මුහුදේ මාලු ගොඩක් ඉන්නවා මචංමම හිතන්නේ ඇත්ත කියලයි මචෝ....
මට තේරෙනවා උබ කියන එක.....


නිකන් මෝඩ වෙන්න එපා


උබට තාම 18යි නේ බං, 18 කියන්නේ වයසක්ද??


යකෝ උබට 45ක් වත් උනානම් ඔන්න බෙල්ල කඩාගෙන කෙල්ලෝ හොයන්න ඕනා


එහෙම නැහැනේ මචං
ඉතින් මේ පාර AL කරනවා නේද?? දැන් හොද කොල්ලා වගේ ඕකා හිතින් අයින් කරපං
ඕවා අයින් කරලා දැන් අර කරන්න ගත්තා කියපු Paper එක කරපන්


මුලින් exam ගොඩ දාපං, ඊට පස්සේ අපි කෙල්ලෝ හොයමු, හරිද???
කොහොම උනත් මචං ගෑනු කියන ජාතිය එච්චර සුන්දර නැහැ. අත්දැකීමෙන් මචන් කියන්නේ






