ආදරේට උදව් කරන්න යාලුවනේ....

Status
Not open for further replies.

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
ආදරේට උදව් කරන්න යාලුවනේ....

දැන් උබල තමයි මගේ ලගම යාලුවෝ ටික. කියන්න දෙයක් තියෙනවා එත් මේ දේ කියන කොට මම ගොඩක් ආදරේ කරපු ඒ අහිංසක කෙල්ල තව දුරටත් මගේ නෙමෙයි....:no::no:
මිට මාසෙකට කලින් මම දෙහිවල ඉදන් සක්යා එකට ක්ලාස් යනකොට දැක්ක ගොඩාක් ලස්සන ගෑනු ළමයෙක්ව... එතරම් දෙයක් නොදැනුනත් ඊලග සතියේ එයාව දකින කොට මට හිතුන එයාව මගේම කර ගන්න. සත්තයි...:):) එතකොටත්... එතකොටත් කෙල්ල මගේ මුළු හිතම යටත් කරගෙනයි තිබුනේ..:rolleyes::rolleyes:.
ඔහොම ටික කාලයක් තුල මම එයාව මගේම කරගන්න ගොඩාක් හීන දැක්කා......:love::love:
මම අද එයත් එක්ක කතා කරා...:).
මට වැඩ අවුරුද්දක් බාලයි.. මට කතා කරන්න වචන නෑ.... කොහොම හරි නම අහගත්තා ...
ඉන්නේ කළුතරලු..:yes::yes:.
ඊට කලින් සති වල මගේ දිහා හොරෙන් බලපු හැටි...... අනේ මට ඒවා මතක් වෙලා හිනත් ගියා...:):)
දැන්නම් මම එයාගෙමයි කියල හිතෙන තරමටම මම එයට.... බැදුන ගොඩා....ක් ආදරෙන්:love::love:.
එය මගෙන් ඇහුව girl කෙනෙක් ඉන්නවැඩ කියල...
"මටනම් නෑ,:no: ඔයාට?" කියල ඇහුවා.....
එක පාරටම ඔලුව වනල ඔව් කියනවා මට හීනෙන වගේ කියනවා මතකයි....:(:(.
හදවත ගැලවිලා බිමට වැටුනනම් හොදයි කියල හිතෙනවට වඩා දෙයක් මට දැනුනා....:sorry::sorry:.
මුකුත් නෑ වගේ මමත් හිටියා.....:no: එත් එය දන්නවා මම එයට අදරෙයි කියල....:(:(
මගෙන් nbr එකත් ඉල්ලගත්තා.....
ඊට පස්සේ කෙල්ල දිගටම මැසේජ් කරනවා..... මාත් අතක පාතක් නැතුව මැසේජ් කලා....
අන්තිම මැසේජ් එක මට එව්වේ ගෙවල් ලගදි......
"mama dan inne geval laga
mama mes karoth vitharak ayya mes karnna
bs, කියල එකේ තිබුණා....
මමත් යැව්වා
"mage manikath parissamen inna
bs" කියල
පස්සේ මට ඒ ළමයාගේ අම්ම කතා කරලා හොදටම බැන්නා .....:(:( එය මම යවපු අන්තිම මැසේජ් එක දැකලා... මම අන්ත අසරණ උනා:sorry::sorry:
වරද පිලිගත්තම එයාගේ අම්ම කරුණු වටහල දිල මාත් එක්ක හොදින් කතා කලා......:(:(:sorry:
එත් දෙවියනේ...... ඒ කෙල්ල මට නොලැබෙන බව දැනගෙනත්, ඇයි මගේ හිත මට මෙච්චර වද දෙන්නේ.....
:no::no:
අනේ මට උදව් කරපන් යාලුවනේ.... මම ඒකිට ආදරෙයි.... ඒකිව මට ඕනා.... මම මොනවාද කරන්න ඕන....:sorry::sorry::sorry:
 
Last edited:
  • Like
Reactions: kandya

Mozilla

Well-known member
  • සමහරවිට කෙල්ලට කොල්ලෙක් නැතුව ඇති..කොහොමත් කෙල්ලෝ එක පරම කියන්නේ නැනේ බං.මං හිතන්නේ වැඩේ ගොඩ වගේ :love: අම්මා මොනාද උබට කිවේ කියපන්?
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරයක් අපේ ජිවිතයට කොයි මොහොතේ කොයි තැනක හරි ඇති වෙන්න පුලුවන්..
    අපි බාහිර රුපයට ආදරේ කරන්න පටන් ගෙන තමයි..
    මුලින් ම ආදරේ කරන්න පටන් ගන්නේ..
    ඒ හින්දා අපිට ඒ කෙල්ලගේ සිතුම් පැතුම් තේරුම් ගන්න විදියක් නෑ..
    කොහොම හරි ඒ කෙල්ල උඹට කැමති ඇති ඒ හින්දා නේ..
    ඔයාගෙන් ඔයාගේ දුරකථන නම්බර් එක අහලා තියෙන්නේ.. කොහොම හරි ඒ කෙල්ල කියපු හින්දා ඔයා ආය මෙසෙජ් කරන්නත් කතා කරන්නත් යන්න එපා..
    හේතුව ඒ දේ ඔයා නිකමට හරි කරා නම්.. ඒ කෙල්ලට ඒ හේතුවම ඇති ඔයාගෙන් වෙන් වෙන්න..
    කෙල්ලෝ හුගාක් කපටි මචන් අපි හිතනවාට වැඩිය.. ඒ අය කොයි ම මොහොතේ වුනත් බලන්නේ අපෙන් වැරදෙන කම්.. ඒ හින්දා අපි දැන ගන්න ඕනේ ඒ වැරද්දක් නොකර ඉන්න..

    දැන් අනික ඒ කෙල්ලගේ අම්මා වුනත් මේ කතාව දන්නවා නේ..
    අම්මා මොනවාද කිව්වේ ඔයා කරුණු පහදලා දුන්නාට පස්සේ... ?
    අම්මාව ශෙප් එකේ තියා ගන්න.. ඊට පස්සේ ඕනෑම දෙයක් කරන්න පුලුවන්..
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    සමහරවිට කෙල්ලට කොල්ලෙක් නැතුව ඇති..කොහොමත් කෙල්ලෝ එක පරම කියන්නේ නැනේ බං.මං හිතන්නේ වැඩේ ගොඩ වගේ :love:
    නෑ අය්යේ...
    එයා මට මැසේජ් කරන කොට එයාගේ කොල්ලට යවපු එකක් වැරදිලා මට ඇවිත් තිබුණා...:sorry::sorry::sorry::(
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ටිකක් ඉවසපන් මචං....
    ටික දවසකින් ඔක්කොම හරියාවි :)
    සුබපතනවා උඹට :)
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    නෑ අය්යේ...
    එයා මට මැසේජ් කරන කොට එයාගේ කොල්ලට යවපු එකක් වැරදිලා මට ඇවිත් තිබුණා...:sorry::sorry::sorry::(

    කොල්ලෙක් ඉන්නවනම් කෙල්ල උඹේ නම්බර් ඒක ඉල්ලගන්න විදියක් නෑනේ?
    අනික අම්ම එයාගේ කොල්ල එවපු ම්සේජ් දකින් නැද්ද?

    මටනම් හොඳටම ෂුවර් එයාට කොල්ලෙක් නෑ කියල :D
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ආදරයක් අපේ ජිවිතයට කොයි මොහොතේ කොයි තැනක හරි ඇති වෙන්න පුලුවන්..
    අපි බාහිර රුපයට ආදරේ කරන්න පටන් ගෙන තමයි..
    මුලින් ම ආදරේ කරන්න පටන් ගන්නේ..
    ඒ හින්දා අපිට ඒ කෙල්ලගේ සිතුම් පැතුම් තේරුම් ගන්න විදියක් නෑ..
    කොහොම හරි ඒ කෙල්ල උඹට කැමති ඇති ඒ හින්දා නේ..
    ඔයාගෙන් ඔයාගේ දුරකථන නම්බර් එක අහලා තියෙන්නේ.. කොහොම හරි ඒ කෙල්ල කියපු හින්දා ඔයා ආය මෙසෙජ් කරන්නත් කතා කරන්නත් යන්න එපා..
    හේතුව ඒ දේ ඔයා නිකමට හරි කරා නම්.. ඒ කෙල්ලට ඒ හේතුවම ඇති ඔයාගෙන් වෙන් වෙන්න..
    කෙල්ලෝ හුගාක් කපටි මචන් අපි හිතනවාට වැඩිය.. ඒ අය කොයි ම මොහොතේ වුනත් බලන්නේ අපෙන් වැරදෙන කම්.. ඒ හින්දා අපි දැන ගන්න ඕනේ ඒ වැරද්දක් නොකර ඉන්න..

    දැන් අනික ඒ කෙල්ලගේ අම්මා වුනත් මේ කතාව දන්නවා නේ..
    අම්මා මොනවාද කිව්වේ ඔයා කරුණු පහදලා දුන්නාට පස්සේ... ?
    අම්මාව ශෙප් එකේ තියා ගන්න.. ඊට පස්සේ ඕනෑම දෙයක් කරන්න පුලුවන්..
    මම කිව්වා මගේ නංගි කෙනෙක් කියල හිතලයි මැසේජ් කරේ කියලා:(:(
    අයෙත් එහෙම කරන්න එපා පුතේ කියලා මට කිව්වා....:sorry:
    එත් හිත වවන්නේ නෑ අය්යේ....
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    කොල්ලෙක් ඉන්නවනම් කෙල්ල උඹේ නම්බර් ඒක ඉල්ලගන්න විදියක් නෑනේ?
    අනික අම්ම එයාගේ කොල්ල එවපු ම්සේජ් දකින් නැද්ද?

    මටනම් හොඳටම ෂුවර් එයාට කොල්ලෙක් නෑ කියල :D

    ඒකත් ඇත්ත..... ඒත් ඔයා දිගටම එයා ගැන බලාපොරොත්තු තියාගෙන එයාව ඔයාගෙ කරගන්නම ඕනි කියන හැගීමෙන් වැඩ කලොත් අනිවා ඔයාට එයාව ලැබෙනවා ශුවර්.....:yes::yes::yes::yes::yes::yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් මචං කෙල්ල කිව්වනේ එයා msg කලොත් විතරක් msg කරන්න කියලා....
    ඉතින් උඹ ටික දවසක් සද්ද නැතුව ඉඳලා බලපන්කො මොකෝ වෙන්නේ කියලා...
    එයාට ඕනනම් කතා කරයිනේ මාචෝ

    හදිස්සි වෙලා කරන්න පුළුවන් වැඩ නෙවේ ඕවා...

    මම දැන් යාළු වෙලා ඉන්න කෙල්ලට මම වෙන කපුකම් 2ක් කරලා තියෙනවා.
    අන්තිමට එයා මගේම උනා .....
    මමත් හදිස්සි උනානම් අද තත්වේ මිට වඩා වෙනස්වෙන්න තිබ්බා
     
    Mozilla

    Well-known member
  • ඔව් මචං කෙල්ල කිව්වනේ එයා msg කලොත් විතරක් msg කරන්න කියලා....
    ඉතින් උඹ ටික දවසක් සද්ද නැතුව ඉඳලා බලපන්කො මොකෝ වෙන්නේ කියලා...
    එයාට ඕනනම් කතා කරයිනේ මාචෝ

    හදිස්සි වෙලා කරන්න පුළුවන් වැඩ නෙවේ ඕවා...

    මම දැන් යාළු වෙලා ඉන්න කෙල්ලට මම වෙන කපුකම් 2ක් කරලා තියෙනවා.
    අන්තිමට එයා මගේම උනා .....
    මමත් හදිස්සි උනානම් අද තත්වේ මිට වඩා වෙනස්වෙන්න තිබ්බා

    :sorry::sorry::eek::eek:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    කොල්ලෙක් ඉන්නවනම් කෙල්ල උඹේ නම්බර් ඒක ඉල්ලගන්න විදියක් නෑනේ?
    අනික අම්ම එයාගේ කොල්ල එවපු ම්සේජ් දකින් නැද්ද?

    මටනම් හොඳටම ෂුවර් එයාට කොල්ලෙක් නෑ කියල :D
    මාත් එක්ක ඒ කොල්ල ගැනත් කිව්වා...:(.
    එයාල මීට් වෙන්නේ නැති නිසා අම්ම එයාලට අවසරදීළලු තියෙන්නේ....:sorry::sorry:
    දැන් මගේ ඇස් වලින් පිටවෙන කදුළු නවත්තගන්න බරුවයි ඉන්නේ...:(:sorry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    1307707826.gif
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    පුතා;10365774 said:
    ඒකත් ඇත්ත..... ඒත් ඔයා දිගටම එයා ගැන බලාපොරොත්තු තියාගෙන එයාව ඔයාගෙ කරගන්නම ඕනි කියන හැගීමෙන් වැඩ කලොත් අනිවා ඔයාට එයාව ලැබෙනවා ශුවර්.....:yes::yes::yes::yes::yes::yes:
    මමත් උත්සහ කරනවා හැමදාමත් ඒ කෙල්ලව මගේ ලගින්ම තියා ගන්න......:):(
    ස්තූතියි
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ඔව් මචං කෙල්ල කිව්වනේ එයා msg කලොත් විතරක් msg කරන්න කියලා....
    ඉතින් උඹ ටික දවසක් සද්ද නැතුව ඉඳලා බලපන්කො මොකෝ වෙන්නේ කියලා...
    එයාට ඕනනම් කතා කරයිනේ මාචෝ

    හදිස්සි වෙලා කරන්න පුළුවන් වැඩ නෙවේ ඕවා...

    මම දැන් යාළු වෙලා ඉන්න කෙල්ලට මම වෙන කපුකම් 2ක් කරලා තියෙනවා.
    අන්තිමට එයා මගේම උනා .....
    මමත් හදිස්සි උනානම් අද තත්වේ මිට වඩා වෙනස්වෙන්න තිබ්බා
    අනේ මන්ද අය්යේ මොනවා කරන්නද කියලා....
    ඉවසන්න තිබුණා..... එත් මගේ රත්තරන් කෙල්ලව මතක් වෙන කොට......:(:(
     
    Mozilla

    Well-known member
  • මාත් එක්ක ඒ කොල්ල ගැනත් කිව්වා...:(.
    එයාල මීට් වෙන්නේ නැති නිසා අම්ම එයාලට අවසරදීළලු තියෙන්නේ....:sorry::sorry:
    දැන් මගේ ඇස් වලින් පිටවෙන කදුළු නවත්තගන්න බරුවයි ඉන්නේ...:(:sorry:

    ඔවා ඔහොම තමයි බං..හැමදේම කාලයට බාර දීපන්..ඔක්කොම හරි යනවා..අත්දකින්මෙන් කියන්නේ උබට..අපි වෙන කෙල්ලක් හොයමු බං...
    අහලා තියෙනවද කතාවක් "ඉක්මනින් විවාහ වන්නා නිවී සැනසිල්ලේ පසු තැවෙයි " කියලා...:sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් මචං කෙල්ල කිව්වනේ එයා msg කලොත් විතරක් msg කරන්න කියලා....
    ඉතින් උඹ ටික දවසක් සද්ද නැතුව ඉඳලා බලපන්කො මොකෝ වෙන්නේ කියලා...
    එයාට ඕනනම් කතා කරයිනේ මාචෝ

    හදිස්සි වෙලා කරන්න පුළුවන් වැඩ නෙවේ ඕවා...

    මම දැන් යාළු වෙලා ඉන්න කෙල්ලට මම වෙන කපුකම් 2ක් කරලා තියෙනවා.
    අන්තිමට එයා මගේම උනා .....
    මමත් හදිස්සි උනානම් අද තත්වේ මිට වඩා වෙනස්වෙන්න තිබ්බා

    මාත් ඕකම කලා...:sorry: නමුත් දැන් එයා මගේම වෙලා.:);):D එයාලගෙ ගෙදරින් කැමැත්තත් හම්බවෙලා තියෙන්නෙ.:cool::yes: අපේ ගෙදරින් තමයි කොස්ස දාන්නේ...:growl:
     
    Status
    Not open for further replies.