ඔව් අය්යේ අම්ම මාත් එක්ක කතා කරන කොට කිව්වා ඉගෙන ගන්න ගන්න කලේ ඕව කරනවට කැමති නැ කියලා.....
මම එයාට ඊයේ කමතියි කියලා කිව්වේ නැ... එත් එයා දන්නවා මම එයාට කැමැතියි කියලා.....අනික මට එයා කිව්වේ එයාට කොල්ලෙක් ඉන්නවා කියලනේ....
එතකොට මගේ ආදරේ මම ප්‍රකාශ කරන ඒක හරිද????![]()

මෙහෙමයි මල්ලි එයාට ඇත්තට ම පිරිමි ළමයෙක් ඉන්නවනම් ඔයා එයාව ලබාගන්න උත්සහ කරන්න එපා. මොක ද එහෙම ඔයා ලබාගත්තත් ටිකක් කලකදි ඔයාටත් අර පිරිමි ළමයට වුණ වැඩේ ම වෙන්න පුළුවන්. සමහරවිට එයා කියුවෙ බොරුවක් වෙන්න පුළුවන්. ඒත් ඒ දේ හරියට දැනගන්නකන් ඔයාගෙ හැඟීම්වලට වහල් වෙලා තීරණ ගන්න එක සෑහෙන භයානක වැඩක්. දැන් ඔයා ප්‍රමුඛතාවය දෙන්න ඕන ඔයාගෙ ඉගෙනීමට. මොකද ඔයා ඒකෙන් ලබාගන්න ජයග්‍රහණයත් සමහරවිට ඔයාට ඔය වගේ ආදර සම්බන්ධතාවලට රුකුලක් වෙන්න ඉඩ තියනව. මොකද අද සමාජය ගොඩක් වෙලාවට දක්ෂතාවය තීරණය කරන්නෙ ඒ වගේ සාධක මත. ඉතින් ඔයාට හැකි දේ කරල ඉන්න මුලින්.

කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැනත් උඹ බහින්න යන්න එපා බන්. දැන්ම ඕක හිතින් අයින් කරලා දාපන් . වෙන එකක් දැක්ක දවසට උඹට ඔය ඔක්කොම අමතකයි.

හරි දැන් අය්යා කියන්නේ කෙලින්ම අහන්න කියලද???හැමෝම කියන්නේ නම් කොල්ලෝ ඉන්නවා කියලා තමයි![]()

හ්ම්ම්.. කතාව යන විදියට මම උඹට දෙයක් කියන්නම්.මට හිතෙන විදියට කෙල්ල උඹට බොරුවක් කරන්නෙ.මුලදි නම්බර් එක ඉල්ලගෙන මැසේජ් කරාට මොකද දැන් ඒකිට උඹව මග අරින්න ඕනි වෙලා වගේ පේන්නෙ.කෙල්ලො කියන්නෙ මහ අමුතු ජාතියක් බං.පිටින් පේන විදිය නෙවෙයි උන්ගෙ ඇත්ත තත්වය.කවදාවත් ඕනිවට වඩා කෙල්ලො විශ්වාස කරන්න එපා.අනිත් එක තමයි හොඳ කෙල්ලෙක් නම් කවදාවත් එකෙක් ඉන්දැද්දි තව කොල්ලෙක්ට මැසේජ් යවලා හෝප්ස් දෙන්නෙ නැහැ බං.
මට කියන්න තියෙන්නෙ මචන් උඹට වෙලා තියෙන්නෙ හොඳ දෙයක් වැඩේ දුර දිග යන්න කලින්.ඒක නිසා ඕක නවත්තල දාන්න බලපන්.උඹේ දෙමව්පියන්ට වඩා උඹට ආදරේ කරන දෙන්නෙක් මේ ලෝකෙ නැහැ බං.ඒක නිසා පිස්සු කෙලින්නෙ නැතුව විභාගෙ හොඳට කරගනින්.හොඳට ඉගෙනගෙන හොඳ ජොබ් එකක් සෙට් කරගෙන උඹෙ දෙමව්පියන්ව සතුටු කරපන්.ඊට පස්සෙ උඹට පුලුවන් ගෑනු ගැන හිතන්න......![]()

true

.............ඉවසල සාමාන්‍ය විදිහට හිටපන් ජොලියේ
.........වෙන දෙයක් වෙයි........බබා කොටලා තියෙන විදිහට......ආ.....මල් බබා නෙමෙයි හොදේ................
.........ඉවසපන්.........
මම දැන් යාළු වෙලා ඉන්න කෙල්ලට මම වෙන කපුකම් 2ක් කරලා තියෙනවා.
අන්තිමට එයා මගේම උනා .....
මමත් හදිස්සි උනානම් අද තත්වේ මිට වඩා වෙනස්වෙන්න තිබ්බා

හ්ම්ම්.. කතාව යන විදියට මම උඹට දෙයක් කියන්නම්.මට හිතෙන විදියට කෙල්ල උඹට බොරුවක් කරන්නෙ.මුලදි නම්බර් එක ඉල්ලගෙන මැසේජ් කරාට මොකද දැන් ඒකිට උඹව මග අරින්න ඕනි වෙලා වගේ පේන්නෙ.කෙල්ලො කියන්නෙ මහ අමුතු ජාතියක් බං.පිටින් පේන විදිය නෙවෙයි උන්ගෙ ඇත්ත තත්වය.කවදාවත් ඕනිවට වඩා කෙල්ලො විශ්වාස කරන්න එපා.අනිත් එක තමයි හොඳ කෙල්ලෙක් නම් කවදාවත් එකෙක් ඉන්දැද්දි තව කොල්ලෙක්ට මැසේජ් යවලා හෝප්ස් දෙන්නෙ නැහැ බං.
මට කියන්න තියෙන්නෙ මචන් උඹට වෙලා තියෙන්නෙ හොඳ දෙයක් වැඩේ දුර දිග යන්න කලින්.ඒක නිසා ඕක නවත්තල දාන්න බලපන්.උඹේ දෙමව්පියන්ට වඩා උඹට ආදරේ කරන දෙන්නෙක් මේ ලෝකෙ නැහැ බං.ඒක නිසා පිස්සු කෙලින්නෙ නැතුව විභාගෙ හොඳට කරගනින්.හොඳට ඉගෙනගෙන හොඳ ජොබ් එකක් සෙට් කරගෙන උඹෙ දෙමව්පියන්ව සතුටු කරපන්.ඊට පස්සෙ උඹට පුලුවන් ගෑනු ගැන හිතන්න......![]()
අමතක කරන්න අමාරුයි අය්යේ....

ඒ නෙතු කිසිදින.. මා සතු නොම බව...
දැන දැන මා.. පෙම් කෙරු තරම්....
ganan ganna epa banz....owa onataram wenawa.... eki umbe nam umbata aiyth wenawa aniwa....
best of luck
උබ මාව අඩවනවා කොල්ලෝ.....