක් ලෝගෝ එක බලන්න. එය වටේ සුදු පාටින් ඇති නිසා white background එකට match වෙලා තියෙන අන්දම)
    අනික් එව්වා ඔක්කොම එල :D

    :D Lassanai machan..Niyamai.
    ElaKiri "K" capital wenna one neda?
    :yes: ඔව් අනිවරෙන්ම :D

    mekada aduwa The Largest Sri Lankan Online Community
    attachment.php
    The Largest Sri Lankan Online Community එක අඩුවක් නෙමෙයි. එක අත්‍යවශ්‍ය නෑ..
    උඹේ ලෝගෝ එක එල මචං. පොඩි හිස් ගතියක් එහෙං මෙහෙන් තියෙනවා වගේ.. එඅත් අව්ලක් නෑ :D

    mama nam aye elakiri eke oya ewata danna ara wesk compitition eken passe api damma witharaye no winer
    hamoma maragannawa witharaye
    **agam*** walata maragannawa.

    (?_?)

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
    බය වෙන්න එපා bro මේක අනිවා දානවා :D තරගයක්මත් නෙමෙයිනේ..

    එල මචං ඔක්කොම හොඳයි. rules වල විදිහටම තියෙනවා. වටෙත් edge එක නැති වෙන්න shade වෙලා යන්න හදල තියෙනවා. කොම් කියන එකේ m අකුර අඩු නිසා පොඩි අඩුවක් පේනවා. එක පොඩ්ඩක් හදාගත්තාණන් හරි :D

    onna ehenam mageth nirmanayak. :)

    logo 1
    ekposonlogo1.jpg

    logo 2
    ekposonlogo2.jpg
    මේකෙත් තියෙන අවුල 1st eke awul dekama thamayi.
    1.
    3. logo එක අනිවාරයෙන්ම එහි වටේ සුදු පාටින් යුක්ත වන්න අත්‍යවශයි. එසේ නැතිව වටේ border එකක් තියෙන විදිහට හදන්න එපා. මේ කියන දෙය අනිවාර්යයි. :yes:

    (උදාහරණයක් විදියට දැන් දාල තියෙන වෙසක් ලෝගෝ එක බලන්න. එය වටේ සුදු පාටින් ඇති නිසා white background එකට match වෙලා තියෙන අන්දම)
    වටේ සුදු නැති නිසා. background එකට සුදු පාටට match වෙන්නේ නෑ.
    2.
    ElaKiri.com kiyala type karala thiyena eke podi wenasak wenna one Kiri kiyana eke 'K' අකුර capital උනානම් හරි.
    ඒ දෙක හදා ගත්තාණන් ගොඩ

    Math ithin nikan ina gaman haduwa1k hodaida danneanm na...
    1stcopyq.jpg
    හොඳ උත්සහයක් :P හ්ම්ම්.. අවුල් ක් තියෙනවා.
    1. එළකිරි.කොම් කියල ටයිප් කරලා තියෙන ෆොන්ට් එක වැරදියි.
    අනික් දෙක නම් අර කිව්වා වගේ 1st එකේ තියෙන දෙකම තමයි.

    2. එළකිරි කියන එකේ Kiri කියන එකේ 'K' අකුර simple දල තියෙන්නේ. එක Capital වෙන්න ඕනේ.
    3. white background එකට match වෙන්න ඕනේ. සුදු පාටින් පිටි පස්සට ආවම වටේ line eka (edge) පේනවා. එතකොට කේස් එක හදාගන්න ඕනේ. එක්කෝ shade වෙලා යන්න හදන්න (එකට ඔයාට photoshop වල තියෙන eraser tool එක use කරන්න පුළුවන්. hardness එක අඩු කරලා වටේ මකුවහම shade එකක් ලබාගන්න පුළුවන් :D )

    Its Simple

    unled1sxu.jpg
    මේකේ වරදක් පෙන්නේ නෑ.. :D
    (The Largest Sri Lankan Online Community කියන එකේ පාටත් දාල බලන්න නිල් පාටම.)

    මගෙනුත් පොඩි අයිඩියා එකක් මෙන්න
    2cq0585.jpg
    එල මචං මේකෙත් අර කිව්වා වගේ වටේ edge එක පෙන එක හදාගන්න ඕනේ. ඒ ඇරුනම "K" අකුර Capital කරල දාන්න. (Kiri) (මුවා පට්ට :D)

    :shocked::shocked: එල එල මෙන්න දැම්මෝ...
    2rxfoy0.jpg
    The Larget online community කෑල්ලත් ඕනා:)
    එක අත්‍යවශ්‍ය නෑ මචං..

    වරදක් නෑ.. ඔක්කොම එල. (.කොම් එකේ m අකුර නම් නැති එක පොඩි අඩුවක් වගේ ලොකුවට පේනවා මචෝ. එකට මොකක් හරි කරන්න වෙයි.)
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වෙනස මොකක්ද බන්?:shocked:
    මේක... :eek:

    3. logo එක අනිවාරයෙන්ම එහි වටේ සුදු පාටින් යුක්ත වන්න අත්‍යවශයි. එසේ නැතිව වටේ border එකක් තියෙන විදිහට හදන්න එපා. මේ කියන දෙය අනිවාර්යයි. :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං කොරෙක්සොන් :D:Dටික කළාට පස්සෙ (වැරදි හරි ගැස්සුවාට පස්සෙ) මෙන්න අලුත් එක..(හැබැයි පොඩි ටෙක්නිකල් ෆෝල්ට් එකක් නිසා පැත්ත මාරැ කරන්න වුනා.:shocked::shocked::yes::yes:) දැන් බලන්න මොකක්ද සීන් එක කියල.. මේක ටිකක් ලොකුවට දැම්මෙ..;) පොඩියට දැම්මට හරි වැරදි පේනව අඩු නිසා..පස්සෙ හරි සයිස් එකට දාන්නම්..;)
    1z6guua.jpg
     
    • Like
    Reactions: RLR

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    මචං කොරෙක්සොන් :D:Dටික කළාට පස්සෙ (වැරදි හරි ගැස්සුවාට පස්සෙ) මෙන්න අලුත් එක..(හැබැයි පොඩි ටෙක්නිකල් ෆෝල්ට් එකක් නිසා පැත්ත මාරැ කරන්න වුනා.:shocked::shocked::yes::yes:) දැන් බලන්න මොකක්ද සීන් එක කියල.. මේක ටිකක් ලොකුවට දැම්මෙ..;) පොඩියට දැම්මට හරි වැරදි පේනව අඩු නිසා..පස්සෙ හරි සයිස් එකට දාන්නම්..;)
    1z6guua.jpg
    පට්ට අහ්හ්;);):):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ එලකිරි වෙසක් ලෝගෝ එක..?? ඒක පොසොන් වෙන්නත් කළින් අයින් කරලද?
     
    Status
    Not open for further replies.