කවුරුත් මට හෙල්ප් එකක් දෙන්න නැද්දෝ
හොදයි ඔයාට තියෙන ප්‍රශ්නෙ මේකයි ඔයා නෙට් එකෙන් හොයාගන්න හැම කී එකක්ම දාලා ටික වෙලාවකින් එහෙම නැත්නම් දවසින් දෙකෙන් මාට්ටුවෙනවානේ හේතුව මේකයි වැඩසටහන විසින් එයාලගේ සර්වර් එකට ඇක්ටිවේෂන් ඩේටා සෙන්ඩ්කරනවා එතකොට තමා බඩු මාට්ටු වෙන්නේ
මේක නිරාකරණය කරගන්නෙ මෙහෙමයි නෙට් එකෙන් වෙනත් කී එකක් හොයාගනන හැබැයි ඒක දාන්න එපා දැන් ඔයාගේ ෆයර්වෝල් එක ඕපන් කරලා ෆෝල්ඩර්ලොක් ප්‍රොග්‍රෑම් එක නෙට් ඇක්සස්වෙන එක බ්ලොක් කරන්න දැන් වැඩේ අවසන්
අර හොයාගත්තු කී එක ඇඩ්කරලා සදාකාලිකව පාවිච්චි කරන්න අළුතින් බ්ලැක්ලිස්ට්නොවිච්චි කීස් හොයමින් ඇවිදින්න අවශ්‍ය වෙන්නේ නෑ ඔයාට එතකොට 

මාතර කිඹුලා;10365548 said:හොදයි ඔයාට තියෙන ප්‍රශ්නෙ මේකයි ඔයා නෙට් එකෙන් හොයාගන්න හැම කී එකක්ම දාලා ටික වෙලාවකින් එහෙම නැත්නම් දවසින් දෙකෙන් මාට්ටුවෙනවානේ හේතුව මේකයි වැඩසටහන විසින් එයාලගේ සර්වර් එකට ඇක්ටිවේෂන් ඩේටා සෙන්ඩ්කරනවා එතකොට තමා බඩු මාට්ටු වෙන්නේ
![]()
මේක නිරාකරණය කරගන්නෙ මෙහෙමයි නෙට් එකෙන් වෙනත් කී එකක් හොයාගනන හැබැයි ඒක දාන්න එපා දැන් ඔයාගේ ෆයර්වෝල් එක ඕපන් කරලා ෆෝල්ඩර්ලොක් ප්‍රොග්‍රෑම් එක නෙට් ඇක්සස්වෙන එක බ්ලොක් කරන්න දැන් වැඩේ අවසන්
අර හොයාගත්තු කී එක ඇඩ්කරලා සදාකාලිකව පාවිච්චි කරන්න අළුතින් බ්ලැක්ලිස්ට්නොවිච්චි කීස් හොයමින් ඇවිදින්න අවශ්‍ය වෙන්නේ නෑ ඔයාට එතකොට
![]()
කොහොමද ඒක කරන්නෙ
මම තමා හැදුවෙ
ඉමේජ් එකට ලෝඩ් වෙන්න දීලා බලපන්කොමාතර කිඹුලා;10366563 said:![]()
උඹේ ගාර්ඩ් එක කැස්පර්ස්කයි කිව්වා නේ මෙන්න කරන විදිහමම තමා හැදුවෙ
ඉමේජ් එකට ලෝඩ් වෙන්න දීලා බලපන්කො
how can I download youtube video's
adobe master collection Cs5
... මෙන්න මේක මට activation එක block කරගන්න ඕන........මම ගාව තියෙනවා serial no...... serial ටික නියමෙට වැඩ.......but මේක net යනකොට මාට්ටු වෙනවා..................

මොකක් හරි විදිහක් කියන්නකෝ............මම host file පවා......වෙනස් කරල බැලුවා.....no වැඩ.......firewall එකෙන් block කරා....no වැඩ......registry editor එකෙනුත් මොකද්ද කරා....no වැඩ..........
අනේ කොල්ලනේ...........helps...................![]()

Hi I need Recover My Files 4.6.8.1012 with key
Thnks

Machan mata SmartDraw 2010 Keygen ekak one......loku udawwak
වැඩද දන්නේ නැහැ බලන්න ඕන........adobe master collection Cs5
... මෙන්න මේක මට activation එක block කරගන්න ඕන........මම ගාව තියෙනවා serial no...... serial ටික නියමෙට වැඩ.......but මේක net යනකොට මාට්ටු වෙනවා..................
මොකක් හරි විදිහක් කියන්නකෝ............මම host file පවා......වෙනස් කරල බැලුවා.....no වැඩ.......firewall එකෙන් block කරා....no වැඩ......registry editor එකෙනුත් මොකද්ද කරා....no වැඩ..........
අනේ කොල්ලනේ...........helps...................![]()
....................
......................
.....................
.........................
...................
එල බන්............මේක වැඩ නැහැ.......ඒ උනාට පට්ට site එකක් හම්බ උනා ඒ file එකේ තිබිලා ....................ආ එක මොකද්ද කියල කිව්වේ නැහැනේ.........මචන් LINK එක බලන්නකෝ......................ඇඩෙනවා....පට්ට.......වැඩද දන්නේ නැහැ බලන්න ඕන........

link eka click kalama error ekak enawa neda?
oka admin ta report karanna oni....oka den goda serayak una..elakiri eke link click karaddi...
copy karala address bar eke paste karala yanna...click karala yanne nethuwa...![]()
..........නැහැ බන් link එක වැඩ.............මම බැවා.......එකේ තියෙන crack එක වැඩ නැහැ..........එකයි අවුල......