~~~Software Help Desk [Request Your Softwares Here]~~~

කවුරුත් මට හෙල්ප් එකක් දෙන්න නැද්දෝ

:) හොදයි ඔයාට තියෙන ප්‍රශ්නෙ මේකයි ඔයා නෙට් එකෙන් හොයාගන්න හැම කී එකක්ම දාලා ටික වෙලාවකින් එහෙම නැත්නම් දවසින් දෙකෙන් මාට්ටුවෙනවානේ හේතුව මේකයි වැඩසටහන විසින් එයාලගේ සර්වර් එකට ඇක්ටිවේෂන් ඩේටා සෙන්ඩ්කරනවා එතකොට තමා බඩු මාට්ටු වෙන්නේ :nerd: :nerd: මේක නිරාකරණය කරගන්නෙ මෙහෙමයි නෙට් එකෙන් වෙනත් කී එකක් හොයාගනන හැබැයි ඒක දාන්න එපා දැන් ඔයාගේ ෆයර්වෝල් එක ඕපන් කරලා ෆෝල්ඩර්ලොක් ප්‍රොග්‍රෑම් එක නෙට් ඇක්සස්වෙන එක බ්ලොක් කරන්න දැන් වැඩේ අවසන් :) අර හොයාගත්තු කී එක ඇඩ්කරලා සදාකාලිකව පාවිච්චි කරන්න අළුතින් බ්ලැක්ලිස්ට්නොවිච්චි කීස් හොයමින් ඇවිදින්න අවශ්‍ය වෙන්නේ නෑ ඔයාට එතකොට :):):)
 
HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මාතර කිඹුලා;10365548 said:

    කොහොමද ඒක කරන්නෙ
     
    කොහොමද ඒක කරන්නෙ

    picture.php

    උඹේ ගාර්ඩ් එක කැස්පර්ස්කයි කිව්වා නේ මෙන්න කරන විදිහ :) මම තමා හැදුවෙ :cool:ඉමේජ් එකට ලෝඩ් වෙන්න දීලා බලපන්කො
     
    • Like
    Reactions: HML

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මාතර කිඹුලා;10366563 said:
    picture.php

    උඹේ ගාර්ඩ් එක කැස්පර්ස්කයි කිව්වා නේ මෙන්න කරන විදිහ :) මම තමා හැදුවෙ :cool:ඉමේජ් එකට ලෝඩ් වෙන්න දීලා බලපන්කො

    තෑන්ක්ස් මචෝ හෙල්ප් එකට,
    ලොකු උදව්වක් කරේ.
     
    how can I download youtube video's

    මේ සයිට් එකට ගිහින් යූටියුබ් වීඩියෝ එකේ යූආර් එල් එක දෙන්න :yes:
    http://www.tubegrip.com/
    ඉන් පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න ඔයා ජාවා යූසර් කෙනෙක් නෙවෙයි නම් ඔයාට එවලෙම පොඩි ජාවා ප්ලගින් එකක් වගේ බාලා ඉන්ස්ටෝල් කරන්න වෙනවා ඒක ඩවුන්වෙන්න තත්පර 30ක් වත් යන්නෑ ඉන් පස්සේ ඇතිවෙනතුරු වීඩියෝස් බාන්න
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    අහෝ........................helps............. .

    :rolleyes:adobe master collection Cs5:rolleyes:... මෙන්න මේක මට activation එක block කරගන්න ඕන........මම ගාව තියෙනවා serial no...... serial ටික නියමෙට වැඩ.......but මේක net යනකොට මාට්ටු වෙනවා..................

    මොකක් හරි විදිහක් කියන්නකෝ............මම host file පවා......වෙනස් කරල බැලුවා.....no වැඩ.......firewall එකෙන් block කරා....no වැඩ......registry editor එකෙනුත් මොකද්ද කරා....no වැඩ..........

    අනේ කොල්ලනේ...........helps...................
    :(
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!

    http://www.mediafire.com/?ovv5mqvipbo79ls
    tried this? :D
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    Machan mata SmartDraw 2010 Keygen ekak one......loku udawwak

    1. Install SmartDraw 2010, usining the given installer "smartdraw_11E_DWXIU_setup.exe", and do not run.
    2. Copy the keygen "SD2010.Keygen.exe" to prog dir,i.e. "C:\Program Files\Smartdraw 2010\".
    3. Run the keygen and choose "SmartDraw.exe". But, you should first click "1. Patch Activation" and then click "2. Generate License".
    4. DONE!

    http://www.fileserve.com/file/4ejVYXU/SmartDraw_2010_v2010.0.5.911.rar
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    එල බන්..........

    එල බන්............මේක වැඩ නැහැ.......ඒ උනාට පට්ට site එකක් හම්බ උනා ඒ file එකේ තිබිලා ....................ආ එක මොකද්ද කියල කිව්වේ නැහැනේ.........මචන් LINK එක බලන්නකෝ......................ඇඩෙනවා....පට්ට.......:yes: වැඩද දන්නේ නැහැ බලන්න ඕන........
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :rolleyes:adobe master collection Cs5:rolleyes:... මෙන්න මේක මට activation එක block කරගන්න ඕන........මම ගාව තියෙනවා serial no...... serial ටික නියමෙට වැඩ.......but මේක net යනකොට මාට්ටු වෙනවා..................

    මොකක් හරි විදිහක් කියන්නකෝ............මම host file පවා......වෙනස් කරල බැලුවා.....no වැඩ.......firewall එකෙන් block කරා....no වැඩ......registry editor එකෙනුත් මොකද්ද කරා....no වැඩ..........

    අනේ කොල්ලනේ...........helps...................
    :(

    :rolleyes:....................:rolleyes:......................:rolleyes:.....................:rolleyes:.........................:rolleyes:...................:rolleyes:

    HELP>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    එල බන්............මේක වැඩ නැහැ.......ඒ උනාට පට්ට site එකක් හම්බ උනා ඒ file එකේ තිබිලා ....................ආ එක මොකද්ද කියල කිව්වේ නැහැනේ.........මචන් LINK එක බලන්නකෝ......................ඇඩෙනවා....පට්ට.......:yes: වැඩද දන්නේ නැහැ බලන්න ඕන........

    link eka click kalama error ekak enawa neda?:rolleyes:
    oka admin ta report karanna oni....oka den goda serayak una..elakiri eke link click karaddi...:)

    copy karala address bar eke paste karala yanna...click karala yanne nethuwa...:)
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    link eka click kalama error ekak enawa neda?:rolleyes:
    oka admin ta report karanna oni....oka den goda serayak una..elakiri eke link click karaddi...:)

    copy karala address bar eke paste karala yanna...click karala yanne nethuwa...:)

    මොකක්..................:eek:..........නැහැ බන් link එක වැඩ.............මම බැවා.......එකේ තියෙන crack එක වැඩ නැහැ..........එකයි අවුල......