Create ElaKiri Poson Logo

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,811
    113
    40
    හත් ඉලව්වෙ!
    මචං කොරෙක්සොන් :D:Dටික කළාට පස්සෙ (වැරදි හරි ගැස්සුවාට පස්සෙ) මෙන්න අලුත් එක..(හැබැයි පොඩි ටෙක්නිකල් ෆෝල්ට් එකක් නිසා පැත්ත මාරැ කරන්න වුනා.:shocked::shocked::yes::yes:) දැන් බලන්න මොකක්ද සීන් එක කියල.. මේක ටිකක් ලොකුවට දැම්මෙ..;) පොඩියට දැම්මට හරි වැරදි පේනව අඩු නිසා..පස්සෙ හරි සයිස් එකට දාන්නම්..;)
    1z6guua.jpg

    honda edit ekak..:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    poson 1ta kalin kiyala denawanan thama hoda. ;)

    මචං උඹ අප්ලෝඩ් කරන සයිට් එකෙන් දෙන ලින්ක් එක ඉන්සර්ට් ඉමේජ් කියන එකේ පේස්ට් කරන්න..

    නැත්නම් උඹේ ඉමේජ් එක ඕපන් කරල කොපි කරල මේකෙ පේස්ට් කරන්න..මෙන්න උඹේ එක
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    machanla... podi help 1k diyan me asaranayata. kohomada bun oya 4to pena widihata rply karanne. ane kiya diyallako

    uba attach kala eke link eka
    assata danna
    insert image kiyala option ekak thiyenne eka click karala paste kranna
     

    diu

    Active member
  • May 10, 2009
    684
    148
    43
    අන්තර්ජාලය
    මචං උඹ අප්ලෝඩ් කරන සයිට් එකෙන් දෙන ලින්ක් එක ඉන්සර්ට් ඉමේජ් කියන එකේ පේස්ට් කරන්න..

    නැත්නම් උඹේ ඉමේජ් එක ඕපන් කරල කොපි කරල මේකෙ පේස්ට් කරන්න..මෙන්න උඹේ එක

    pin sidda wenawa macho.;)
     
    Status
    Not open for further replies.