ආදරේට උදව් කරන්න යාලුවනේ....

Status
Not open for further replies.

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔව් අය්යේ අම්ම මාත් එක්ක කතා කරන කොට කිව්වා ඉගෙන ගන්න ගන්න කලේ ඕව කරනවට කැමති නැ කියලා.....:(:(
    මම එයාට ඊයේ කමතියි කියලා කිව්වේ නැ... එත් එයා දන්නවා මම එයාට කැමැතියි කියලා..... :love::love:අනික මට එයා කිව්වේ එයාට කොල්ලෙක් ඉන්නවා කියලනේ....:(
    එතකොට මගේ ආදරේ මම ප්‍රකාශ කරන ඒක හරිද????:love:
    :sorry::sorry:

    හැමෝම කියන්නේ නම් කොල්ලෝ ඉන්නවා කියලා තමයි;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහෙමයි මල්ලි එයාට ඇත්තට ම පිරිමි ළමයෙක් ඉන්නවනම් ඔයා එයාව ලබාගන්න උත්සහ කරන්න එපා. මොක ද එහෙම ඔයා ලබාගත්තත් ටිකක් කලකදි ඔයාටත් අර පිරිමි ළමයට වුණ වැඩේ ම වෙන්න පුළුවන්. සමහරවිට එයා කියුවෙ බොරුවක් වෙන්න පුළුවන්. ඒත් ඒ දේ හරියට දැනගන්නකන් ඔයාගෙ හැඟීම්වලට වහල් වෙලා තීරණ ගන්න එක සෑහෙන භයානක වැඩක්. දැන් ඔයා ප්‍රමුඛතාවය දෙන්න ඕන ඔයාගෙ ඉගෙනීමට. මොකද ඔයා ඒකෙන් ලබාගන්න ජයග්‍රහණයත් සමහරවිට ඔයාට ඔය වගේ ආදර සම්බන්ධතාවලට රුකුලක් වෙන්න ඉඩ තියනව. මොකද අද සමාජය ගොඩක් වෙලාවට දක්ෂතාවය තීරණය කරන්නෙ ඒ වගේ සාධක මත. ඉතින් ඔයාට හැකි දේ කරල ඉන්න මුලින්.

    :yes::yes::yes:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැනත් උඹ බහින්න යන්න එපා බන්. දැන්ම ඕක හිතින් අයින් කරලා දාපන් . වෙන එකක් දැක්ක දවසට උඹට ඔය ඔක්කොම අමතකයි.
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැනත් උඹ බහින්න යන්න එපා බන්. දැන්ම ඕක හිතින් අයින් කරලා දාපන් . වෙන එකක් දැක්ක දවසට උඹට ඔය ඔක්කොම අමතකයි.
    :sorry::(:(:(:love::love:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    හ්ම්ම්.. කතාව යන විදියට මම උඹට දෙයක් කියන්නම්.මට හිතෙන විදියට කෙල්ල උඹට බොරුවක් කරන්නෙ.මුලදි නම්බර් එක ඉල්ලගෙන මැසේජ් කරාට මොකද දැන් ඒකිට උඹව මග අරින්න ඕනි වෙලා වගේ පේන්නෙ.කෙල්ලො කියන්නෙ මහ අමුතු ජාතියක් බං.පිටින් පේන විදිය නෙවෙයි උන්ගෙ ඇත්ත තත්වය.කවදාවත් ඕනිවට වඩා කෙල්ලො විශ්වාස කරන්න එපා.අනිත් එක තමයි හොඳ කෙල්ලෙක් නම් කවදාවත් එකෙක් ඉන්දැද්දි තව කොල්ලෙක්ට මැසේජ් යවලා හෝප්ස් දෙන්නෙ නැහැ බං.

    මට කියන්න තියෙන්නෙ මචන් උඹට වෙලා තියෙන්නෙ හොඳ දෙයක් වැඩේ දුර දිග යන්න කලින්.ඒක නිසා ඕක නවත්තල දාන්න බලපන්.උඹේ දෙමව්පියන්ට වඩා උඹට ආදරේ කරන දෙන්නෙක් මේ ලෝකෙ නැහැ බං.ඒක නිසා පිස්සු කෙලින්නෙ නැතුව විභාගෙ හොඳට කරගනින්.හොඳට ඉගෙනගෙන හොඳ ජොබ් එකක් සෙට් කරගෙන උඹෙ දෙමව්පියන්ව සතුටු කරපන්.ඊට පස්සෙ උඹට පුලුවන් ගෑනු ගැන හිතන්න
    ......:yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: thurunu

    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    ඒ නෙතු කිසිදින.. මා සතු නොම බව...
    දැන දැන මා.. පෙම් කෙරු තරම්....

    ganan ganna epa banz....owa onataram wenawa.... eki umbe nam umbata aiyth wenawa aniwa....
    best of luck
     
    :confused::confused:true:confused::confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    machan kollek innawa nam msg karane ne neda
    ohoma thamai kolllo boruwatath innawa kiyanawa
    bayata mulin ehemai den e kelagen kisima pilithurak nedda
    ara mattu seen eken passe mokadda aluthma news eka oya peththe
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔයා ඉන්න තත්වය තේරුම් ගන්න පුලුවන් මල්ලියෝ..

    හැමදාම කියනව වගේ ආදරය පුදුමයි.සමහරවිට ඕක සුලු සිදුවීමක් විතරක්ම වේවි.ඔයාට ආයෙත් එයත් එක්ක කතා කරන්න පුලුවන් වේවි.ටිකක් ඉවසල ඉන්නකෝ..
    මම නම් මේකට දකින හොඳම විසඳූම තමයි කාලය :):):)
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    අඩෝ කොල්ලා..........උබ ඕව වැඩිය හිතන්න එපා:rolleyes:.............ඉවසල සාමාන්‍ය විදිහට හිටපන් ජොලියේ:D.........වෙන දෙයක් වෙයි........බබා කොටලා තියෙන විදිහට......ආ.....මල් බබා නෙමෙයි හොදේ................

    ඕව වැඩිය හිතන්න යන්න එපා...............කොහොමද පට්ට කෙල්ලෙක් හෙට හම්බ උනොත්...........අම්මෝ කොල්ලා...
    :lol:.........ඉවසපන්.........

    ඉවසීම සැනසීම වේ..............................
    :dull:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    මම දැන් යාළු වෙලා ඉන්න කෙල්ලට මම වෙන කපුකම් 2ක් කරලා තියෙනවා.
    අන්තිමට එයා මගේම උනා .....
    මමත් හදිස්සි උනානම් අද තත්වේ මිට වඩා වෙනස්වෙන්න තිබ්බා

    අඩෝ එ කියන්නෙ උබ යලුවෝ 2කට ටොපිය දුන්නා නේද ?? :lol::lol:
    ලොල්...ලොල්... අවුලක් නෑ මචන්... ජය !!!! :yes::yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කෙල්ල උඹට ලැබෙන්නෙ නෑ කියන්න තරම් ශාක්ෂියක් උඹ ලග නෑ,
    එයාට කොල්ලෙක් ඉන්නව නම් උබට මේ තරම් ලං වෙන්න දෙන්නෙත් නෑ.
    උඹලා තවම ඉගෙන ගන්න නිසා තමයි අම්මලා උදැල්ල දාන්නෙ.
    ඉස්සෙල්ලම එයාට ශුවර් එකටම කොල්ලෙක් ඉන්නවද හොයා ගනින්.
    ඌට යැව්ව sms එක උඹට ආවා නෙවෙයි එයා එව්ව.ඒක එයාගෙ ට්‍රික් එකක්.(to make u a panic)
    එක්සෑම් එක ගොඩ දාගනින් මුලුන්ම.ඊ ලඟට වැඩේට බැහපං.
    i think she likes u....make it she loves u....good luck :-)
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    හ්ම්ම්.. කතාව යන විදියට මම උඹට දෙයක් කියන්නම්.මට හිතෙන විදියට කෙල්ල උඹට බොරුවක් කරන්නෙ.මුලදි නම්බර් එක ඉල්ලගෙන මැසේජ් කරාට මොකද දැන් ඒකිට උඹව මග අරින්න ඕනි වෙලා වගේ පේන්නෙ.කෙල්ලො කියන්නෙ මහ අමුතු ජාතියක් බං.පිටින් පේන විදිය නෙවෙයි උන්ගෙ ඇත්ත තත්වය.කවදාවත් ඕනිවට වඩා කෙල්ලො විශ්වාස කරන්න එපා.අනිත් එක තමයි හොඳ කෙල්ලෙක් නම් කවදාවත් එකෙක් ඉන්දැද්දි තව කොල්ලෙක්ට මැසේජ් යවලා හෝප්ස් දෙන්නෙ නැහැ බං.

    මට කියන්න තියෙන්නෙ මචන් උඹට වෙලා තියෙන්නෙ හොඳ දෙයක් වැඩේ දුර දිග යන්න කලින්.ඒක නිසා ඕක නවත්තල දාන්න බලපන්.උඹේ දෙමව්පියන්ට වඩා උඹට ආදරේ කරන දෙන්නෙක් මේ ලෝකෙ නැහැ බං.ඒක නිසා පිස්සු කෙලින්නෙ නැතුව විභාගෙ හොඳට කරගනින්.හොඳට ඉගෙනගෙන හොඳ ජොබ් එකක් සෙට් කරගෙන උඹෙ දෙමව්පියන්ව සතුටු කරපන්.ඊට පස්සෙ උඹට පුලුවන් ගෑනු ගැන හිතන්න
    ......:yes::yes::yes::yes::yes::yes:
    :sorry: අමතක කරන්න අමාරුයි අය්යේ....:(:(
    එත ඔය කියන එක මට තේරෙනවා...... ස්තූතියි ගොඩා.....ක්:):(
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ඒ නෙතු කිසිදින.. මා සතු නොම බව...
    දැන දැන මා.. පෙම් කෙරු තරම්....

    ganan ganna epa banz....owa onataram wenawa.... eki umbe nam umbata aiyth wenawa aniwa....
    best of luck
    :sorry:උබ මාව අඩවනවා කොල්ලෝ.....:(:(
     
    Status
    Not open for further replies.