ආදරේට උදව් කරන්න යාලුවනේ....

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මාතර කිඹුලා;10367280 said:
    ඌ ගිහින් පාඩම් කරන්න :P ඒකයි රිප්ලයි නැත්තෙ

    එහෙමවත් කරනවානම් ලොකු දෙයක්... නිකං හරි මේ යකා උ.පෙ. ඇන ගත්තොත් වෙන කෙල්ලෙක්වත් සෙට් කරගන්න ලවෙන්නේ නැහැ මුට...
    අන්තිමට මු විදවයි...
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    මට නම් අදහසක් නෑ. මටත් තාම කෙලෙක් නෑ මචං. :sorry:
    එත් දිගටම try කරපන්. අවුලක් වෙන එකක් නෑ.;);)
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට නම් අදහසක් නෑ. මටත් තාම කෙලෙක් නෑ මචං. :sorry:
    එත් දිගටම try කරපන්. අවුලක් වෙන එකක් නෑ.;);)

    අවුල බං අවුල. A/L අස්සේ වෙන දෙයක් බදාගත්තොත් අනිවා අවුල...
    ඒ අවුල ජීවිතේට කොච්චර දුරට බලපායිද කියන එක විස්තර කරන්න බැරි තරම්.

    ලංකාවේ හැමදේම තීරණය වෙන්නේ A/L කියන මහා විකාර විබාගයක් උඩ.
    කටපාඩම් කරලා ගිරවෙක් උනේ නැත්තම් අන්තිමට උඩ බලන තමයි ඉන්න වෙන්නේ..

    A/L කරද්දී තමයි තේරෙන්නේ වෙන රටක ඉපදුනානම් කොච්චාර හොඳද කියලා.:(
    S 3ක් අරන් ගෙදර ඉන්න එකම රට ලංකාවද කොහෙද.

    අර ඉන්දියාවේ ඉගන ගන්න එවුන් Tablet PC හදනවා.. එත් අපේ රටේ ඒ වයසේ එවුන් මොනවද දන්නේ? අපේ රටේ හැමදාම පරණ හෑලි උගන්නනවා.. ඊට පස්සේ profa ලගේ දැනුම පෙන්නන්න papers හදනවා.
    අන්තිමට හොඳ වැඩ කාරයෝ ගෙදර. ගිරවු සහ සල්ලි කාරයෝ හොඳ හොඳ තැන් වල.
    මහා අවාසනාවන්ත රටක මේක නම්.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ආදරයක් අපේ ජිවිතයට කොයි මොහොතේ කොයි තැනක හරි ඇති වෙන්න පුලුවන්..
    අපි බාහිර රුපයට ආදරේ කරන්න පටන් ගෙන තමයි..
    මුලින් ම ආදරේ කරන්න පටන් ගන්නේ..
    ඒ හින්දා අපිට ඒ කෙල්ලගේ සිතුම් පැතුම් තේරුම් ගන්න විදියක් නෑ..
    කොහොම හරි ඒ කෙල්ල උඹට කැමති ඇති ඒ හින්දා නේ..
    ඔයාගෙන් ඔයාගේ දුරකථන නම්බර් එක අහලා තියෙන්නේ.. කොහොම හරි ඒ කෙල්ල කියපු හින්දා ඔයා ආය මෙසෙජ් කරන්නත් කතා කරන්නත් යන්න එපා..
    හේතුව ඒ දේ ඔයා නිකමට හරි කරා නම්.. ඒ කෙල්ලට ඒ හේතුවම ඇති ඔයාගෙන් වෙන් වෙන්න..
    කෙල්ලෝ හුගාක් කපටි මචන් අපි හිතනවාට වැඩිය.. ඒ අය කොයි ම මොහොතේ වුනත් බලන්නේ අපෙන් වැරදෙන කම්.. ඒ හින්දා අපි දැන ගන්න ඕනේ ඒ වැරද්දක් නොකර ඉන්න..

    දැන් අනික ඒ කෙල්ලගේ අම්මා වුනත් මේ කතාව දන්නවා නේ..
    අම්මා මොනවාද කිව්වේ ඔයා කරුණු පහදලා දුන්නාට පස්සේ... ?
    අම්මාව ශෙප් එකේ තියා ගන්න.. ඊට පස්සේ ඕනෑම දෙයක් කරන්න පුලුවන්..

    මමත් 100 % එකගයි ඒ කතාවටනම්, වැඩේ OK වගේ මචන්, "ඉවසන දනා රුපුයුධයට ජයකොඩිය" කිව්වලු මචන්,
     
    Last edited:

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ආදරයක් අපේ ජිවිතයට කොයි මොහොතේ කොයි තැනක හරි ඇති වෙන්න පුලුවන්..
    අපි බාහිර රුපයට ආදරේ කරන්න පටන් ගෙන තමයි..
    මුලින් ම ආදරේ කරන්න පටන් ගන්නේ..
    ඒ හින්දා අපිට ඒ කෙල්ලගේ සිතුම් පැතුම් තේරුම් ගන්න විදියක් නෑ..

    100% True machan
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    කව්රු මොනවා කිව්වත් Boot එකක් වැදුනොත් අමතක කරන්න අමාරුයි බන්. ඒක මමත් පිලිගන්නවා. මොකද මමත් ඔය කටු කාලා තියනවා.
    ඒත් මචන් මෙහෙම දෙයකුත් තියනවා. මේ කෙල්ලට සිරාවටම කොල්ලෙක් ඉන්නවා කියලා හිතමු.
    එහෙම නම් මෙයා මේ කරන දෙය මට නම් හරියි කියලා කියන්න බැහැ යාළුවා. අපි හිතමු මේ කෙල්ල දැන් ඉන්න කොල්ලව දාලා උඹ ලගට ආවා කියලා. එහෙම උනොත් ඒ කොල්ලට කොයි තරම් දුකක් දැනෙයිද?
    හිතලා බලපන් සහෝ......
    හරි දවසක මේ කෙල්ල උඹටත් අර කලින් කොල්ලට කරපු දෙයම කෙරුවොත් මොනවද කරන්නේ?
    උත්තරය උඹට භාරයි.
    ඉස්සර වෙලා Exam කරලා හිටපන්.
    මම මෙහෙම කිව්වා කියලා උඹ මමත් එක්ක තරහා වෙන්න එපා.

    Franklen

    Member
    May 16, 2011
    4
    0
    0
    මල්ලී උඔ තාම පොඩිම පොඩියි
    ඒක උඔට තේරෙනවද?
    උඔ තාම මේ ලෝකේ ජීවත් වෙලා තියෙන්නේ කී දවසක්ද?
    ඇත්තටම උඔ මේ ලෝකේ ගැන මොනාද දන්නේ?
    හදවතින්ම අහපන් උඹේ???
    මචන් උඔව දෙමව්පියෝ පොඩි දවස්වල ඉදන්ම වියදම් කරලා
    ඉස්කෝලේ යවලා ඒ ගොල්ලෝ ගොඩාක් මහන්සි වෙලයි
    මේ උඔ ඉන්න තත්වෙට ගෙනත් තියෙන්නේ
    ඒක නිකමට හිතේ තියගනින්‍කෝ පැත්තකින්

    දැන් මේ පුරස්නේ බලමු

    උඔ කෙල්ලෙක් ගැන හිතන් හිටියා
    ඒ කෙල්ල ඒකක කථා කලා
    ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තා
    කෙල්ලගේ අම්මා බැන්නා

    දැන් මෙතන වැරැද්ද කාගෙද?

    මගෙද අර කෙල්ලගෙද කෙල්ලගේ අම්මගේද නැතිනම් අර කෙල්ලගේ කොල්ලගෙද?
    මචන් මං බොහොම ප්‍රායෝගික මිනිහෙක්
    මං සුරංගනා ටෝක් දෙන්නෑ මෙතන
    ඇත්ත කථා කරන්නේ

    උඔ දැන් මට කියපන්

    කෙල්ලක් දැක්ක පමණින් ආදරේ කරන්න ඕනිද?
    ආදරේ කරන්න ඉස්සෙල්ලා (සීරියස් හිතට ගන්න කලින්)
    ඒකි ගැන හොයලා බලන්න ඕනි නැද්ද?
    කොල්ලෙක් ඉන්නවද කියලාවත්?
    උඔ හිතනවද උඔට කථා කරන හැම කෙල්ලම උඔට හම්බෙයි කියලා?
    උඔ හිතනවද උඔ නෙමෙයි වෙන ඕනිම කෙනෙක්ගේ හිතේ ආදරයක් (අවංක පිවිතුරු ආදරයක්) ඇතිවෙන ඕනිම කෙල්ලක් ඒ කෙනාට ලැබෙයි කියලා??
    මචන් එහෙනම් මේක සතුටින් පිරිච්ච මගුල් සක්වලක්නේ
    එහෙනම් මෙච්චර විරහ ගී ඇත්තෙත් නෑ

    මචන් මේක සරල දෙයක්

    උඔ තේරුම් ගනින්
    උඔ තාම පොඩි එකා
    මං දන්නවා උඔට මේක අමතක කරන්න අමාරුයි කියලා
    ඒත් ඒක කරන්නම ඕනි
    ඒකි උඔට ලැබෙන්න තියෙනවනම්
    අනිවා ඒකි උඔ ලගට එනවා
    අම්මලා ගැන හිතලු එග්සෑම් හොදට කරපන්
    අනිත් එක තමයි මචන්
    මේ ලෝකේ නහයෙන් ඇඩුවා කියලා
    කිසිම දෙයක් ලබාගන්න බෑ
    ඔය හින්දි චිත්‍රපටි වල වගේ
    මචන් ලෝකේ කියන්නේ හැගීම්බර තැනක් නෙමෙයි
    උඔ වැටුනොත්
    උඔ ගැන දුක් වෙන්න ඉන්නේ දෙමවුපියෝ විතරමයි
    ඒකේ ආය තරක කරන්න දෙයක් නෑ
    ඒක හින්දා ඕක ඔතනින්ම අමතක කරපන්
    ආය කිසිම දෙයක් හිතන්න යන්න එපා
    දුක් සින්දු අහන්න එපා
    වෙනදාට වඩා යාළුවෝ එක්ක හිටපන්
    ආතල් ගනින් වෙනදාටත් වඩා
    පුළුවන් තරම් සෙට් එක එක්ක ඉදපන්
    තනියෙන් ඉන්න එපා
    උඔට පුළුවන් ඕක අමතක කරන්න

    අමතක නොකලොත්

    මං අද කිව්වා කියලා හිතාගනින්
    උඔට සාර්ථක මිනිහෙක් වෙන්න බැරි වෙනවා
    ඕක උඔට ලොකු බාදාවක් විතරයි
    තව ආදරේ ලබන්න කරන්න උඍට කල් තියෙනවා මල්ලියෝ....

    agree with you
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මාතර කිඹුලා;10367280 said:
    ඌ ගිහින් පාඩම් කරන්න :P ඒකයි රිප්ලයි නැත්තෙ
    ගියා තමයි... එත් පාඩම කරන්න උනේ නෑ අය්යේ.... දිගටම ඒ ගැන මතක් වෙනවා...
    බැරිම තැන ගිහින් නිදා ගත්ත....
    එහෙමවත් කරනවානම් ලොකු දෙයක්... නිකං හරි මේ යකා උ.පෙ. ඇන ගත්තොත් වෙන කෙල්ලෙක්වත් සෙට් කරගන්න ලවෙන්නේ නැහැ මුට...
    අන්තිමට මු විදවයි...
    කෙල්ලොනම් මට ඕන තරම් එත් මට ඕන කෙල්ල නැතුව මොනවා කරන්නද????
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මට නම් අදහසක් නෑ. මටත් තාම කෙලෙක් නෑ මචං. :sorry:
    එත් දිගටම try කරපන්. අවුලක් වෙන එකක් නෑ.;);)
    අනිවා මන් ඒක කරනවා මචෝ....:):)
    ස්තූතියි...:(:(
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    අවුල බං අවුල. A/L අස්සේ වෙන දෙයක් බදාගත්තොත් අනිවා අවුල...
    ඒ අවුල ජීවිතේට කොච්චර දුරට බලපායිද කියන එක විස්තර කරන්න බැරි තරම්.

    ලංකාවේ හැමදේම තීරණය වෙන්නේ A/L කියන මහා විකාර විබාගයක් උඩ.
    කටපාඩම් කරලා ගිරවෙක් උනේ නැත්තම් අන්තිමට උඩ බලන තමයි ඉන්න වෙන්නේ..

    A/L කරද්දී තමයි තේරෙන්නේ වෙන රටක ඉපදුනානම් කොච්චාර හොඳද කියලා.:(
    S 3ක් අරන් ගෙදර ඉන්න එකම රට ලංකාවද කොහෙද.

    අර ඉන්දියාවේ ඉගන ගන්න එවුන් Tablet PC හදනවා.. එත් අපේ රටේ ඒ වයසේ එවුන් මොනවද දන්නේ? අපේ රටේ හැමදාම පරණ හෑලි උගන්නනවා.. ඊට පස්සේ profa ලගේ දැනුම පෙන්නන්න papers හදනවා.
    අන්තිමට හොඳ වැඩ කාරයෝ ගෙදර. ගිරවු සහ සල්ලි කාරයෝ හොඳ හොඳ තැන් වල.
    මහා අවාසනාවන්ත රටක මේක නම්.
    එකනම් ඇත්ත අය්යේ....
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මමත් 100 % එකගයි ඒ කතාවටනම්, වැඩේ OK වගේ මචන්, "ඉවසන දනා රුපුයුධයට ජයකොඩිය" කිව්වලු මචන්,
    මාත් උත්සහ ගන්නවා පුලුවන් තරම් ඉවසගෙන ඉන්න......:(:sorry::love:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    කව්රු මොනවා කිව්වත් Boot එකක් වැදුනොත් අමතක කරන්න අමාරුයි බන්. ඒක මමත් පිලිගන්නවා. මොකද මමත් ඔය කටු කාලා තියනවා.
    ඒත් මචන් මෙහෙම දෙයකුත් තියනවා. මේ කෙල්ලට සිරාවටම කොල්ලෙක් ඉන්නවා කියලා හිතමු.
    එහෙම නම් මෙයා මේ කරන දෙය මට නම් හරියි කියලා කියන්න බැහැ යාළුවා. අපි හිතමු මේ කෙල්ල දැන් ඉන්න කොල්ලව දාලා උඹ ලගට ආවා කියලා. එහෙම උනොත් ඒ කොල්ලට කොයි තරම් දුකක් දැනෙයිද?
    හිතලා බලපන් සහෝ......
    හරි දවසක මේ කෙල්ල උඹටත් අර කලින් කොල්ලට කරපු දෙයම කෙරුවොත් මොනවද කරන්නේ?
    උත්තරය උඹට භාරයි.
    ඉස්සර වෙලා Exam කරලා හිටපන්.
    මම මෙහෙම කිව්වා කියලා උඹ මමත් එක්ක තරහා වෙන්න එපා.

    හ්ම්.... ඇත්ත... එත් එයාමට කිව්වේ අය්යයි, නංගියි වගේ ඉමු කියලයි යාළු.....
    මම උබලගෙන් විසදුමක් ඇහුවේ කවදාවත් තරහ වෙන්න නෙමි අය්යේ....
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    දැන් 12ත් පහු වෙලා තම මට text එකක්වත් නෑ....:(:(
    මාව නිකමට හරි එයාට මතක් වෙනවද???... කව්ද දන්නේ:sorry::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙමයි මල්ලි එයාට ඇත්තට ම පිරිමි ළමයෙක් ඉන්නවනම් ඔයා එයාව ලබාගන්න උත්සහ කරන්න එපා. මොක ද එහෙම ඔයා ලබාගත්තත් ටිකක් කලකදි ඔයාටත් අර පිරිමි ළමයට වුණ වැඩේ ම වෙන්න පුළුවන්. සමහරවිට එයා කියුවෙ බොරුවක් වෙන්න පුළුවන්. ඒත් ඒ දේ හරියට දැනගන්නකන් ඔයාගෙ හැඟීම්වලට වහල් වෙලා තීරණ ගන්න එක සෑහෙන භයානක වැඩක්. දැන් ඔයා ප්‍රමුඛතාවය දෙන්න ඕන ඔයාගෙ ඉගෙනීමට. මොකද ඔයා ඒකෙන් ලබාගන්න ජයග්‍රහණයත් සමහරවිට ඔයාට ඔය වගේ ආදර සම්බන්ධතාවලට රුකුලක් වෙන්න ඉඩ තියනව. මොකද අද සමාජය ගොඩක් වෙලාවට දක්ෂතාවය තීරණය කරන්නෙ ඒ වගේ සාධක මත. ඉතින් ඔයාට හැකි දේ කරල ඉන්න මුලින්.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දෙමව්පියෝ කැමති නෑ ඉගෙනගන්න නිසා දැන්ම සම්භන්දකම් ඇතිවෙනවට, ගෑණු ළමයා එක්ක ආපහු හම්බවෙලා කථාකරන්න. කෙලින්ම කියන්න මම ඔයාට කැමතියි. අපි දැනට වැඩටික කරගෙන යමු කියලා.
    හැබැයි පුතෝ ඕවර් යන්න හදන්න එපා, ඒකෙන් වෙන්නේ දෙන්නාගෙම අනාගතේ අඳුරුවෙන එක
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැන් 12ත් පහු වෙලා තම මට text එකක්වත් නෑ....:(:(
    මාව නිකමට හරි එයාට මතක් වෙනවද???... කව්ද දන්නේ:sorry::sorry:

    4n එක අම්ම අරන් ඇති
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    දෙමව්පියෝ කැමති නෑ ඉගෙනගන්න නිසා දැන්ම සම්භන්දකම් ඇතිවෙනවට, ගෑණු ළමයා එක්ක ආපහු හම්බවෙලා කථාකරන්න. කෙලින්ම කියන්න මම ඔයාට කැමතියි. අපි දැනට වැඩටික කරගෙන යමු කියලා.
    හැබැයි පුතෝ ඕවර් යන්න හදන්න එපා, ඒකෙන් වෙන්නේ දෙන්නාගෙම අනාගතේ අඳුරුවෙන එක
    ඔව් අය්යේ අම්ම මාත් එක්ක කතා කරන කොට කිව්වා ඉගෙන ගන්න ගන්න කලේ ඕව කරනවට කැමති නැ කියලා.....:(:(
    මම එයාට ඊයේ කමතියි කියලා කිව්වේ නැ... එත් එයා දන්නවා මම එයාට කැමැතියි කියලා..... :love::love:අනික මට එයා කිව්වේ එයාට කොල්ලෙක් ඉන්නවා කියලනේ....:(
    එතකොට මගේ ආදරේ මම ප්‍රකාශ කරන ඒක හරිද????:love:
    :sorry::sorry:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මෙහෙමයි මල්ලි එයාට ඇත්තට ම පිරිමි ළමයෙක් ඉන්නවනම් ඔයා එයාව ලබාගන්න උත්සහ කරන්න එපා. මොක ද එහෙම ඔයා ලබාගත්තත් ටිකක් කලකදි ඔයාටත් අර පිරිමි ළමයට වුණ වැඩේ ම වෙන්න පුළුවන්. සමහරවිට එයා කියුවෙ බොරුවක් වෙන්න පුළුවන්. ඒත් ඒ දේ හරියට දැනගන්නකන් ඔයාගෙ හැඟීම්වලට වහල් වෙලා තීරණ ගන්න එක සෑහෙන භයානක වැඩක්. දැන් ඔයා ප්‍රමුඛතාවය දෙන්න ඕන ඔයාගෙ ඉගෙනීමට. මොකද ඔයා ඒකෙන් ලබාගන්න ජයග්‍රහණයත් සමහරවිට ඔයාට ඔය වගේ ආදර සම්බන්ධතාවලට රුකුලක් වෙන්න ඉඩ තියනව. මොකද අද සමාජය ගොඩක් වෙලාවට දක්ෂතාවය තීරණය කරන්නෙ ඒ වගේ සාධක මත. ඉතින් ඔයාට හැකි දේ කරල ඉන්න මුලින්.
    ඔව් අය්යේ ඔයා කියන එකෙත් ඇත්තක් තියෙනවා.....
    ඉගෙන ගන්න වැඩ කරන්නත් දැන් ටිකක් අමරුයි....:sorry::(
     
    Status
    Not open for further replies.