මෙන්න අඩු වැඩි ටික හැදුවට පස්සෙ එක
![]()
ahhhh... me pata hodada ?
![]()

සහ එව්ව ගැන අදහස්..මේකේ අවුල් 2ක් තියෙනවා.මෙන්න අඩු වැඩි ටික හැදුවට පස්සෙ එක
![]()
ඔකේ අතු කෑලි වලින් සහ, මිහිඳු හිමියන්ගේ සිවුරෙන් ලෝගෝ එකේ edge එක පේනවා. හේතුව වටේ සුදු නැති නිසා. background එකට සුදු පාටට match වෙන්නේ නෑ.3. logo එක අනිවාරයෙන්ම එහි වටේ සුදු පාටින් යුක්ත වන්න අත්‍යවශයි. එසේ නැතිව වටේ border එකක් තියෙන විදිහට හදන්න එපා. මේ කියන දෙය අනිවාර්යයි.
(උදාහරණයක් විදියට දැන් දාල තියෙන වෙසක් ලෝගෝ එක බලන්න. එය වටේ සුදු පාටින් ඇති නිසා white background එකට match වෙලා තියෙන අන්දම)
එක අත්‍යවශ්‍ය නෑ මචං.."THE LARGEST SRI LANKAN ONLINE COMMUNITY" font eka mokadda? kamathi ekak dammata kamak nadda??
ah ow ne...
![]()
ahhhh... me pata hodada ?
![]()
මේකෙත් අවුල අරකේ 1 මයි![]()
හොදද දන්නෙ නෑ![]()
අනික් එව්වා ඔක්කොම එල3. logo එක අනිවාරයෙන්ම එහි වටේ සුදු පාටින් යුක්ත වන්න අත්‍යවශයි. එසේ නැතිව වටේ border එකක් තියෙන විදිහට හදන්න එපා. මේ කියන දෙය අනිවාර්යයි.
(උදාහරණයක් විදියට දැන් දාල තියෙන වෙසක් ලෝගෝ එක බලන්න. එය වටේ සුදු පාටින් ඇති නිසා white background එකට match වෙලා තියෙන අන්දම)

Lassanai machan..Niyamai.
ElaKiri "K" capital wenna one neda?
ඔව් අනිවරෙන්ම 
The Largest Sri Lankan Online Community එක අඩුවක් නෙමෙයි. එක අත්‍යවශ්‍ය නෑ..mekada aduwa The Largest Sri Lankan Online Community
![]()

බය වෙන්න එපා bro මේක අනිවා දානවාmama nam aye elakiri eke oya ewata danna ara wesk compitition eken passe api damma witharaye no winer
hamoma maragannawa witharaye
**agam*** walata maragannawa.
(?_?)
තරගයක්මත් නෙමෙයිනේ..එල මචං ඔක්කොම හොඳයි. rules වල විදිහටම තියෙනවා. වටෙත් edge එක නැති වෙන්න shade වෙලා යන්න හදල තියෙනවා. කොම් කියන එකේ m අකුර අඩු නිසා පොඩි අඩුවක් පේනවා. එක පොඩ්ඩක් හදාගත්තාණන් හරි

මේකෙත් තියෙන අවුල 1st eke awul dekama thamayi.onna ehenam mageth nirmanayak.
logo 1
![]()
logo 2
![]()
1.
වටේ සුදු නැති නිසා. background එකට සුදු පාටට match වෙන්නේ නෑ.3. logo එක අනිවාරයෙන්ම එහි වටේ සුදු පාටින් යුක්ත වන්න අත්‍යවශයි. එසේ නැතිව වටේ border එකක් තියෙන විදිහට හදන්න එපා. මේ කියන දෙය අනිවාර්යයි.
(උදාහරණයක් විදියට දැන් දාල තියෙන වෙසක් ලෝගෝ එක බලන්න. එය වටේ සුදු පාටින් ඇති නිසා white background එකට match වෙලා තියෙන අන්දම)
2.
ElaKiri.com kiyala type karala thiyena eke podi wenasak wenna one Kiri kiyana eke 'K' අකුර capital උනානම් හරි.
ඒ දෙක හදා ගත්තාණන් ගොඩ
හොඳ උත්සහයක්Math ithin nikan ina gaman haduwa1k hodaida danneanm na...
![]()
හ්ම්ම්.. අවුල් ක් තියෙනවා.
)මේකේ වරදක් පෙන්නේ නෑ..Its Simple
![]()
එල මචං මේකෙත් අර කිව්වා වගේ වටේ edge එක පෙන එක හදාගන්න ඕනේ. ඒ ඇරුනම "K" අකුර Capital කරල දාන්න. (Kiri) (මුවා පට්ටමගෙනුත් පොඩි අයිඩියා එකක් මෙන්න
![]()
) එල එල මෙන්න දැම්මෝ...
![]()
එක අත්‍යවශ්‍ය නෑ මචං..The Larget online community කෑල්ලත් ඕනා![]()
වරදක් නෑ.. ඔක්කොම එල. (.කොම් එකේ m අකුර නම් නැති එක පොඩි අඩුවක් වගේ ලොකුවට පේනවා මචෝ. එකට මොකක් හරි කරන්න වෙයි.)
මේක...වෙනස මොකක්ද බන්?![]()


පට්ට අහ්හ්මචං කොරෙක්සොන්ටික කළාට පස්සෙ (වැරදි හරි ගැස්සුවාට පස්සෙ) මෙන්න අලුත් එක..(හැබැයි පොඩි ටෙක්නිකල් ෆෝල්ට් එකක් නිසා පැත්ත මාරැ කරන්න වුනා.
) දැන් බලන්න මොකක්ද සීන් එක කියල.. මේක ටිකක් ලොකුවට දැම්මෙ..
පොඩියට දැම්මට හරි වැරදි පේනව අඩු නිසා..පස්සෙ හරි සයිස් එකට දාන්නම්..
![]()
![]()



