කොහොමද_දැන_ගන්නේ ?

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
කොහොමද_දැන_ගන්නේ ?



මම Ebay එකට අලුත්, මම
Paypal Code No. එක ඇඩ් කර ගත්තා දැන් කොහොම ද මගේ ගිණුම ඇක්ටිව් වේලා කියලා දැන ගන්නේ ? :confused:



Ebay
ගිණුමක්
මම හදා ගන්න යන කොට මෙහෙම එනවා

18763681.jpg





ඒකට පුරවන්න ඕනේ මොනවා ද ?

:rolleyes:
 

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
oyage credit card detail tama danna one...
oka enne oyage acct eka verify karaganna....
salli kapenne ne card eken:D

ඒ කිව්වේ Web card එකේ ඉස්සරහින් ම එන ඉලක්කම් 16 ද ? :rolleyes:
Card Identification එකට මොනවා ද දෙන්න ඕනේ ?
 
Last edited:

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0

නෑ අයියා. ඕය විදියට මම දැන් කරගෙන යද්දි 5 වෙනි පියවරෙදි වගේ
E-mail එක මට දෙන්න යද්දි error එකක් එනවා. Paypal එකට පාවිච්චි කරන මේල් එකම Ebay එකට පාවිච්චි කරන්න බැරිද ? :confused:

19964589.jpg
 
Last edited:

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
credit card no eka denna :)
eeta passe identification no eka card center ekata call karala ahaganna :)
wade hari ethakota ;) card eka internet transactions walata active karala naththam dawasakin wage active karala dei...
 

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
credit card no eka denna :)
eeta passe identification no eka card center ekata call karala ahaganna :)
wade hari ethakota ;) card eka internet transactions walata active karala naththam dawasakin wage active karala dei...

ඒ කිව්වේ Paypal No. එක ඇහුවාට පස්සේ ආයෙත් Call එකක් දෙන්න ඕනේ ද ?
Identification No. එකට. :confused: Paypal No. එක නෙවෙයි ද Identification No. එකට දෙන්නේ ? :rolleyes:
 

himalaka

Member
Jan 24, 2007
1,995
180
0
Colombo
sampath bank card center call ekak deela ube paypal code eka ahagani...4 digit code ekak denne! eka ara space eke enter karapan wade hari!